වෙඩිං රැග් දෙන එක ගැන

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ගම්වල ඉන්න නූගත් බයියෝ කරන වෑඩ. කිසිම ක්ලාස් එකක් නෑති එක්කෝ ආන්ඩුවේ කෑම්පස් වල තෑම්බි තෑම්බි ඉදලා රෑකියා විරහිත උපාදිදාරී වගේ මී හරක්.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ගම්වල ඉන්න නූගත් බයියෝ කරන වෑඩ. කිසිම ක්ලාස් එකක් නෑති එක්කෝ ආන්ඩුවේ කෑම්පස් වල තෑම්බි තෑම්බි ඉදලා රෑකියා විරහිත උපාදිදාරී වගේ මී හරක්.
    කෞදොත්තෝ ආන්ඩුවේ කැම්පස් ගිය උන්ට බනින්නේ... 😆😆😆. ..
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    අපේ යාලුවෙක්ට ත් ගෑනිගෙ පැත්තේ ඔය වගේ පොන්ස් ලා ටිකක් ගොන් ආතල් දෙන්න ආවා අරූ මළ පැනලා එකෙක්ගේ බෙල්ලෙන් අල්ලලා ඉස්සුවා.. අනික් උන් ටික කොහේ ගියාද නෑ.
    සාදු සාදු motherfuckers
     
    • Like
    Reactions: weer 11 and lilman

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :rolleyes: සිරාවට බන්, කැරිම පුකේ අමාරු කාරයොන්ගෙ වැඩ තමයි ඕවා, මටනම් ඔහොම ගොබ්බ ආතල් දෙන්න ආවොත් පුක පලන්නෙ සභාව මැද තියාගෙන අම්මපා.. විල්බැරැක්කවල තියල ගෑනි උස්සන් යන්නයි, බෝඩ් කෑලි පිටේ එල්ලන් ගෑනි වඩන් පාරෙ දුවන්නයි මහ හුකන ගොන් ආතල් තියෙන්නෙ.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    @lilman ආය හෑලි දාන්න එපා බං. මම ආය ඒ වගේ threads දාන්නෙත් නෑ. මේකේ ඉන්න 1% එවුන්ගේ පුක අස්සට ඉත්තෑවෝ රිංගලා පුකේ අමාරු හැදෙනවා මෙහෙම අදහස් ප්‍රකාශ කරද්දි. 😂😂😂😂
     
    • Like
    Reactions: lilman

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    ඔය වගේ මානසිකයො කොහොමත් ඕනෙ නෑ.
    ඔව් වැඩිය යාලුවො නෑ. ඒකට ම්ම්ම කැමතී! 🙂
    :D :D Nerd
    ubaala wage ewan thama bite karama adagena yanne. :D camps set unoth baduma thama
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මට නම් රැග් කරන උන්වයි, බොන්න ගියාම තව දාගෙන බීපන් කියල හැමිනෙන්න හදන, නටන්න ඇදන් යන උත්තිගේ පුතලවය් පේන්න බෑ වෙඩින් වල.
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    තම තමන්ගෙ social circles මත තමා තීරනය වෙන්නෙ.
    ඔව්:yes::yes: ඒ ඒ විදියේ උන්ට තමා ඒවත් සෙට් වෙන්නේ... මොකද මල ගෙවල් වගේ වෙඩිං එකට හැම කෙනාටම එන්න බැ නේ. :D:D
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    තමන් සහ වටේ ඉන්න උන්ගෙ class එක පේන්නෙ ඕවයෙන්.
     
    • Like
    Reactions: Any.key