වෙඩිං හෙල්ප්

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක

    මගෙ home coming එකත් ගත්තෙ ඕකෙ. ඒ දවස් වල කෑම පට්ට රසයි. දැන් කොහොමද දන්නෙ නෑ. ඒකෙ ඉන්නව් පට්ට කොල්ලො සෙට් එකක්. නියම service එකක් දෙනව

    :yes::yes::yes::yes::yes:
    තාමත් කෑම නම් අවුලක් නෑ බන්.මම ලගදි ගියා යාලුවෙකුගේ වෙඩින් එකකට.සමහර හොටෙල් තියෙනවා නම විතරයි,ප්ලේට් එකකුත් බර ගානක් වෙනවා.හැබැයි කෑම අජූතයි
     

    elakollek2000

    Member
    Mar 1, 2017
    52
    11
    0
    මොරටුවේ RAMADIA ( RANMAL ) නියම තැන . කෑමත් මරු . තැනත් මාරු . service එකත් ගොඩක් හොඳයි . ගිහින් බලන්න

    home5.jpg

    machan tripadvidor eke meka gena thiyena reviews nam ecchara hari nee ne