වෙඩිතබා මරා වළ දැමුවැයි විහාරාධිපති හිමි

brenda

Member
Nov 18, 2017
17
1
1
Switzerland
වෙඩිතබා මරා වළ දැමුවැයි විහාරාධිපති හිමි

තිදරු පියෙකු වෙඩිතබා මරා වළ දැමුවැයි විහාරාධිපති හිමිනමක් ඇතුළු තිදෙනෙක් රිමාන්ඞ් :angry::angry:


gossiplanka_2019-01-21-1329.png


හබරණ පලූගස්වැව උල්පතගම ප‍්‍රදේශයේදී 31 හැවිරිදි තිදරු පියෙකු වෙඩි තබා ඝාතනය කර අභිරහස් ලෙස වළ දමා තිබූ සිද්ධියක් සම්බන්ධයෙන් මෙරට සාදන ලද තුවක්කුවක් සමග හබරණ පොලිසිය මගින්
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ හබරණ පලූගස්වැව ප‍්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක විහාරාධිපති හිමිනම ඇතුළු සැකකරුවන් තිදෙනා මේ මස 31 වැනි දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලෙස කැකිරාව වැඩබලන මහෙස්ත‍්‍රාත් අනුරුද්ධ විජේරත්න මහතා පෙරේදා (19) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත්කරන ලද්දේ හබරණ පලූගස්වැව උල්පතගම උත්තරාරාම විහාරස්ථානයේ විහාරාධිපති මහසෙන්ගම සුමනරතන, සේනාදිරියාගම බී.එම්. නිමල් බණ්ඩාර, උල්පතගම එච්. ඒ. ජයරත්න යන තිදෙනාය.

උල්පතගම පදිංචි 31 හැවිරිදි තිදරු පියෙකු වන අප්පුගේ සුරේෂ් රවීන්ද්‍ර කුමාර යන අය 2019.01. 17 දින හෝ ඊට ආසන්න දිනයකදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් හබරණ පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මරණකරු 2019.01.17 දින රාත‍්‍රී උල්පතගම ප‍්‍රදේශයේ පිහිටි තම හේනට පැල් රැකීම සඳහා ගොස් ආපසු නිවෙසට නොපැමිණි බවට ඔහුගේ බිරිය විසින් හබරණ පොලිසියට කරණ ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදුකිරීමේදී මරණකරුගේ හේන අසල පිහිටි කැලෑවක අභිරහස් ලෙස ඝාතනය කර වළ දමා තිබූ මළ සිරුර පෙරේදා (19) සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ අනුව කැකිරාව වැඩබලන මහෙස්ත‍්‍රාත් අනුරුද්ධ විජේරත්න මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පෙරේදා (19) පවත්වනු ලැබූ අතර මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට මඩකලපුව මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.

හබරණ පොලිසිය මේ පිළබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

-කරුණාරත්න ගමගේ-
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    M. නාථ ශ්‍රී ජයසේකර,
    1/10,
    නව නගරය,
    ඇඹිලිපිටිය,
    0767902890



    තව ඕනනම් මට පී එම් එකක් දාපන්

    මොකෝ පකෝ තත්පරයක් විතර රින්ග් ගහල කට කරන්නේ. කොන්දක් නැති පොන්න හුත්තිගේ කොල්ල. හුකවනවා වරෙන් මේ පැත්තේ :lol::lol::lol:

    උඹගේ අම්මව එවපන්. උඹව හොඳට ෆෝම් කරල් ඇත ඇරියාම සති ගානක් වැඩ ගන්න පුළුවන් තොගෙන්, බලහන් ගිහිල්ල ත්‍රෙඩ් එක කොච්චර බම්ප් කරලා දුන්නද කියල. :lol::lol:

    එක තමයි පකෝ මෙතන දාල තියෙන්නේ. ගොන් හුත්තිගේ පුතෙක්නේ බන් උඹ. :lol: මම කොහේ අප් කරාම උඹට කහනවද? උඹගේ අම්ම එවපන්කෝ හොඳ පික් ටික අප් කරන්නම් :yes:

    balapan me hasirima.. oya english sir kenek neda ? mama oyagen godal dewal

    igenagena thiyanawa. drone videos tika maara asawen baluwe. channel eka
    lasanata karan awa... a kale mehema pissuwak natuwe nane oya ?

    ara putha ekka maara weda kali tikak karala demma mathakayi.
    ai dan me wage hasirimak karanne ? jvp1 mathaya gena awabodayak labunada

    hodata ? eyalawa wishwasa karanawada ? mata kiyanna tiyenne mechcharai...
    Anurakumarala mama pudgalikawa dannawa mchn.. Somawansha amarasinha ekkama
    jvp saaraya iwara una. in passe unge tiyenne edawela hamba karaganime meheyumak.
    anura lokkala dan kattiya dammala UNP anduwen contracts gannawa roads, bridge, wage
    construction weda walata. kotinma unp eken project aran krnawa anurage
    family membersla.. mama kiyanne ada me rate inna jvp hitha hoda aya anuralage geta
    walata ahuwela marenna hadanawa.. oba jvp krana eka newei awula
    hoda wedakaruwek ara wage Mahapolowe nathi boru deshapalanekata ahuwela sauththu wena
    eka hithata dukai... moko maath obagen igenagena thiyanawa...
    ada jvp lokko karanne business1k. (sunil hadunneththi hera)

    gettyimages-474759091-612x612.jpg