වෙඩිතැබීම පසුපස තුන්වැන්නෙක්...

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    නෑ නෑ .. ඔය කවුරුවත් නෙවයි මන් දන්නවා කවුද කියල...
    ඒ තමයි.......................
    .................................
    ............................
    රතු ඇස්කොට්..!!!;)
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::cool:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඕකත් කියන්න බැරිනෑ :lol::lol:
     
    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට

    දුමින්දටත් භාරතටත් වෙඩි තැබුවේ තුන්වැනි පාර්ශවයක් ද ?

    මුල්ලේරියාව හිඹුටාන ප‍්‍රදේශයේදී ජනාධිපති උපදේශක භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා අතර ගුටි බැට හුවමාරුවක් ඇතිවූ අවස්ථාවේ වෙඩි තැබීම් මෙහෙයවා ඇත්තේ වෙනත් පාර්ශවයක් විසින්ද යන්න පිළිබඳ පරීක්‍ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් වල අවධානයට ලක්ව තිබේ. විශේෂයෙන් දේශපාලඥයන් දෙදෙනා මුනගැසෙන අවස්ථාවේ ඔවුන් දෙදෙනා සතුව අවි ආයුධ තිබී නැත. දැනට රහස් පොලිසිය සටහන් කරගෙන ඇති ප‍්‍රකාශ අනුවද වෙඩි තැබීම් පිළිබඳ සැක මතුව ඇති බව වාර්ථා වේ.

    සන්ධානයේ කොළඹ පුරපති අපේක්‍ෂකත්වය සඳහා ජනාධිපතිතුමා භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාට ආරාධනා කර ඇති අවස්ථාවේ එය ප‍්‍රතික්ෂේප කළ ඒ මහතා අදාල අපේක්‍ෂකත්වයට දුමින්ද සිල්වා සහ තිලංග සුමතිපාල යන මන්ත‍්‍රී වරුන්ගේ නම් යෝජනා කර ඇත. ඒ අනුව භාරත ලක්‍ෂ්මන් සහ දුමින්ද සිල්වා යන මහත්වරුන් කොළඹ බුලත්කොළය දිනවීම සඳහා විශාල වැඩ කොටසක් එම පක්‍ෂය වෙනුවෙන් ඉටුකොට තිබේ.

    මෙවැනි දේශපාලන කරුණු මත ද වෙඩිතැබීමට කිසියම් තුන්වන පාර්ශවයක් මෙහෙයවූවාද යන්න පිළිබඳව තවදුරටත් පරීක්‍ෂණ සිදුකිරීමට ආරක්‍ෂක අංශ තීරණය කර ඇතැයි වාර්ථා වේ.

    :shocked::shocked::shocked:

    ලොවෙත් නැති J.V.P කාරයෙක් හරි U.N.P කාරයෙක් හරවෙන්න ඇති මගේ හිතේ.

    Hik...Hik....
     
    Last edited:

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්....:lol::lol: බැන් කී මූන් ගේ වැඩක් ද දන්නේ නෑ... දරුස්මාන් වෙඩි තියන්න ඇත්තේ හැංගිලා බලන් ඉඳලා..... :shocked::shocked:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,366
    1
    4,067
    113
    Yes it is correct . Even Prabhakaran did not have any weapon when he was killed.! Most of the time after he became the leader of ruthless terror group he did not carry a weapon. Why? because he had enough people to protect him and ony his command was needed.
    So it is correct none of the 'gang' leaders carried weapons with them when the fight started. But who gave ordered to shoot and how could the 'body guards' carry automatic weapons?
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔව් ඔව්... උන් දෙන්න රණ්ඩු වෙනව බලන ඉන්න බැරි තැන පාරෙ ගිය එකෙක් දෙන්නටම වෙඩි තියාගෙන ගිහින්..මෙවනම් නියම විහිලු කතා ඕයි :lol:
    :lol::lol::lol::lol:
     
    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    හෙට අනිද්දා වෙනකොට කියයිද දනනෙනෑ අපි වෙඩි තියා ගත්තෙ සෙල්ලමට කියලා;););)
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,423
    2,488
    113
    ඇල්ල
    hmmm...

    තාත්තිට වෙඩි තියනකොට තාත්ති ඉඳල තියෙන්නෙ නිරායුධව... :(:(

    මේක English ෆිල්ම් එකක් වගේ..

    වුන දේට දුකකායි.....
    එත් ඒ කැල්ල විහිළුවක් වගේ නේද!?
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    ඔව් ඔව්... උන් දෙන්න රණ්ඩු වෙනව බලන ඉන්න බැරි තැන පාරෙ ගිය එකෙක් දෙන්නටම වෙඩි තියාගෙන ගිහින්..මෙවනම් නියම විහිලු කතා ඕයි :lol:

    ඔන්න නියම කතාව.:lol::lol::lol:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඔව් ඔව්... උන් දෙන්න රණ්ඩු වෙනව බලන ඉන්න බැරි තැන පාරෙ ගිය එකෙක් දෙන්නටම වෙඩි තියාගෙන ගිහින්..මෙවනම් නියම විහිලු කතා ඕයි :lol:
    උඹ කොහොමද මෙච්චර දේවල් දන්නේ

    මටනම් සැක පාරේ ගිය එකා උඹද කියලා
    :confused:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..

    දුමින්දටත් භාරතටත් වෙඩි තැබුවේ තුන්වැනි පාර්ශවයක් ද ?

    මුල්ලේරියාව හිඹුටාන ප‍්‍රදේශයේදී ජනාධිපති උපදේශක භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා අතර ගුටි බැට හුවමාරුවක් ඇතිවූ අවස්ථාවේ වෙඩි තැබීම් මෙහෙයවා ඇත්තේ වෙනත් පාර්ශවයක් විසින්ද යන්න පිළිබඳ පරීක්‍ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් වල අවධානයට ලක්ව තිබේ. විශේෂයෙන් දේශපාලඥයන් දෙදෙනා මුනගැසෙන අවස්ථාවේ ඔවුන් දෙදෙනා සතුව අවි ආයුධ තිබී නැත. දැනට රහස් පොලිසිය සටහන් කරගෙන ඇති ප‍්‍රකාශ අනුවද වෙඩි තැබීම් පිළිබඳ සැක මතුව ඇති බව වාර්ථා වේ.

    සන්ධානයේ කොළඹ පුරපති අපේක්‍ෂකත්වය සඳහා ජනාධිපතිතුමා භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාට ආරාධනා කර ඇති අවස්ථාවේ එය ප‍්‍රතික්ෂේප කළ ඒ මහතා අදාල අපේක්‍ෂකත්වයට දුමින්ද සිල්වා සහ තිලංග සුමතිපාල යන මන්ත‍්‍රී වරුන්ගේ නම් යෝජනා කර ඇත. ඒ අනුව භාරත ලක්‍ෂ්මන් සහ දුමින්ද සිල්වා යන මහත්වරුන් කොළඹ බුලත්කොළය දිනවීම සඳහා විශාල වැඩ කොටසක් එම පක්‍ෂය වෙනුවෙන් ඉටුකොට තිබේ.

    මෙවැනි දේශපාලන කරුණු මත ද වෙඩිතැබීමට කිසියම් තුන්වන පාර්ශවයක් මෙහෙයවූවාද යන්න පිළිබඳව තවදුරටත් පරීක්‍ෂණ සිදුකිරීමට ආරක්‍ෂක අංශ තීරණය කර ඇතැයි වාර්ථා වේ.

    :shocked::shocked::shocked:

    :lol:

    කව්ද බං මේවා කියන ගොන්නු

    *කෙනුත් හිනා යනවා මේවට

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    පට්ට ඕයි
    සිරි ලංකාවේ....... අපේ ලංකාවේ......
    එතකොට වෙඩි තියල තියෙන්නේ නාදුනන තුවක්කු කාරයෙක් :lol: