අනේ පලයන් බූරොවෝ
ඕව ගිහින් කියපන් කොන්ඩෙ නැති මොන්ගෝලියන් කාරයන්ට
aniwaa

නෑ නෑ .. ඔය කවුරුවත් නෙවයි මන් දන්නවා කවුද කියල...
ඒ තමයි.......................
.................................
............................
රතු ඇස්කොට්..!!!

දුමින්දටත් භාරතටත් වෙඩි තැබුවේ තුන්වැනි පාර්ශවයක් ද ?
මුල්ලේරියාව හිඹුටාන ප්රදේශයේදී ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් පේ්රමචන්ද්ර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා අතර ගුටි බැට හුවමාරුවක් ඇතිවූ අවස්ථාවේ වෙඩි තැබීම් මෙහෙයවා ඇත්තේ වෙනත් පාර්ශවයක් විසින්ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් වල අවධානයට ලක්ව තිබේ. විශේෂයෙන් දේශපාලඥයන් දෙදෙනා මුනගැසෙන අවස්ථාවේ ඔවුන් දෙදෙනා සතුව අවි ආයුධ තිබී නැත. දැනට රහස් පොලිසිය සටහන් කරගෙන ඇති ප්රකාශ අනුවද වෙඩි තැබීම් පිළිබඳ සැක මතුව ඇති බව වාර්ථා වේ.
සන්ධානයේ කොළඹ පුරපති අපේක්ෂකත්වය සඳහා ජනාධිපතිතුමා භාරත ලක්ෂ්මන් පේ්රමචන්ද්ර මහතාට ආරාධනා කර ඇති අවස්ථාවේ එය ප්රතික්ෂේප කළ ඒ මහතා අදාල අපේක්ෂකත්වයට දුමින්ද සිල්වා සහ තිලංග සුමතිපාල යන මන්ත්රී වරුන්ගේ නම් යෝජනා කර ඇත. ඒ අනුව භාරත ලක්ෂ්මන් සහ දුමින්ද සිල්වා යන මහත්වරුන් කොළඹ බුලත්කොළය දිනවීම සඳහා විශාල වැඩ කොටසක් එම පක්ෂය වෙනුවෙන් ඉටුකොට තිබේ.
මෙවැනි දේශපාලන කරුණු මත ද වෙඩිතැබීමට කිසියම් තුන්වන පාර්ශවයක් මෙහෙයවූවාද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකිරීමට ආරක්ෂක අංශ තීරණය කර ඇතැයි වාර්ථා වේ.
![]()

බැන් කී මූන් ගේ වැඩක් ද දන්නේ නෑ... දරුස්මාන් වෙඩි තියන්න ඇත්තේ හැංගිලා බලන් ඉඳලා..... 

ඔව් ඔව්... උන් දෙන්න රණ්ඩු වෙනව බලන ඉන්න බැරි තැන පාරෙ ගිය එකෙක් දෙන්නටම වෙඩි තියාගෙන ගිහින්..මෙවනම් නියම විහිලු කතා ඕයි![]()

hmmm...
තාත්තිට වෙඩි තියනකොට තාත්ති ඉඳල තියෙන්නෙ නිරායුධව...
මේක English ෆිල්ම් එකක් වගේ..
ඔව් ඔව්... උන් දෙන්න රණ්ඩු වෙනව බලන ඉන්න බැරි තැන පාරෙ ගිය එකෙක් දෙන්නටම වෙඩි තියාගෙන ගිහින්..මෙවනම් නියම විහිලු කතා ඕයි![]()

උඹ කොහොමද මෙච්චර දේවල් දන්නේඔව් ඔව්... උන් දෙන්න රණ්ඩු වෙනව බලන ඉන්න බැරි තැන පාරෙ ගිය එකෙක් දෙන්නටම වෙඩි තියාගෙන ගිහින්..මෙවනම් නියම විහිලු කතා ඕයි![]()