වෙඩින්වල බොන්න දුන්නම

Minsa

Junior member
  • Jan 8, 2010
    60
    10
    8
    මෙගෙ හෝම්කමින් පාර්ටි එකේ 600 හිටිය.. ඇමතිල, දොස්තරල, ඩ්‍රයිවර්ල, කාර්මිකයො, කුලීවැඩකරන මිනිස්සු, පොල්කඩන මිනිස්සු ඔක්කොටම දුන්නෙ එකම විස්කි ජාතිය.. ඔක්කොම කෑව, බිව්ව, නැටුව.. කිසිවලියක් නෑ.. විස්කි බෝතල් 65, බියර් කේස් 6..
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඌව මැනෙජ් කරන්න යද්දි උගෙ සෙට් එකේ සමහර උන් ෆෝම් වෙනවා,


    අපෝ ඔව්
    ඔය සමාජෙ වැඩිය පිලිගැනීමක් නැති පොඩි ජොබ් කරන උන් තමයී වැඩිහරියක් ඕම හැසිරෙන්නෙ.

    පංති වෛරය....👌👈
     
    • Sad
    Reactions: sakuntha1996

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    mama nam wisky /gal/sake okkoma ekata kalawam kara kara dunne .dance eka nam kattiya hitiya.wali yna vealavata bagayak shutdown
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    දැනට බොන්න අරන් අව්රුදු 17ක් වෙනවා.... සතුයට අවම 4 පාරක් සෙට් වෙනවා.... වලියක් දැකලා නැ කොහෙදිවත් බොන්න ගිය... ( වෙඩින් //යන එන තැන් ) මගේ වෙඩින් එකේ නම් එහෙම එකක් (යාලුවෙක් ගේ යාලුවෙක්... ඌ අපේ වෙඩිමට ඇවිත් නැ බට් හොටේල් බෝල් රූම් එකට ඇවිත් ඌගේ වැඩකට එකෙක් දැකලා ඖඋ එක්ක වලියක් යන්න සෙට්‍ වෙලා තිබා...එත් මම දැක්කේ නැ ..

    වෙඩින් වල එහෙම වලියන් නැ බන්...එවා ඉතින් අපි ආස්‍රය කරන උන් තමය්.... වෙඩිමේ බිව්වා ම වලි යනවා කියන්නේ උන්ගේ මන්ඩ් සෙට් එක පට්ට අව්ල්..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    මම නම් එකෙක්ව ඇදන් අරන් ගිහින් එලියේ තව දෙක තුනක් එක්ක හොදට ගහලා ලග තියන පදුරක් අස්සේ දැම්මා. මම හිතන්නේ ඌ ගෙදර යන්න ඇත්තේ වෙරි හිදිලා රෑ වෙලා 😂 .
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    යාලුවොන්ට වෙනම දියණ බොන්න
    කලින් හරි පස්සේ හරි
    වෙදීමේ දෙන්න එපා
    උන්ට කන්නත් නැ වලිත් යනවා එක චාටර් එකයි
    බොන්න දුන්නම තමයි ඩාන්ස් කරන්න කොල්ලෝ නත්හේ ඔක්කොම බිල
    නිකන් ව්වෙඩින් වල කොල්ලෝ හොදට නටනවා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,615
    113
    යාලුවො බූරුවො නම් ඔහොම වෙයි
    බිව්වම වලි ඕනෙ උන්ට ඉන්වයිට් කලේ නෑ නම් හරිනෙ.. කොහොමත් ඉන්වයිට් කරන්නෙ දන්න උන්ටනෙ.. ඉතින් පැටිකිරිය දන්නවනෙ..
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මගෙ යාලුවෙක්ගෙ වෙඩිමක වෙච්ච ජොලි සීන් එකක්.

    නෑදෑයින්ට අමතරව මිනිහ වැඩකරන තැන කට්ටියයි, ඉස්කෝලෙ පරණ යාලුවො සෙට් එකටයි ඉන්වයිට් කරල තිබුණ.
    මූ වැඩකරන තැන, ලංකාවෙ ප්‍රසිද්ධ වගේම වෙඩින් වල ගිහින් වලි දාන්න නම් දරාපු සේවක මඩුල්ලක් ඉන්න ආයතනයක්.
    යාලුවො ගැන අත්දැකීමෙන් දන්න හින්දම වෙඩිමෙ සිංදු කියන්න බෑන්ඩ් එකක් නොදා dj එකක් දාල තිබුණ.
    වෙඩින් වල ගියාම මගේ විනෝදාංෂය වෙන්නෙ බීල නටන උන් දිහා බලන් ඉන්න එක. ඔහොම බලං ඉද්දි, කොල්ලෙක් වෙන්න දඟලන අංකල් කෙනෙක් dj ගොයියට සිංදුවක් කියන්න ඕනෙ කියල වාත වෙන්න ගත්ත. Dj ගොයිය ඉවසල බැරි තැන මයික් එකෙන් "මෙතන අංකල් කෙනෙක් අපිට කරදර කරනව කවුරුහරි මෙයාව මෙතනින් අරන්යන්න" කියල කිවුව. Dj හිතුවෙ අංකල්ගෙ වයිෆ් ඇවිත් කනෙන් ඇදන් යයි කියල. හැබැයි උනේ ඒකෙ අනික්පැත්ත. අංකල්කාරය මනමාලයගෙ වැඩපොලේ යාලුවෙක්. මිනිහ අනික් උන්වත් එකතු කරන් dj ගොයියට බොරේ අදින්න පටන්ගත්ත. පස්සෙ සෑහෙන ගේමක් දීල කට්ටියව කූල් කරල එළියට යැව්ව. Dj ගොයිය අංකල්ගෙන් සමාව ගත්ත.

    සිහියෙන් ඉදපු එකම යාලුව හැටියට මනමාලයව වලියෙන් ඈත් කරල තියාගන්න මටත් ටිකක් මහන්සි වෙන්න උනා. මොකද මනාලයත් මද පමනට අනුමතවෙලා හිටියෙ.
    Manamaliwa amban karanna une naha neda?
    Aru bila hitapu nisa :lol:
     
    • Haha
    Reactions: PHBhagya

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    වලි දාන උන්ට invite කරන්න එපා..සමහරු උවමනාවෙන්ම ගේම් ඇදගන්නවා පාටියත් කනවා..
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    එන crowd එකේ හැටියට තමයි ඉතින්. Posh rich crowd එකක්නම් classy විදිහට බීල ඩාන්ස් එකක් දාල යනව.
    ගමේ ගොඩේ උන් නම් කුනු වලි අවුස්සගෙන කෙහෙවලු පටලවගන්නව :lol:
    මාමන්ඩිව මතක් උනා...ඌ ගිය තැන විනාසයි...වලිම තමයි..චාටර්
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,613
    113
    Wali room kiyala section ekak wen karanna berida wedding hall eke.
    ඔව් නේද ඊට පස්සේ පොඩි රින්ග් එකක් හදලා. කට්ටිය ගහගන්න කියන්න පුළුවන්. කැමති අයට සල්ලි ඔට්ටුවට දාලා කියක් හරි ගොයාගන්න්ත් පුළුවන්.
     
    • Haha
    Reactions: TWishwadeepa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Manamaliwa amban karanna une naha neda?
    Aru bila hitapu nisa :lol:
    එහෙනං මචෝ මේ කතාව වෙනස් වෙනව. එහෙම උනානං කතාව ඉවරවෙන්නෙ මනාලයගෙ පාර්ශවයයි, මනාලියගෙ පාර්ශවයයි නෑදෑකම් අලුත් කරගන්න මට වටපෝරියල් එක දෙන තැනින්.