මෙගෙ හෝම්කමින් පාර්ටි එකේ 600 හිටිය.. ඇමතිල, දොස්තරල, ඩ්‍රයිවර්ල, කාර්මිකයො, කුලීවැඩකරන මිනිස්සු, පොල්කඩන මිනිස්සු ඔක්කොටම දුන්නෙ එකම විස්කි ජාතිය.. ඔක්කොම කෑව, බිව්ව, නැටුව.. කිසිවලියක් නෑ.. විස්කි බෝතල් 65, බියර් කේස් 6..
ඌව මැනෙජ් කරන්න යද්දි උගෙ සෙට් එකේ සමහර උන් ෆෝම් වෙනවා,
අපෝ ඔව්
ඔය සමාජෙ වැඩිය පිලිගැනීමක් නැති පොඩි ජොබ් කරන උන් තමයී වැඩිහරියක් ඕම හැසිරෙන්නෙ.
Manamaliwa amban karanna une naha neda?මගෙ යාලුවෙක්ගෙ වෙඩිමක වෙච්ච ජොලි සීන් එකක්.
නෑදෑයින්ට අමතරව මිනිහ වැඩකරන තැන කට්ටියයි, ඉස්කෝලෙ පරණ යාලුවො සෙට් එකටයි ඉන්වයිට් කරල තිබුණ.
මූ වැඩකරන තැන, ලංකාවෙ ප්‍රසිද්ධ වගේම වෙඩින් වල ගිහින් වලි දාන්න නම් දරාපු සේවක මඩුල්ලක් ඉන්න ආයතනයක්.
යාලුවො ගැන අත්දැකීමෙන් දන්න හින්දම වෙඩිමෙ සිංදු කියන්න බෑන්ඩ් එකක් නොදා dj එකක් දාල තිබුණ.
වෙඩින් වල ගියාම මගේ විනෝදාංෂය වෙන්නෙ බීල නටන උන් දිහා බලන් ඉන්න එක. ඔහොම බලං ඉද්දි, කොල්ලෙක් වෙන්න දඟලන අංකල් කෙනෙක් dj ගොයියට සිංදුවක් කියන්න ඕනෙ කියල වාත වෙන්න ගත්ත. Dj ගොයිය ඉවසල බැරි තැන මයික් එකෙන් "මෙතන අංකල් කෙනෙක් අපිට කරදර කරනව කවුරුහරි මෙයාව මෙතනින් අරන්යන්න" කියල කිවුව. Dj හිතුවෙ අංකල්ගෙ වයිෆ් ඇවිත් කනෙන් ඇදන් යයි කියල. හැබැයි උනේ ඒකෙ අනික්පැත්ත. අංකල්කාරය මනමාලයගෙ වැඩපොලේ යාලුවෙක්. මිනිහ අනික් උන්වත් එකතු කරන් dj ගොයියට බොරේ අදින්න පටන්ගත්ත. පස්සෙ සෑහෙන ගේමක් දීල කට්ටියව කූල් කරල එළියට යැව්ව. Dj ගොයිය අංකල්ගෙන් සමාව ගත්ත.
සිහියෙන් ඉදපු එකම යාලුව හැටියට මනමාලයව වලියෙන් ඈත් කරල තියාගන්න මටත් ටිකක් මහන්සි වෙන්න උනා. මොකද මනාලයත් මද පමනට අනුමතවෙලා හිටියෙ.

මාමන්ඩිව මතක් උනා...ඌ ගිය තැන විනාසයි...වලිම තමයි..චාටර්එන crowd එකේ හැටියට තමයි ඉතින්. Posh rich crowd එකක්නම් classy විදිහට බීල ඩාන්ස් එකක් දාල යනව.
ගමේ ගොඩේ උන් නම් කුනු වලි අවුස්සගෙන කෙහෙවලු පටලවගන්නව![]()
ඔව් නේද ඊට පස්සේ පොඩි රින්ග් එකක් හදලා. කට්ටිය ගහගන්න කියන්න පුළුවන්. කැමති අයට සල්ලි ඔට්ටුවට දාලා කියක් හරි ගොයාගන්න්ත් පුළුවන්.Wali room kiyala section ekak wen karanna berida wedding hall eke.
එහෙනං මචෝ මේ කතාව වෙනස් වෙනව. එහෙම උනානං කතාව ඉවරවෙන්නෙ මනාලයගෙ පාර්ශවයයි, මනාලියගෙ පාර්ශවයයි නෑදෑකම් අලුත් කරගන්න මට වටපෝරියල් එක දෙන තැනින්.Manamaliwa amban karanna une naha neda?
Aru bila hitapu nisa![]()