හයිලන්ඩ් ශොප් එකකින් බලපන් ඉටි කවරෙක දපුව තියෙනව
ආයෙ woodland කියල එකක් තියෙනව ඉස්සර අයිස් ක්‍රිම් කරත්ත ආවෙ එවගෙ තිබ්බ එක. රහ නන් දන්නෙ නෑ..
කිරිල්ලවල වෑබඩ පාරෙ තැනක් තියෙනව, තව වැලිවේරිය ඉදන් හේනෙගම පාරෙ තියෙනව. දන්සල් වලට ගන්න. කොලිටිත් එහෙමයි. වෙඩින් එකත් එහෙමනං අවුලක් නෑ.
පැල්වත්ත එකෙත් 4L ඉටිකවරෙ එකක් තිබ්බ, 1400/=ද කොහෙද. පොසොන් එක දවස්වල දන්සලකට අරන් දුන්න.හයිලන්ඩ් ශොප් එකකින් බලපන් ඉටි කවරෙක දපුව තියෙනව
ආයෙ woodland කියල එකක් තියෙනව ඉස්සර අයිස් ක්‍රිම් කරත්ත ආවෙ එවගෙ තිබ්බ එක. රහ නන් දන්නෙ නෑ..
Thanks banපැල්වත්ත එකෙත් 4L ඉටිකවරෙ එකක් තිබ්බ, 1400/=ද කොහෙද. පොසොන් එක දවස්වල දන්සලකට අරන් දුන්න.
Gay වෙඩිමකටද?ගන්න පුලුවන් තැනක් කියහල්ලාකො![]()
Thread wala renda epa pons. Yantham deshapalana ganikayo tika nathuwa paduwe iddi madden denawa.වියත්මගේ කැම්පේන් කරපු පොහොට්ටු බැල්ලිගේ පුතාලා දැන් අඩුවට අයිස්ක්‍රීම් ගන්න තැන් හොයනවා ලොල්
![]()
apo woodland me jarawa ganne epa, melo rahak na ban , nikam wathura ice karala kanawa wage , maha jarawakහයිලන්ඩ් ශොප් එකකින් බලපන් ඉටි කවරෙක දපුව තියෙනව
ආයෙ woodland කියල එකක් තියෙනව ඉස්සර අයිස් ක්‍රිම් කරත්ත ආවෙ එවගෙ තිබ්බ එක. රහ නන් දන්නෙ නෑ..