වෙඩින් එකකට අඩුවට අයිස් ක්‍රීම්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,427
    100,384
    113
    හයිලන්ඩ් ශොප් එකකින් බලපන් ඉටි කවරෙක දපුව තියෙනව

    ආයෙ woodland කියල එකක් තියෙනව ඉස්සර අයිස් ක්‍රිම් කරත්ත ආවෙ එවගෙ තිබ්බ එක. රහ නන් දන්නෙ නෑ..
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    කිරිල්ලවල වෑබඩ පාරෙ තැනක් තියෙනව, තව වැලිවේරිය ඉදන් හේනෙගම පාරෙ තියෙනව. දන්සල් වලට ගන්න. කොලිටිත් එහෙමයි. වෙඩින් එකත් එහෙමනං අවුලක් නෑ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,686
    113
    colombo
    හයිලන්ඩ් ශොප් එකකින් බලපන් ඉටි කවරෙක දපුව තියෙනව

    ආයෙ woodland කියල එකක් තියෙනව ඉස්සර අයිස් ක්‍රිම් කරත්ත ආවෙ එවගෙ තිබ්බ එක. රහ නන් දන්නෙ නෑ..

    Thanks bokka
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    peach-banana-ice-lollies-2-1200x1200.jpg
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,686
    113
    colombo
    කිරිල්ලවල වෑබඩ පාරෙ තැනක් තියෙනව, තව වැලිවේරිය ඉදන් හේනෙගම පාරෙ තියෙනව. දන්සල් වලට ගන්න. කොලිටිත් එහෙමයි. වෙඩින් එකත් එහෙමනං අවුලක් නෑ.

    thanks machan
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    හයිලන්ඩ් ශොප් එකකින් බලපන් ඉටි කවරෙක දපුව තියෙනව

    ආයෙ woodland කියල එකක් තියෙනව ඉස්සර අයිස් ක්‍රිම් කරත්ත ආවෙ එවගෙ තිබ්බ එක. රහ නන් දන්නෙ නෑ..
    පැල්වත්ත එකෙත් 4L ඉටිකවරෙ එකක් තිබ්බ, 1400/=ද කොහෙද. පොසොන් එක දවස්වල දන්සලකට අරන් දුන්න.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,686
    113
    colombo
    පැල්වත්ත එකෙත් 4L ඉටිකවරෙ එකක් තිබ්බ, 1400/=ද කොහෙද. පොසොන් එක දවස්වල දන්සලකට අරන් දුන්න.
    Thanks ban
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මංගල උත්සවයකට සහභාගි වූ පිරිසක් බාල අයිස් ක්‍රීම් විෂ වී ආසාත්මිකතා හේතුවෙන් රෝහල් ගත වෙයි.
    (Yapa ge breaking news ekak thawa tika dawasakin)😛
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    වියත්මගේ කැම්පේන් කරපු පොහොට්ටු බැල්ලිගේ පුතාලා දැන් අඩුවට අයිස්ක්‍රීම් ගන්න තැන් හොයනවා ලොල් 🤣😆
    Dan-Kohomada-Sepada.gif
    Thread wala renda epa pons. Yantham deshapalana ganikayo tika nathuwa paduwe iddi madden denawa.
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    හයිලන්ඩ් ශොප් එකකින් බලපන් ඉටි කවරෙක දපුව තියෙනව

    ආයෙ woodland කියල එකක් තියෙනව ඉස්සර අයිස් ක්‍රිම් කරත්ත ආවෙ එවගෙ තිබ්බ එක. රහ නන් දන්නෙ නෑ..
    apo woodland me jarawa ganne epa, melo rahak na ban , nikam wathura ice karala kanawa wage , maha jarawak