වෙඩින් එකකට විස්කි...
[SIZE="5"]මචන්ලා වෙඩින් එකකට විස්කි බෝතල් 20 ක් විතර ඕනා...වැට් 69 හරි රෙඩ් ලේබල් හරි තියන්න හිතන්ඉන්නේ...මේවා ගන්න තියෙන ලාභම තැන මොකද්ද...ගණන් එහෙම කොහොම වෙයිද බන්...:rolleyes[/SIZE]:

hena gaanak yaine bung!! red hena ganan neda? 