වෙඩින් එකට බොන්න දෙන්න....

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    වෙඩින් එකට බොන්න දෙන්න....

    මචන්ලා මට වෙඩින් එකකට බෝතල් 30ක් වගේ ගන්න ඕනා...
    Vat 69 , Red Label , Highland වගේ ඒවා අඩුවට ගන්න පොට් එකක් සෙට් කරගන්න ඕන. දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්නකෝ.....