වෙඩින් එකට යන්න තෙල් නෑ.. සිංහලු මහපාරෙ

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අපි නම් ගමනක් යද්දි තෙල් ගහන් යන්නෙ, වෙඩිමකට යද්දිවත් ලැස්තිපිට යන්ඩ නොදන්න මිනිස්සු අනේ අපොයි..🤭🤭

    යකෝ අර යන බස් එකට නැග්ගනම් කොළඹ ගිහෑකිනෙ ඔතන පැයක් වේලි වේලි ඉන්න එකේ, 🤣🤣🤣🤣🤣🤣

    මේ එරෝසන් කියන පොන්න වේසිගෙ පුතා මූණට හම්බුනොත් උබලා කරන්න හිතන් ඉන්න එවා කොටන් යමන්? මට නං මූ බැදලා කෑවත් මදි එන කේන්තියට
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත
    පොඩ්ඩක් සිරස ස්ක්‍රිප්ට් එක අවුල් බන්, බලපන් විදුරුවෙන් ඩිසල් වාහන පාරෙ යනව පේනව අපුරුවට, ඒව වතුරෙන් දුවනව වෙන්ඩ බැනෙ..🤭🤭🤭
    උබ හරි පාරේ යන්න බෑනේ තෙල් නැත්තම්
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මේ එරෝසන් කියන පොන්න වේසිගෙ පුතා මූණට හම්බුනොත් උබලා කරන්න හිතන් ඉන්න එවා කොටන් යමන්? මට නං මූ බැදලා කෑවත් මදි එන කේන්තියට
    I want to kill this fucker by crashing to his cheap Indian bike in Malabe junction.
     
    • Haha
    Reactions: jay-shan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,861
    113
    එකමත් එක රටක
    එල එල උබල බස් වලද වෙඩින් වලටත් යන්නේ දැන් ?
    මේ erozan,

    Friends Yolo GIF by Love in Kilnerry
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,402
    6,539
    113
    එරොසන්ගේ පයිය ගලවලා ගත්තා නම් තෙල් ප්‍රශ්න ඉවරයි
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    අපි නම් ගමනක් යද්දි තෙල් ගහන් යන්නෙ, වෙඩිමකට යද්දිවත් ලැස්තිපිට යන්ඩ නොදන්න මිනිස්සු අනේ අපොයි..🤭🤭

    යකෝ අර යන බස් එකට නැග්ගනම් කොළඹ ගිහෑකිනෙ ඔතන පැයක් වේලි වේලි ඉන්න එකේ, 🤣🤣🤣🤣🤣🤣
    සිරාවට බන් ඕක තේරෙන්නෑනෙ මේ හැට නම ලස්සෙ ගොන්නුන්ට..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    වැලිගමත් එක ශෙඩ් එකක විතරයි තෙල් තිබ්බෙ, ඒකෙත් ඩීසල් පෝලිම කිලෝමීටරයක් විතර දුරට, පෝලිමේ ඉස්සරහ ඉන්න අය ගැලුං වලටත් තෙල් ගහගන්නවා කියලා පස්සෙ ඉඳපු එවුන් ඇවිත් හෙන වලියක්. ගැලුං ගෙනපු එවුන් කියනවා උන්ගෙ වෙන මොනවද එන්ජින් වලට ගන්න ගැලුං වලට ගන්නෙ කියලා, අන්තිමට පොලීසියෙං ඇවිත් ශේප් කරේ
    පෙට්‍රල් වලට පොඩි පෝලිමක් තිබුනෙ හැබැයි ශෙඩ් එකේ එවුන් බැන බැන තෙල් ගහන්නෙ සමහර එවුන් බාගෙ බෝතල් පවා අරං එන එකට තෙල් ගෙනියන්න
     
    • Like
    Reactions: $Gangster$

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    හොමගම ඉදන් කොට්ටවට එද්දි ශෙඩ් 5ක් තියනව, එහෙක වත් ඩීසල් නෑ.
    කලාප අනුව තෙල් නැතිවෙන සීන් එකක් බන් තියෙන්නෙ. ඊයෙ ගිරිඋල්ලට ගියා. හැම ශෙඩ් එකේම තෙල් තිබ්බ. ඩීසල් පෙට්‍රල් දෙකම. ශෙඩ් 6ක් හම්බුනා.
     
    • Wow
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,912
    113
    සිංහල ජාතිය බේරගන්න වැඩ බැරි පොන්නයෙක් ගෙනල්ලා දැන් බැඳලා උකන්නත් නෑ කැරි සිංහළුන්ට
     
    • Haha
    Reactions: Solo Rider

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපි නම් ගමනක් යද්දි තෙල් ගහන් යන්නෙ, වෙඩිමකට යද්දිවත් ලැස්තිපිට යන්ඩ නොදන්න මිනිස්සු අනේ අපොයි..🤭🤭

    යකෝ අර යන බස් එකට නැග්ගනම් කොළඹ ගිහෑකිනෙ ඔතන පැයක් වේලි වේලි ඉන්න එකේ, 🤣🤣🤣🤣🤣🤣
    තෝ කියන්නේ උන්ට තෙල් ලිඳක්‌ හාරන්න කියලද සෙඩ් එකේ තෙල් නැත්නම් ගහන්නේ කොහෙන්ද යකෝ.
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    තෙල් දෙන්නෙ නැතිකැරි රාජපස්සයට නෙමෙයි තෙල් ගහන්න පෝලිමේ ඉන්න එකාට මුන් බනින්නෙ.
    තොපිට තෙල් නෙමෙයි ගහන්න ඕනි 10යෙ 12හෙ වැලිකඩදාසියක් රෝල් කරල පුකේ
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    අපි නම් ගමනක් යද්දි තෙල් ගහන් යන්නෙ, වෙඩිමකට යද්දිවත් ලැස්තිපිට යන්ඩ නොදන්න මිනිස්සු අනේ අපොයි..🤭🤭

    යකෝ අර යන බස් එකට නැග්ගනම් කොළඹ ගිහෑකිනෙ ඔතන පැයක් වේලි වේලි ඉන්න එකේ, 🤣🤣🤣🤣🤣🤣
    https://elakiri.com/threads/ශ‍්‍රී-ලංකා-මුහුදු-තීරයේ-බොර-තෙල්-සහ-ගෑස්-35.1198967/

    උබ තෙල් ගහන්නෙ මේකෙන්ද 🤣🤣
     
    • Haha
    Reactions: Solo Rider

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,704
    7,001
    113
    වදුරව



    ගෝඨාට චන්දෙ දීල තියෙන්නෙ පවු.. මම හිතුව ගුපියො විතරයි අසරණ කියල 🥱


    අනේ සාදු ගොo බයියන්ට.

    ඔකුන්ට ඔහොම වෙලා මදි...


    කන්නත් නැතිව මැරෙන්න වෙන්න ඉස්සරහට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ සාදු ගොo බයියන්ට.

    ඔකුන්ට ඔහොම වෙලා මදි...


    කන්නත් නැතිව මැරෙන්න වෙන්න ඉස්සරහට
    උබලට කන්ඩ සජිය දෙන නිසා ගැටලුවක් වෙන එකක් නැ නේද ..🤭🤭