වෙඩින් එකට විස්කි

Madu_ROX

Member
Feb 25, 2019
13
0
0
වෙඩින් එකට විස්කි

යාලුවනේ මගේ වෙඩින් එක ලගදි තියෙනවා. ඒකට දෙන්න මොකක්ද හොද මේ දෙකෙන් ?

1. Old Keg Whisky
2. V&A Whisky

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,635
    13,346
    113
    රටවටේම ණය වෙලා සල්ලි ටික කුඩුකරගෙන ළමයි හදන්න පරක්කු වෙලා පස්සේ ජාතිය වදවෙනවා කියල අඩන්න එපා .

    සලර විදිහට වේදීම අරන් ඉතිරි සල්ලිවලින් ඉඩමක් ගනින් ගොන්සන්
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    රටවටේම ණය වෙලා සල්ලි ටික කුඩුකරගෙන ළමයි හදන්න පරක්කු වෙලා පස්සේ ජාතිය වදවෙනවා කියල අඩන්න එපා .

    සලර විදිහට වේදීම අරන් ඉතිරි සල්ලිවලින් ඉඩමක් ගනින් ගොන්සන්

    thread closed
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    රටවටේම ණය වෙලා සල්ලි ටික කුඩුකරගෙන ළමයි හදන්න පරක්කු වෙලා පස්සේ ජාතිය වදවෙනවා කියල අඩන්න එපා .

    සලර විදිහට වේදීම අරන් ඉතිරි සල්ලිවලින් ඉඩමක් ගනින් ගොන්සන්

    :yes::yes::yes:

    දෙකම අවුලක් නෑ

    Old Keg Double Blend එක නම් කොරවෙන්න වදිනවා
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මෙන්ඩිස් ලගේ බ්ලෙන්ඩර්ස් චොයිස් කියල එකක් තියෙනවා 2300 යි . විස්කි. ඔය දෙකෙන් නම් මම කියන්නේ V&A Whisky එක හොදයි කියල. අයිස් කැට තියපන්
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    රටවටේම ණය වෙලා සල්ලි ටික කුඩුකරගෙන ළමයි හදන්න පරක්කු වෙලා පස්සේ ජාතිය වදවෙනවා කියල අඩන්න එපා .

    සලර විදිහට වේදීම අරන් ඉතිරි සල්ලිවලින් ඉඩමක් ගනින් ගොන්සන්

    damma therenna wedima aragena tika kalekin puk unamathama therenne oka
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    රටවටේම ණය වෙලා සල්ලි ටික කුඩුකරගෙන ළමයි හදන්න පරක්කු වෙලා පස්සේ ජාතිය වදවෙනවා කියල අඩන්න එපා .

    සලර විදිහට වේදීම අරන් ඉතිරි සල්ලිවලින් ඉඩමක් ගනින් ගොන්සන්

    :yes::yes::yes:
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Old Keg Double එක දෙන්න. යාලුවන්ට මදි නොකියන්න ඒක ඇති. වදිනවා උතුර දකුණ වෙන්න. :lol:
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    රටවටේම ණය වෙලා සල්ලි ටික කුඩුකරගෙන ළමයි හදන්න පරක්කු වෙලා පස්සේ ජාතිය වදවෙනවා කියල අඩන්න එපා .

    සලර විදිහට වේදීම අරන් ඉතිරි සල්ලිවලින් ඉඩමක් ගනින් ගොන්සන්

    :yes::yes::yes: True Story