වෙඩින් එක ගන්න උදව්වක් කරන්න
මචංලා මම ලබන මාසේ (මැයි) වල කසාද බඳිනවා. මට තව ලක්ෂ 3ක් විතර හොයාගන්න ඕන මේ වැඩ ටික කරගන්න. උදව්වක් ඉල්ලගන්න කවුරුත් නැති නිසයි මෙහෙම දාන්නේ.
මම ෆයිවර් කරන්නේ ෆුල් ටයිම්. ෆ්රීලාන්සර් එකෙත් වැඩ කරනවා. ඒත් එකම එක ඩොලර් 50 ඕඩර් එකක් ඇරෙන්න කිසි ආදායමක් නැහැ. මට මෙහෙම ගියොත් කෙල වෙනවා. මට පුලුවන් කවුරුහරි ඉන්නවානම් ෆයිවර් එකෙයි ෆ්රීලාන්සර් එකෙයි වැඩ කරලා හරි වෙන සයිට් එකක වැඩ කරලා හරි මේ ගාණ හොයාගන්න උදව් වෙන්න ලොකු සප් එකක්.
මම ග්රැෆික් වැඩ කරන්නේ.
කොහොම හරි ඉක්මනින් මේ ගාණ හොයාගන්න මට උදව් වෙන්න.

thanku machan