වෙඩින් පොටෝස් උදව්වක් Wedding Photography help

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Boru wada., Idan kallakata gewapan ban

:yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
ලක්ෂ ගණං වියදම් කල්ල නෑයො ගෙන්නල කන්න දෙනව..
අන්තිමට උන්ගෙ බල්ලෙක්වත් නෑ ඕනෙ වෙලාවකදි..
අපරාදෙ සල්ලි..
කෝටි ගනං දේපල තියෙනවනං කමක් නෑ.
ඒත් අතේ සතේ නැති එකා පවා ණය වෙලා හරි ලොකුවට මඟුල් කනව.
අන්තිමට මොකුත් නෑ.
ඊට වඩා හොඳ නැද්ද ඔය සල්ලි ආයෝජනය කලානං. :)
 

kjRfue

Active member
  • Sep 10, 2014
    288
    55
    28
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
    ලක්ෂ ගණං වියදම් කල්ල නෑයො ගෙන්නල කන්න දෙනව..
    අන්තිමට උන්ගෙ බල්ලෙක්වත් නෑ ඕනෙ වෙලාවකදි..
    අපරාදෙ සල්ලි..
    කෝටි ගනං දේපල තියෙනවනං කමක් නෑ.
    ඒත් අතේ සතේ නැති එකා පවා ණය වෙලා හරි ලොකුවට මඟුල් කනව.
    අන්තිමට මොකුත් නෑ.
    ඊට වඩා හොඳ නැද්ද ඔය සල්ලි ආයෝජනය කලානං. :)
    :):)
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    avatar69529_13.gif

    http://www.elakiri.com/forum/member.php?u=69529
     

    k700sl

    Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    contact kasun shanaka 0773366512



    Ambalangoda kasun number eka dunna kiyanna.mage wedding eka kale eya....ape elakiri eke kollek
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිරිබත්ගොඩනෙ.. එහෙනන් ඉතින් අපේ එලකිිරි කසුන් කරයි සීන් එක. පොර කන්ටැක් කරල බලන්න.
     

    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    වෙඩින් එක ගන්නේ කිරිබත්ගොඩ Homecomming එක වත්තල . Photos + Videography වලට හොද STUDIO එකක් කියන්න පුලුවන්ද ? budget එක 1.25 යි .Photo ටික විතරනේ අන්තිමට ඉතුරු වෙන්නේ එක හොදට තියෙන්න ඕනේ . ඔයාල දන්න හොද අය ඉන්නවනම් කියන්න නැත්තම් bump එකක් වත් දාන්න .ලොකු උදව්වක් :nerd:

    www.letmeknow.lk ayage balanna.un thamai SLIIT eke ganne..photoes nam quality