PM kalaMan danna kenek innawa.. kamthi nam kathakaraganna puluwan. Oyage budget ekai ideasui kathakarala balnna puluwan. Kamathi nam mata pm ekak danna. Man contact jo. Eka dennam![]()
Boru wada., Idan kallakata gewapan ban

![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ලක්ෂ ගණං වියදම් කල්ල නෑයො ගෙන්නල කන්න දෙනව..
අන්තිමට උන්ගෙ බල්ලෙක්වත් නෑ ඕනෙ වෙලාවකදි..
අපරාදෙ සල්ලි..
කෝටි ගනං දේපල තියෙනවනං කමක් නෑ.
ඒත් අතේ සතේ නැති එකා පවා ණය වෙලා හරි ලොකුවට මඟුල් කනව.
අන්තිමට මොකුත් නෑ.
ඊට වඩා හොඳ නැද්ද ඔය සල්ලි ආයෝජනය කලානං.![]()


ela .man contact karannam


https://www.facebook.com/charitha123?fref=ts
https://www.facebook.com/charithaphotography?ref=br_rs
machan meyage photos hondai.ckeck karala balanna.
thankshttps://www.facebook.com/kumaradahanayakephotography
Kiribathgoda handiyemai tiyenne. Arpico eka laga


වෙඩින් එක ගන්නේ කිරිබත්ගොඩ Homecomming එක වත්තල . Photos + Videography වලට හොද STUDIO එකක් කියන්න පුලුවන්ද ? budget එක 1.25 යි .Photo ටික විතරනේ අන්තිමට ඉතුරු වෙන්නේ එක හොදට තියෙන්න ඕනේ . ඔයාල දන්න හොද අය ඉන්නවනම් කියන්න නැත්තම් bump එකක් වත් දාන්න .ලොකු උදව්වක්![]()