ohomada podiyata magulak ganne @Heshan Damindaguest list එක එහෙම තියෙන, එතනින් බොන උන් ෆිල්ටර් කරලා තියෙන, බජට් එක හදලා තියෙන spredsheet තියේද උඹලා ගාව? ගුගල් කලාම එන එව්වා ලංකාවට ගැලපෙන එව්වා නෙමෙයි.
ubata help ekata mama ennada ?guest list එක එහෙම තියෙන, එතනින් බොන උන් ෆිල්ටර් කරලා තියෙන, බජට් එක හදලා තියෙන spredsheet තියේද උඹලා ගාව? ගුගල් කලාම එන එව්වා ලංකාවට ගැලපෙන එව්වා නෙමෙයි.
Agreed/bandinna epa ban.. ey salli fix ekak dala , ey yana poliyen honda baduwak gahapan ..![]()
![]()
ඕක බදින්න වෙන්නේ නෑ බං