කිරියට ටේබල් 2කක් වෙන් කරපං හොඳටම ඇති. ෆේක් උන්ට නුලක් දාපන්.

ටේබල් දෙකක් මදිවෙයි බොසා. පොඩි පොඩි කේස් තියනවනෙ මේකෙ? සමහර උන් එක ලග වාඩි කරන්න බෑනෙ මේකෙ? එහෙම උනොත් වෙඩිම පැත්තක තියලා වලි බේරන්න වෙන්නෙකිරියට ටේබල් 2කක් වෙන් කරපං හොඳටම ඇති. ෆේක් උන්ට නුලක් දාපන්.
ඔව් නේටේබල් දෙකක් මදිවෙයි බොසා. පොඩි පොඩි කේස් තියනවනෙ මේකෙ? සමහර උන් එක ලග වාඩි කරන්න බෑනෙ මේකෙ? එහෙම උනොත් වෙඩිම පැත්තක තියලා වලි බේරන්න වෙන්නෙවලතරයට වෙඩිම කිව්වොත් උටම වෙනම ටේබල් එකක් දෙන්න වෙනවා. මොකද වෙඩිමට එන ඌ ගැන නොදන්න හෙසානයගෙ නෑයෙක් ඇරෙන්න එලකිරියට පය ගහපු එකෙක් වලා එක්ක එක ටේබල් එකේ ඉන්න යන්නෙ නෑනෙ?
![]()
පුලුවන් පුලුවන් උන්ට වැඩ බෙදලා දෙමු දැම්මම හෙසානයට සහයෝගයක් විදිහටඔව් නේ
ඌව උන්ගේ නෑ දෑ සෙට් එකක් අස්සෙන් වාඩි කරමු. දෙම්පියන්ගේ ගුණ සිහි කරන සෙට් ඒක බොන උන් කිට්ටුවට දැම්මාම ඇහෙන උන් ඉඳකින් මුන් වෙඩිමට එන්න කලින්ම බීලා කියල හිතා හදාගනී.
බාර් එක @Solo Rider නැටුම් කණ්ඩායම් @Walter Whiteපුලුවන් පුලුවන් උන්ට වැඩ බෙදලා දෙමු දැම්මම හෙසානයට සහයෝගයක් විදිහට
1. අශ්ටක කියන්න පිටියෙ අප්පුවා දාමු
2. කපල් එක පෝරුවෙන් බහිනකොට පොල් ගෙඩියට මන්නෙන් ගහන්න වලතරයට දෙමු
3. ඩාන්සිං ටීම් එක ඉන්ද්‍රජිත් ගානෙ
4.අනුරාධයට ලියුම් කවර එකතුකරන්න දෙමු
5. හෙසානයගෙ පැත්තෙන් සාක්කියට අස්සන් කරන්න GT ලොක්කට දෙමු
6. එලකිරිය පැත්තෙන් කපල් එකට උපදෙස් සහිතව මංගල කතාව කරන්න එමියොසා දාමු
තව මතක් වෙන උන් කියපන් වැඩක් බාර දෙන්න
වෙඩින් කේක් එක online store එකකින් ඕඩර් කරලා ගෙන්නලා දෙන්න කියලා nadun26 ට භාර දෙමුබාර් එක @Solo Rider නැටුම් කණ්ඩායම් @Walter White
අයියේ මට මනමාලයා වෙන්න බැරිද?බාර් එක @Solo Rider නැටුම් කණ්ඩායම් @Walter White
මෙන්න මොළකිරියට ටේබල් 2කක් වෙන් කරපං හොඳටම ඇති. ෆේක් උන්ට නුලක් දාපන්.
@Heshan Daminda මොකෝ කියන්නේ පෝරුව උඩ ඉන්න ටික හිටගෙන ඉන්න අමාරු නං දෙපැත්තටම රිසව් තියමුද? උබලටත් දාඩිය පෙරාගෙන හිටගෙන ඉන්න ඕනි නෑනෙ ලංච් එක අල්ලලා හෝල් එකට වරෙන්අයියේ මට මනමාලයා වෙන්න බැරිද?
මෙන්න මොළ
දෙන්නටම බොන්නත් පුළුවන් මාරුවෙන් මාරුවට.@Heshan Daminda මොකෝ කියන්නේ පෝරුව උඩ ඉන්න ටික හිටගෙන ඉන්න අමාරු නං දෙපැත්තටම රිසව් තියමුද? උබලටත් දාඩිය පෙරාගෙන හිටගෙන ඉන්න ඕනි නෑනෙ ලංච් එක අල්ලලා හෝල් එකට වරෙන්
අඩෝ අඩෝ. අපහාස එපා දෙයියන්ටවලතරයට වෙඩිම කිව්වොත් උටම වෙනම ටේබල් එකක් දෙන්න වෙනවා. මොකද වෙඩිමට එන ඌ ගැන නොදන්න හෙසානයගෙ නෑයෙක් ඇරෙන්න එලකිරියට පය ගහපු එකෙක් වලා එක්ක එක ටේබල් එකේ ඉන්න යන්නෙ නෑනෙ?![]()
awulak nane ban Elakiriya thiyenakan.තමන්ගේ වෙඩිමට යන ගාන හදාගන්න බැරුවද පවුල් ජීවිතයක් ගත කරන්න යන්නේ.
සුභ අනාගතයක්
ei ban?badinna epa danma. eka witharai apita denna puluwan ekama advise eka ubata
ඔයාට ඕනි විදියට හදලා දෙන්නම්.සල්ලි ඕනි නෑ.guest list එක එහෙම තියෙන, එතනින් බොන උන් ෆිල්ටර් කරලා තියෙන, බජට් එක හදලා තියෙන spredsheet තියේද උඹලා ගාව? ගුගල් කලාම එන එව්වා ලංකාවට ගැලපෙන එව්වා නෙමෙයි.
methana daapanඔයාට ඕනි විදියට හදලා දෙන්නම්.සල්ලි ඕනි නෑ.
උදේ පාන්දරම පිටියෙ අප්පුවා අශ්ටක කියන එකට පොල්ල තියලා ලගම පන්සලේ ලොකු හාමුදුරුවන්ව එවලා තියලා, පෝරුවෙන් බහිද්දි පොල් ගෙඩියට මන්නෙන් ගහන්න භාරදිලා තිබ්බ වලතරයා ඒ වෙනුවට තට්ටෙ දිලිසෙන මේනකාගෙ මාමගෙ තට්ටෙ ට මන්නෙන් කොටන්න ගිහින්, වෙඩින් වල ඩාන්ස් කරලා පුරුදු නැති ඉන්ද්‍රජිත් ගෙ බඩු කෑලි ටික දෙකක් දාගෙන ඩාන්ස් කරන්න ගත්තට පස්සෙ ක්ලබ් එක කියලා හිතලා හෙමීට ඇදුන් කෑලි ගලව ගලව විසි කරන්න ගත්තම, එමියොසා " මොන ජීවිතද බං මේ? ජොබ් කරලා එපාවෙන්නෙ නැද්ද No kids no worris.." ගගා මංගල සභාවට කතාව කරන්න ලෑස්ති වෙවී ඉන්නකොට නදුනා වෙඩින් කේක් එක ඕඩර් කරපු ස්ටෝල් එකේ උන් එක්ක වලියක් දාගෙන උන්ට මල පැනලා වෙඩින් එකට කේක් එක ගෙනල්ලා හෙශානයගෙ ඔලුවෙ ගහලා හෙන කේස් එකක් ඇදලා තියනකොට කලබලේ අස්සෙ අනුරාධයා එකතුකරලා තිබ්බ ලියුම් කවර ටිකත් අරං මිසිං උනාම කලුවගෙ වෙඩිම සර්ව සම්පූර්ණයිපුලුවන් පුලුවන් උන්ට වැඩ බෙදලා දෙමු දැම්මම හෙසානයට සහයෝගයක් විදිහට
1. අශ්ටක කියන්න පිටියෙ අප්පුවා දාමු
2. කපල් එක පෝරුවෙන් බහිනකොට පොල් ගෙඩියට මන්නෙන් ගහන්න වලතරයට දෙමු
3. ඩාන්සිං ටීම් එක ඉන්ද්‍රජිත් ගානෙ
4.අනුරාධයට ලියුම් කවර එකතුකරන්න දෙමු
5. හෙසානයගෙ පැත්තෙන් සාක්කියට අස්සන් කරන්න GT ලොක්කට දෙමු
6. එලකිරිය පැත්තෙන් කපල් එකට උපදෙස් සහිතව මංගල කතාව කරන්න එමියොසා දාමු
තව මතක් වෙන උන් කියපන් වැඩක් බාර දෙන්න