වෙඩින් වලට හදපු spredsheet තියේද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,883
    113
    Mother Earth
    පොඩියට වෙඩින් එක ගනින්. වෙඩින් නම් ඕනත් නෑ, ඔන්න මේ 26 පෝය එනවා. හඳ පානේ කෙල්ලව ගෙදරින් පන්නං වරෙන්. පස්සෙ සඳ එළියෙන් ඇගේ ගතේ පිපි ගෝමර මල් දකින්න පුළුවන්. කඳුළු ඉතින් සමා වෙයන්.. :cool:
     
    • Haha
    Reactions: Honda.putha

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    කිරියට ටේබල් 2කක් වෙන් කරපං හොඳටම ඇති. ෆේක් උන්ට නුලක් දාපන්.
    ටේබල් දෙකක් මදිවෙයි බොසා. පොඩි පොඩි කේස් තියනවනෙ මේකෙ? සමහර උන් එක ලග වාඩි කරන්න බෑනෙ මේකෙ? එහෙම උනොත් වෙඩිම පැත්තක තියලා වලි බේරන්න වෙන්නෙ 🥲 වලතරයට වෙඩිම කිව්වොත් උටම වෙනම ටේබල් එකක් දෙන්න වෙනවා. මොකද වෙඩිමට එන ඌ ගැන නොදන්න හෙසානයගෙ නෑයෙක් ඇරෙන්න එලකිරියට පය ගහපු එකෙක් වලා එක්ක එක ටේබල් එකේ ඉන්න යන්නෙ නෑනෙ? 🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,322
    100,171

    ඔව් නේ
    ඌව උන්ගේ නෑ දෑ සෙට් එකක් අස්සෙන් වාඩි කරමු. දෙම්පියන්ගේ ගුණ සිහි කරන සෙට් ඒක බොන උන් කිට්ටුවට දැම්මාම ඇහෙන උන් ඉඳකින් මුන් වෙඩිමට එන්න කලින්ම බීලා කියල හිතා හදාගනී.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    ඔව් නේ
    ඌව උන්ගේ නෑ දෑ සෙට් එකක් අස්සෙන් වාඩි කරමු. දෙම්පියන්ගේ ගුණ සිහි කරන සෙට් ඒක බොන උන් කිට්ටුවට දැම්මාම ඇහෙන උන් ඉඳකින් මුන් වෙඩිමට එන්න කලින්ම බීලා කියල හිතා හදාගනී.
    පුලුවන් පුලුවන් උන්ට වැඩ බෙදලා දෙමු දැම්මම හෙසානයට සහයෝගයක් විදිහට

    1. අශ්ටක කියන්න පිටියෙ අප්පුවා දාමු
    2. කපල් එක පෝරුවෙන් බහිනකොට පොල් ගෙඩියට මන්නෙන් ගහන්න වලතරයට දෙමු
    3. ඩාන්සිං ටීම් එක ඉන්ද්‍රජිත් ගානෙ
    4.අනුරාධයට ලියුම් කවර එකතුකරන්න දෙමු
    5. හෙසානයගෙ පැත්තෙන් සාක්කියට අස්සන් කරන්න GT ලොක්කට දෙමු
    6. එලකිරිය පැත්තෙන් කපල් එකට උපදෙස් සහිතව මංගල කතාව කරන්න එමියොසා දාමු

    තව මතක් වෙන උන් කියපන් වැඩක් බාර දෙන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,322
    100,171
    113
    පුලුවන් පුලුවන් උන්ට වැඩ බෙදලා දෙමු දැම්මම හෙසානයට සහයෝගයක් විදිහට

    1. අශ්ටක කියන්න පිටියෙ අප්පුවා දාමු
    2. කපල් එක පෝරුවෙන් බහිනකොට පොල් ගෙඩියට මන්නෙන් ගහන්න වලතරයට දෙමු
    3. ඩාන්සිං ටීම් එක ඉන්ද්‍රජිත් ගානෙ
    4.අනුරාධයට ලියුම් කවර එකතුකරන්න දෙමු
    5. හෙසානයගෙ පැත්තෙන් සාක්කියට අස්සන් කරන්න GT ලොක්කට දෙමු
    6. එලකිරිය පැත්තෙන් කපල් එකට උපදෙස් සහිතව මංගල කතාව කරන්න එමියොසා දාමු

    තව මතක් වෙන උන් කියපන් වැඩක් බාර දෙන්න
    බාර් එක @Solo Rider නැටුම් කණ්ඩායම් @Walter White
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,582
    124,933
    113
    දෙහිවල

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,322
    100,171
    113
    අයියේ මට මනමාලයා වෙන්න බැරිද?

    මෙන්න මොළ
    @Heshan Daminda මොකෝ කියන්නේ පෝරුව උඩ ඉන්න ටික හිටගෙන ඉන්න අමාරු නං දෙපැත්තටම රිසව් තියමුද? උබලටත් දාඩිය පෙරාගෙන හිටගෙන ඉන්න ඕනි නෑනෙ ලංච් එක අල්ලලා හෝල් එකට වරෙන්
     
    • Haha
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,582
    124,933
    113
    දෙහිවල
    @Heshan Daminda මොකෝ කියන්නේ පෝරුව උඩ ඉන්න ටික හිටගෙන ඉන්න අමාරු නං දෙපැත්තටම රිසව් තියමුද? උබලටත් දාඩිය පෙරාගෙන හිටගෙන ඉන්න ඕනි නෑනෙ ලංච් එක අල්ලලා හෝල් එකට වරෙන්
    දෙන්නටම බොන්නත් පුළුවන් මාරුවෙන් මාරුවට.

    වලතරයට වෙඩිම කිව්වොත් උටම වෙනම ටේබල් එකක් දෙන්න වෙනවා. මොකද වෙඩිමට එන ඌ ගැන නොදන්න හෙසානයගෙ නෑයෙක් ඇරෙන්න එලකිරියට පය ගහපු එකෙක් වලා එක්ක එක ටේබල් එකේ ඉන්න යන්නෙ නෑනෙ? 🤣
    අඩෝ අඩෝ. අපහාස එපා දෙයියන්ට

    වලා අපිට, අපි වලාට
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Kiriye janathawata wedding ekata invite karanne nadda?X 2

    තමන්ගේ වෙඩිමට යන ගාන හදාගන්න බැරුවද පවුල් ජීවිතයක් ගත කරන්න යන්නේ.

    සුභ අනාගතයක්
    awulak nane ban Elakiriya thiyenakan.
    ------ Post added on Dec 20, 2023 at 10:43 PM
     
    • Haha
    Reactions: Don GasCan

    thilina chamara

    Junior member
  • Aug 14, 2008
    116
    14
    18
    guest list එක එහෙම තියෙන, එතනින් බොන උන් ෆිල්ටර් කරලා තියෙන, බජට් එක හදලා තියෙන spredsheet තියේද උඹලා ගාව? ගුගල් කලාම එන එව්වා ලංකාවට ගැලපෙන එව්වා නෙමෙයි.
    ඔයාට ඕනි විදියට හදලා දෙන්නම්.සල්ලි ඕනි නෑ.
     
    • Love
    Reactions: Heshan Daminda

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    පුලුවන් පුලුවන් උන්ට වැඩ බෙදලා දෙමු දැම්මම හෙසානයට සහයෝගයක් විදිහට

    1. අශ්ටක කියන්න පිටියෙ අප්පුවා දාමු
    2. කපල් එක පෝරුවෙන් බහිනකොට පොල් ගෙඩියට මන්නෙන් ගහන්න වලතරයට දෙමු
    3. ඩාන්සිං ටීම් එක ඉන්ද්‍රජිත් ගානෙ
    4.අනුරාධයට ලියුම් කවර එකතුකරන්න දෙමු
    5. හෙසානයගෙ පැත්තෙන් සාක්කියට අස්සන් කරන්න GT ලොක්කට දෙමු
    6. එලකිරිය පැත්තෙන් කපල් එකට උපදෙස් සහිතව මංගල කතාව කරන්න එමියොසා දාමු

    තව මතක් වෙන උන් කියපන් වැඩක් බාර දෙන්න
    උදේ පාන්දරම පිටියෙ අප්පුවා අශ්ටක කියන එකට පොල්ල තියලා ලගම පන්සලේ ලොකු හාමුදුරුවන්ව එවලා තියලා, පෝරුවෙන් බහිද්දි පොල් ගෙඩියට මන්නෙන් ගහන්න භාරදිලා තිබ්බ වලතරයා ඒ වෙනුවට තට්ටෙ දිලිසෙන මේනකාගෙ මාමගෙ තට්ටෙ ට මන්නෙන් කොටන්න ගිහින්, වෙඩින් වල ඩාන්ස් කරලා පුරුදු නැති ඉන්ද්‍රජිත් ගෙ බඩු කෑලි ටික දෙකක් දාගෙන ඩාන්ස් කරන්න ගත්තට පස්සෙ ක්ලබ් එක කියලා හිතලා හෙමීට ඇදුන් කෑලි ගලව ගලව විසි කරන්න ගත්තම, එමියොසා " මොන ජීවිතද බං මේ? ජොබ් කරලා එපාවෙන්නෙ නැද්ද No kids no worris.." ගගා මංගල සභාවට කතාව කරන්න ලෑස්ති වෙවී ඉන්නකොට නදුනා වෙඩින් කේක් එක ඕඩර් කරපු ස්ටෝල් එකේ උන් එක්ක වලියක් දාගෙන උන්ට මල පැනලා වෙඩින් එකට කේක් එක ගෙනල්ලා හෙශානයගෙ ඔලුවෙ ගහලා හෙන කේස් එකක් ඇදලා තියනකොට කලබලේ අස්සෙ අනුරාධයා එකතුකරලා තිබ්බ ලියුම් කවර ටිකත් අරං මිසිං උනාම කලුවගෙ වෙඩිම සර්ව සම්පූර්ණයි 😎❤️
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    හම්බ කරපං බජට් එකට වියදම් කරන ගානට නැතිව හීන වලට ගෙවන්න පුළුවන් ගානට.