වෙඩින් සීස්න බන්...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්

    2016 anthima. mage husband lankawe hitiye na. sathiyakata kalin awe. wedding home coming dekama mama thama balala kare. matanam aulak na. e kale joly. hama welema eheta meheta yanwa kattiya ekka.

    monada habatama oya karane :confused::confused:

    oyatanam ehenam joli athi, matanam epa una.... habay wade lassanatama kala... oya niyamayne okkoma balala kala kiyanne godak hoday...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්

    :D:D:yes::yes: mata shoes dekak ganna kandy walay nugegoday dehiwala oya hamapaththema kada ganakata giya. anthimata yantham ekak gaththa. :rolleyes::rolleyes:

    ape nam hadewwa okkotama... godak badu thiyenne muslim minissu laga sinhala aya laga aduy... mama muslim kada walata yanna ba kiyala waliyakuth giya nangi ekka... oyata kolabath hoyaganna amaru una kiyanne itin sorryma tamay
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ape nam hadewwa okkotama... godak badu thiyenne muslim minissu laga sinhala aya laga aduy... mama muslim kada walata yanna ba kiyala waliyakuth giya nangi ekka... oyata kolabath hoyaganna amaru una kiyanne itin sorryma tamay


    :dull::dull: magenam ehema adahasak na. hoda badu thiyenne koheda ewa man gannawa. saree eka gaththe tamil manussayekgen. godak adu karala dunna. owa mama hoyanne na
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,346
    113
    වෙඩින් සීස්න බන්... දවස් 10 විතර කිරියෙන් ගැලවිල හිටියෙ....
    නන්ගිගෙ වෙඩිම කරල ආව... ඉල්ලපු විදියට කරල දුන්න 20 විතර ගියා... 5 විතර නයත් උනා... නිදිමත බේරි බේරි ඔපිස් ආව... දැන් ආයෙ යනව... වැඩි විස්තර පස්සෙ දාන්නම්

    නංගිට බැන්දට පස්සේ ඉන්න තමන්ගේම කියල ගෙයක් තියෙනවද
    එහෙම නම් හොදයි නැත්නම් අපරාදේ ලක්ෂ 20 කාමර කලි දෙකකුයි සලෙකුයි හදාගන්න තිබ්බා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නංගිට බැන්දට පස්සේ ඉන්න තමන්ගේම කියල ගෙයක් තියෙනවද
    එහෙම නම් හොදයි නැත්නම් අපරාදේ ලක්ෂ 20 කාමර කලි දෙකකුයි සලෙකුයි හදාගන්න තිබ්බා

    ඔව් බන් ගෙයක් නම් තියෙනව... ගෙට යට කලා වැඩිය් බන්.... ඒ ගෙට යට කරපු සල්ලි වලින් බිස් එකක් හරි මොකක් හරි කරල ගේ හඩ්ගන්න තිබ්බ,,,
    දැන් සල්ලි වල දැම්ම සීන් එකක් වෙලා තියෙන්නෙ මට,,
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම කරන්න දෙයක් නැතිම උනොත් ඇරෙන්න යන්නෙ නැ...


    ape minissunge kadekata giyama apiwa sathekata ganan gan na. onna dawsak ape prasidda redi akdekata giya saree ekak ganna. onna man saree deka thunak diga aral baluwa. diga arinne natiwa saree ganna bane. onna wada karana kellage muna hoda na. eki kiyanwa ow diga arinna epa onnam ohoma balala gannalu. mama awa enna. mona magulakda. onna e gollonge kadekata giyanam saree serama diga arala meka hodada meka hodada gaga badu denna hadanne. ithin oya wage unaham epawenawane