ඕං මම කොලුව විහින් අමාරුවෙ වෑටෙන්න යන්නෙ ලබන අවුරුද්දෙ මෑයි මාසෙ
කොලබ අවටින් එක්කෙකුට රුපියල් 3000ක් 4000ක් අතර ගානකට ශේප් වෙන්න පුලුවන් වෙඩින් හෝල්ස් ටිකක් කියන්නකො දෙසීයක් වගේ ක්රව්ඩ් එකක් ඉන්නව..
ලොකු නම්නම් ඕනෙ නෑ කෑම රස ලස්සන තෑනක් ....
තව ලොකුම උදව්වක් ඕනෙ මට වෙඩින් එක ප්ලෑන් කරන්න ඕනෙ විදිහ ගෑන පොඩි අදහසක් ලබදෙන්න