වෙඩින් ෆොටෝස් වලට හොද ලොකේෂන් එකක්
පිළියන්දල අවටින් වෙඩින් ෆොටෝස් වලට හොද ලොකේෂන් එකක් කියන්නකො.පිලියන්දල ඉදල විනාඩි 20 කින් විතර යන්න පුලුවන්නනම් තමයි ගොඩක් හොද.එලකිරියේ ඉන්නවනෙ හොද ෆොටෝ ග‍්‍රැපර්ස්ල එහෙම උදව්වක් කරන්නකො