වෙඩිමකට අරක්කු

sameera900

Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    වෙඩින්ග් එකකට ගන්න පුළුවන් හොද අරක්කු වර්ග මොනවද
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    උඹ අමද්‍යප නම්, සල්ලි නැත්තම් වදින්න ගහන්න ඕන කියන එවුන් ඉන්නවනම් V&A ගෙනෙන් බාගෙට බාගේ ගල් හරි කසියා හරි කවලම් කරපං. shot bar එකක් දාපං. අත්දැකීමෙන් කියන්නේ තනකොල ගලෝගෙන යන්නෙ ටිකක් වෙලා යද්දී. වැඩේ වර්චස් කරගන්නෙපා. ඕනෙම නම් පේන්න හොඳ බෝතලයක් තියන් කලවම් කරපුවා ඒකෙන් දදා දීපං. අපේ එකෙක්ගේ වෙඩිමක මිනිස්සු විසි පහක් විතර කරෙන් ගියේ. සමහරුන්ට හුජ්ජ වෙලා කබරයා විමානයයි. :lol: :lol: :lol:
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    Arrack : Vat9, VX

    Whiskey: Grants, Vat69, RedLable

    owa thama thiyenne

    උඹ අමද්‍යප නම්, සල්ලි නැත්තම් වදින්න ගහන්න ඕන කියන එවුන් ඉන්නවනම් V&A ගෙනෙන් බාගෙට බාගේ ගල් හරි කසියා හරි කවලම් කරපං. shot bar එකක් දාපං. අත්දැකීමෙන් කියන්නේ තනකොල ගලෝගෙන යන්නෙ ටිකක් වෙලා යද්දී. වැඩේ වර්චස් කරගන්නෙපා. ඕනෙම නම් පේන්න හොඳ බෝතලයක් තියන් කලවම් කරපුවා ඒකෙන් දදා දීපං. අපේ එකෙක්ගේ වෙඩිමක මිනිස්සු විසි පහක් විතර කරෙන් ගියේ. සමහරුන්ට හුජ්ජ වෙලා කබරයා විමානයයි. :lol: :lol: :lol:
    uba muge weddima guu karannada yanne
    ------ Post added on Jan 11, 2022 at 12:32 AM
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    උඹ අමද්‍යප නම්, සල්ලි නැත්තම් වදින්න ගහන්න ඕන කියන එවුන් ඉන්නවනම් V&A ගෙනෙන් බාගෙට බාගේ ගල් හරි කසියා හරි කවලම් කරපං. shot bar එකක් දාපං. අත්දැකීමෙන් කියන්නේ තනකොල ගලෝගෙන යන්නෙ ටිකක් වෙලා යද්දී. වැඩේ වර්චස් කරගන්නෙපා. ඕනෙම නම් පේන්න හොඳ බෝතලයක් තියන් කලවම් කරපුවා ඒකෙන් දදා දීපං. අපේ එකෙක්ගේ වෙඩිමක මිනිස්සු විසි පහක් විතර කරෙන් ගියේ. සමහරුන්ට හුජ්ජ වෙලා කබරයා විමානයයි. :lol: :lol: :lol:

    Meta hodai bonna nodi edapanko. Gal , Kassippu kalawan karanna one na , Beer kalawan karath meka wenawa.

    Anthimata wedding eka hama ekama wamane danakota kohomada athal eka
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    1604468679809vat-69-scotch-whisky.png
     
    • Like
    Reactions: ChoronaSottiya

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පිටරට බ්‍රෑන්ඩ් ඔක්කොම vat 69, Red label,black label, bacardi, grantz ලංකාවේ ප්‍රසිද්ධ සේරම විස්කි මාවතගම ජොන්ස්ටන් කැරියගේ ඉස්කාගාර වල පුරවනවා ඒ flavor එකට ... ඕවා තමා ලොකු ගණන් දීලා දැන් වෙඩින් වල දෙන්නේ..
    BIA. Duty free එකේ ගෙනාවත් දැන් තියෙන්නේ මේවා.. මෙලෝ රහක් නෑ.. ගහපු එකා වැටුන වැටුන තැන් වල..
    හොදට බිල පුරුදු වයසක ලොක්කො කුණුහරු පෙන් බැන බැන යනවා මොකක්ද යකෝ මේ අමු ජරාව කියලා..
    බොරු නම් බලපන් ඕනෑම බාර් එකකට ගිහින් මේ රට brand ඕනෑම එකක් 6000-7000 කට ගන්න පුළුවන් මිලත් එක්ක පෙන්න දාලා තියෙනවා .
    ඒක නිසා V & A වගේ හොඳ ලෝකල් විස්කියක් දීපන් නම්බු පිටින්..
     
    Last edited:

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    උඹ අමද්‍යප නම්, සල්ලි නැත්තම් වදින්න ගහන්න ඕන කියන එවුන් ඉන්නවනම් V&A ගෙනෙන් බාගෙට බාගේ ගල් හරි කසියා හරි කවලම් කරපං. shot bar එකක් දාපං. අත්දැකීමෙන් කියන්නේ තනකොල ගලෝගෙන යන්නෙ ටිකක් වෙලා යද්දී. වැඩේ වර්චස් කරගන්නෙපා. ඕනෙම නම් පේන්න හොඳ බෝතලයක් තියන් කලවම් කරපුවා ඒකෙන් දදා දීපං. අපේ එකෙක්ගේ වෙඩිමක මිනිස්සු විසි පහක් විතර කරෙන් ගියේ. සමහරුන්ට හුජ්ජ වෙලා කබරයා විමානයයි. :lol: :lol: :lol:
    Salli nattam me wage gu weda nokara bonna nodi indapan.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    5000-6000 වගේ foreign liquor එකකට යන්න පුළුවන්ද
    6500 ta wage vodak ekak thibuna.
    නැත්නම් ඒ quality loacal ඒව මොනවද තියෙන්නෙ

    මිල කොහොමද යන්නෙ
    ------ Post added on Jan 11, 2022 at 6:53 AM

    3000 ta local hoda vokda thiyanawa
    3200 ta local whiskey thiyanawa , Old keg wage
    3000 ta brandy thiyanawa
    Nathnan double distilled, VA wage ekak denna , 2500 y
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    උඹ අමද්‍යප නම්, සල්ලි නැත්තම් වදින්න ගහන්න ඕන කියන එවුන් ඉන්නවනම් V&A ගෙනෙන් බාගෙට බාගේ ගල් හරි කසියා හරි කවලම් කරපං. shot bar එකක් දාපං. අත්දැකීමෙන් කියන්නේ තනකොල ගලෝගෙන යන්නෙ ටිකක් වෙලා යද්දී. වැඩේ වර්චස් කරගන්නෙපා. ඕනෙම නම් පේන්න හොඳ බෝතලයක් තියන් කලවම් කරපුවා ඒකෙන් දදා දීපං. අපේ එකෙක්ගේ වෙඩිමක මිනිස්සු විසි පහක් විතර කරෙන් ගියේ. සමහරුන්ට හුජ්ජ වෙලා කබරයා විමානයයි. :lol: :lol: :lol:
    bonna nodi inna eka nambui me wge wada wlta wada
     
    • Haha
    Reactions: talkingtom

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,276
    4,640
    113
    arrack nathi wedimak gatte. its the trend and all goes very well when theres no alcohol. specially out of col wage gannawa nam bonna dennama epa. crowed ekama aul.