අමුවෙන්ම ගෙදර ආවද කළුවොහ්එහෙම නම් අවුලක් නෑ දැන් නම්..![]()
අමුවෙන්ම ගෙදර ආවද කළුවොහ්එහෙම නම් අවුලක් නෑ දැන් නම්..![]()
උන්ගේම රෙස්ටුරන්ට් එකක් තියෙනවා. වැඩි ගානට බියර් එකක් ගැහුවා.අමුවෙන්ම ගෙදර ආවද කළුවොහ්
ජීවිතේ first time හිතට මාරම අමාරුයි. යකොව් බඳින්න හිතං ඉන්න එකීගෙ වෙඩිමට ගිහිං හොඳ සිහියෙන් ඉන්න වෙනවා කියන්නෙ ඉතිං. උබලා කියන කතා (Elakiri Members ) ගනං ගන්න එපා කියලා මේකෙම ඉන්න එවුන් කියුවට. ඇත්ත ලෝකෙ උබලා දාන ත්‍රෙඩ් වල දේවල් වෙනවා දැක්කම මාරම දුකයි. මම හිතං හිටියෙ මෙහෙම සීන් ඇත්තම ලෝකෙ නැතුව ඇති කියලා. යකෝව්.හොඳ සිහියෙන් ලකා ගහං ඉඳලා එන එක. අඩේ හේසාන් තෝ හොඳිංද බ්‍රෝ.
අඩෝ එහෙමත් පුලුවං ද බං .එහෙම අවුලක් නෑ. මම ඒකිව බැඳපු එකාව බස් එකට පවා ගිහින් දාලා තියෙනවා මෙහෙ ආවම.![]()
මටත් ඔය වගෙ එව ඉවසන්න අමාරුයි.ජීවිතේ first time හිතට මාරම අමාරුයි. යකොව් බඳින්න හිතං ඉන්න එකීගෙ වෙඩිමට ගිහිං හොඳ සිහියෙන් ඉන්න වෙනවා කියන්නෙ ඉතිං. උබලා කියන කතා (Elakiri Members ) ගනං ගන්න එපා කියලා මේකෙම ඉන්න එවුන් කියුවට. ඇත්ත ලෝකෙ උබලා දාන ත්‍රෙඩ් වල දේවල් වෙනවා දැක්කම මාරම දුකයි. මම හිතං හිටියෙ මෙහෙම සීන් ඇත්තම ලෝකෙ නැතුව ඇති කියලා. යකෝව්.හොඳ සිහියෙන් ලකා ගහං ඉඳලා එන එක. අඩේ හේසාන් තෝ හොඳිංද බ්‍රෝ.
ඔව් බං මූ ඒ අතින් පට්ට.මටත් ඔය වගෙ එව ඉවසන්න අමාරුයි.
එක්කො නොගිහින් ඉන්නවා
එහෙම අවුලක් නෑ. මම ඒකිව බැඳපු එකාව බස් එකට පවා ගිහින් දාලා තියෙනවා මෙහෙ ආවම.![]()
කෙල්ලෝ ෂබන් පෙණමමටත් ඔය වගෙ එව ඉවසන්න අමාරුයි.
එක්කො නොගිහින් ඉන්නවා
Etta kiypn ubta denata kello kiiyk idala tiyenawada?කෙල්ලෝ ෂබන් පෙණම
දැන දැනම මං හිතනවා
කෙල්ලොන්ට ගානට ලව් කරපන්
කොහොමත් මට නම් ටික දවසක් යනකොට කෙල්ල එපා වෙනවා
කෙල්ලෝ විතරක් නෙවේ ඕනම එකක්
මූටත් එහෙම ඇති
බීලා කපල් එකට බිල දාපන්Hotel ekema reataurant bar eka tyenawa. Eken gaththa beer ekak.
මම මේ ඒකිගේ වෙඩින් කේක් කෑල්ල කන ගමන්..බීලා කපල් එකට බිල දාපන්