වෙඩිමකට ආවා..

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,553
    113
    ජීවිතේ first time හිතට මාරම අමාරුයි. යකොව් බඳින්න හිතං ඉන්න එකීගෙ වෙඩිමට ගිහිං හොඳ සිහියෙන් ඉන්න වෙනවා කියන්නෙ ඉතිං. උබලා කියන කතා (Elakiri Members ) ගනං ගන්න එපා කියලා මේකෙම ඉන්න එවුන් කියුවට. ඇත්ත ලෝකෙ උබලා දාන ත්‍රෙඩ් වල දේවල් වෙනවා දැක්කම මාරම දුකයි. මම හිතං හිටියෙ මෙහෙම සීන් ඇත්තම ලෝකෙ නැතුව ඇති කියලා. යකෝව්.😭 හොඳ සිහියෙන් ලකා ගහං ඉඳලා එන එක. අඩේ හේසාන් තෝ හොඳිංද බ්‍රෝ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    ජීවිතේ first time හිතට මාරම අමාරුයි. යකොව් බඳින්න හිතං ඉන්න එකීගෙ වෙඩිමට ගිහිං හොඳ සිහියෙන් ඉන්න වෙනවා කියන්නෙ ඉතිං. උබලා කියන කතා (Elakiri Members ) ගනං ගන්න එපා කියලා මේකෙම ඉන්න එවුන් කියුවට. ඇත්ත ලෝකෙ උබලා දාන ත්‍රෙඩ් වල දේවල් වෙනවා දැක්කම මාරම දුකයි. මම හිතං හිටියෙ මෙහෙම සීන් ඇත්තම ලෝකෙ නැතුව ඇති කියලා. යකෝව්.😭 හොඳ සිහියෙන් ලකා ගහං ඉඳලා එන එක. අඩේ හේසාන් තෝ හොඳිංද බ්‍රෝ.

    එහෙම අවුලක් නෑ. මම ඒකිව බැඳපු එකාව බස් එකට පවා ගිහින් දාලා තියෙනවා මෙහෙ ආවම. 😪
     
    • Wow
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,553
    113
    එහෙම අවුලක් නෑ. මම ඒකිව බැඳපු එකාව බස් එකට පවා ගිහින් දාලා තියෙනවා මෙහෙ ආවම. 😪
    අඩෝ එහෙමත් පුලුවං ද බං .🤷😭
     
    • Sad
    Reactions: Heshan Daminda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    ජීවිතේ first time හිතට මාරම අමාරුයි. යකොව් බඳින්න හිතං ඉන්න එකීගෙ වෙඩිමට ගිහිං හොඳ සිහියෙන් ඉන්න වෙනවා කියන්නෙ ඉතිං. උබලා කියන කතා (Elakiri Members ) ගනං ගන්න එපා කියලා මේකෙම ඉන්න එවුන් කියුවට. ඇත්ත ලෝකෙ උබලා දාන ත්‍රෙඩ් වල දේවල් වෙනවා දැක්කම මාරම දුකයි. මම හිතං හිටියෙ මෙහෙම සීන් ඇත්තම ලෝකෙ නැතුව ඇති කියලා. යකෝව්.😭 හොඳ සිහියෙන් ලකා ගහං ඉඳලා එන එක. අඩේ හේසාන් තෝ හොඳිංද බ්‍රෝ.
    මටත් ඔය වගෙ එව ඉවසන්න අමාරුයි.
    එක්කො නොගිහින් ඉන්නවා
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,553
    113
    මටත් ඔය වගෙ එව ඉවසන්න අමාරුයි.
    එක්කො නොගිහින් ඉන්නවා
    ඔව් බං මූ ඒ අතින් පට්ට. 💪
    එහෙම අවුලක් නෑ. මම ඒකිව බැඳපු එකාව බස් එකට පවා ගිහින් දාලා තියෙනවා මෙහෙ ආවම. 😪
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325
    113
    මටත් ඔය වගෙ එව ඉවසන්න අමාරුයි.
    එක්කො නොගිහින් ඉන්නවා
    කෙල්ලෝ ෂබන් පෙණම
    දැන දැනම මං හිතනවා

    කෙල්ලොන්ට ගානට ලව් කරපන්
    කොහොමත් මට නම් ටික දවසක් යනකොට කෙල්ල එපා වෙනවා
    කෙල්ලෝ විතරක් නෙවේ ඕනම එකක්

    මූටත් එහෙම ඇති
     
    • Wow
    Reactions: Heshan Daminda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    කෙල්ලෝ ෂබන් පෙණම
    දැන දැනම මං හිතනවා

    කෙල්ලොන්ට ගානට ලව් කරපන්
    කොහොමත් මට නම් ටික දවසක් යනකොට කෙල්ල එපා වෙනවා
    කෙල්ලෝ විතරක් නෙවේ ඕනම එකක්

    මූටත් එහෙම ඇති
    Etta kiypn ubta denata kello kiiyk idala tiyenawada?
    0?
     
    • Haha
    Reactions: Heshan Daminda