Adoo whottooEha gedaranangige wedimda
වුත්තෝ උඹ ඉවරයි!! ඉක්කනට ආරාමේ ඇන්ටිටවත් හා කීපං.
එල මචන්. මමත් බන් සංගීතේ අහන් පොඩි කයියක් දාල කපල් එකට සුභ පතල දෙන දෙයක් කාල එනවා මිසක් උ කන්න / බොන්න දීපු හැටි විවේචනය කරන්නේ නෑ. මොකද උට පුළුවන් විදියට (or උ කැමති විදියට) නේ ඒක කරේ.වෙඩින් වලට යන්නේ බොන්නද? Couple එක දිහා බලන් හිටහන්. ජීවිත කලෙටම ණය වෙලා තොපිල වගේ උන්ට බොන්න දෙනවාට වඩා හොදයි.....
Eliyata gihin beela denna apu ganen adu kerela deepanබොන්නත් නෑ යකෝ.. උඩ බලාගෙන ඉන්නව මිනිස්සු. ගොඩක් උන් ෆෝන් ඔබ ඔබ ඉන්නවා. මෙලෝ රහක් නෑ..![]()
@scurvy තමා ලංගම ඉන්නේ.Aru pm ekak damma. Bonna hambunalu dan wadila kanuwaka innawalu. Puluwn ekek innawa nam ea patte dehi tikak aran palayan
oke neda weekend eke buffet tyenne rata?බන්ඩාරගම පාරෙ නිර්මල එක.
. ඒ අව් අස්සෙ අපි එක්ක ගිය එකෙක් එහෙ කෙල්ලෙක්ට කනත්තක් අස්සෙ දාගෙන හුකලත් මාට්ටු. හොඳම වැඩේ උන්ගෙ ගෙදර උන්ට අහු වෙලත් ලොකු සීන් එකක් දැම්මෙ නෑ, අපි හිතුවෙ කැපුවා තමයි කියල
අනෙ මන්දා බං, සමහර විට වෙඩින් එක චව් වේවි කියලද දන්නෑ උන් නිකං හිටියෙ, ගෑනු පිරිමි වෙනසක් නෑ හොඳට බීලා හිටියෙ. රේප් නෙමෙයිනෙ අනික, අපෙ එකත් පට්ට හැණ්ඩියා. කෙල්ල හරියට දැක්කෙ නම් නෑ.Baduwak neda eki? Nethnm mental case thiyena ekiyak. Nethnm kalu ketha ekiyak. Nethnm adu kule
Hknw එහා ගෙදර නංකිගෙ වෙඩිමද ? ඒකෙ ඉන්න නම් බොන්නම වෙනවා ඉතිං පරණ ලව් එක බදිනවා බලන් ඉන්නෙ කොහොමද? අඩියක් ගහලා හිරු මැකී යයි සිංදුව වත් කියපන්Na ban. Eha gedara wedima.
ඔව් ඔව් ඔකේ තමා. කෑම නම් අවුලක් නෑ. වීකෙන්ඩ් බුෆේ එකේ නම් කෑම අවුල් කියල එකෙක් කිව්වා. හැබැයි අද ඒක නම් අවුලක් නෑ.oke neda weekend eke buffet tyenne rata?
tiktok eke mn dakka.
පොල් රා නම් තියෙනවා මුහුද අයිනේ. මේක තියෙන්නේ බණ්ඩාරගම පාරේ.එළ.. එළ...
රා එහෙම තියනවනේ ඔය පැත්තෙ...
එහෙම නම් අවුලක් නෑ දැන් නම්..Hknw එහා ගෙදර නංකිගෙ වෙඩිමද ? ඒකෙ ඉන්න නම් බොන්නම වෙනවා ඉතිං පරණ ලව් එක බදිනවා බලන් ඉන්නෙ කොහොමද? අඩියක් ගහලා හිරු මැකී යයි සිංදුව වත් කියපන්
මෙසෙට බයිට් ගෙනල්ලා දෙනවා, කෝක් දෙනවා බෝතල් නෑ.
------ Post added on May 9, 2025 at 11:57 AM