වෙඩිමකට ආවා..

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,850
    12,846
    113
    1 : කාර් පාක් එක පැත්තට පලයන්, අංකල් ටයිප් උන් දැනටමත් ගසනවා ඇති
    2 : කෑල්ලක් ටෝක් කරපන්
    3 : වෙනිව් එකේ තව වෙඩින් තියෙනවද බලලා, තියෙනම් ඒකකට සෙට් වෙයන් (ගෙනාපු තෑග්ග උන්ට දියන්)
    4 : මොකුත්බ බැරි නම් හස්ත කර්මාන්තෙට විශය කරුණු ටිකක් එක්රැස් කරගනින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,165
    166,272
    113
    එකමත් එක රටක
    ගාල්ලේ ද ?? 😅

    Wedding walata enawa nam wennappuwa area ekata ..
    අන්න සිරා .
    ආයිත් ඉතින් අර සූර පප්පා එකේ වැඩ දොළහේ කන වැඩේ වගේ තමයි . 😁
    ගෙන්වා ගෙන්වා ඉවරයක් නෑ .
    අපි ගිය එක්ක බයිට් ම තිබ්බ බන් 12ක් 15ක් විතර මේස වලට අල්ල්ලන .

    කොහොමත් මේ පැති වල උන් කනවා බොනවා හොදට .

    අර දකුණේ උන් තමයි වෙඩිමට එන්න කියලා බඩගින්නේ තියන්නේ :angry:
    මම ගිය සතියේ තිබ්බ වෙඩිමකට ගියේ නෑ දකුණේ . ගිය උන්ට සුපුරුදු පරිප්පුව හම්බෙලා . :lol:
    ------ Post added on May 9, 2025 at 12:15 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,165
    166,272
    113
    එකමත් එක රටක
    බොන්නත් නෑ යකෝ.. උඩ බලාගෙන ඉන්නව මිනිස්සු. ගොඩක් උන් ෆෝන් ඔබ ඔබ ඉන්නවා. මෙලෝ රහක් නෑ.. 😤
    අඩෝ උබ බාර් එකට ගිහින් හොදට ගසල ඇවිත් වෙඩිමේ කැරිය අපිට බොන්න සල්ලි නෑ කියලා හිතුවද කියලා කෑගහපන් .. 😅
    නැත්නම් එළියෙන් බීල ඇවිත් වෙඩිමේ බොන්න බලන් ඉන්න උන්ට අතන බොන්න දෙන්නේ කියලා උන්ව වටේ යවපන්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,846
    113
    Wedding walata enawa nam wennappuwa area ekata ..
    හම්මේහ්, වෙන්නප්පුවෙ කොල්ලෙක්ගෙ ගෙදරක ගත්ත වෙඩිමකට ගිහින් හරියට කෑවෙ නෑ කියල එකෙක් ගහන්නත් ගියා එකපාරක්. වෙඩින් හතරක පහක කෑම දාලා තිබ්බ ඕයි, වැඩිය තියෙන පවුලුත් නෙමෙයි. ඒත් අනිත් වියදම් කපලා කෑම බීම ටික සුපිරියටම දීලා තිබ්බා.

    උගේ අයියගෙ යාළුවො කියලා අර කාපිරි බෑන්ඩ් එකක් ගෙනත් තිබ්බා. සුපිරි සැපක් දුන්නෙ එළිවෙනකම්. එදා තමයි ඒ සීන් එක හරියටම දැක්කෙ. පට්ට සැපක් ඒක නම්. ඒ අව් අස්සෙ අපි එක්ක ගිය එකෙක් එහෙ කෙල්ලෙක්ට කනත්තක් අස්සෙ දාගෙන හුකලත් මාට්ටු. හොඳම වැඩේ උන්ගෙ ගෙදර උන්ට අහු වෙලත් ලොකු සීන් එකක් දැම්මෙ නෑ, අපි හිතුවෙ කැපුවා තමයි කියල
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    276
    226
    43
    බොන්නත් නෑ යකෝ.. උඩ බලාගෙන ඉන්නව මිනිස්සු. ගොඩක් උන් ෆෝන් ඔබ ඔබ ඉන්නවා. මෙලෝ රහක් නෑ.. 😤
    bonna denne nettan... ahala pahalin botalayak aran avilla beepan Bill ekakuth aragena... eta passe wedime salli denna onine,,, e bill eka envelop eke dala deepan
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    ගාල්ලේ ද ?? 😅

    අන්න සිරා .
    ආයිත් ඉතින් අර සූර පප්පා එකේ වැඩ දොළහේ කන වැඩේ වගේ තමයි . 😁
    ගෙන්වා ගෙන්වා ඉවරයක් නෑ .
    අපි ගිය එක්ක බයිට් ම තිබ්බ බන් 12ක් 15ක් විතර මේස වලට අල්ල්ලන .

    කොහොමත් මේ පැති වල උන් කනවා බොනවා හොදට .

    අර දකුණේ උන් තමයි වෙඩිමට එන්න කියලා බඩගින්නේ තියන්නේ :angry:
    මම ගිය සතියේ තිබ්බ වෙඩිමකට ගියේ නෑ දකුණේ . ගිය උන්ට සුපුරුදු පරිප්පුව හම්බෙලා . :lol:
    ------ Post added on May 9, 2025 at 12:15 PM
    Na ban. Eha gedara wedima.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඔය ඇහැට කනට පෙන එකකට ලයින් එක දාපන්.
    එක්කෝ අරුන් දෙන්නගේ හවස Ice coffee එකට ගුලි දෙකක් කලවම් කරලා දීපන් ශේප් එකේ 🤭