වෙඩිමකට ගිහිං පාඩු නොවෙන්න කන්නෙ කොහොමද 😎

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේවනම් මහ හිඟන කතා බං....උඹල හෙන ගනු දෙනුවක් වගේනේ දෙන ගානට මිම්මට කන්න බලන් යන්නේ....පුදුම යාලුවොනේ උඹලත්.... මිනිහෙක් තම්ගේ වෙඩින් එකට කතා කරන්නේ උඹව ඌට විශේශ එකෙක් නිසා..ඒකටවත් රෙස්පෙක්ට් තියලා තියෙන විදිහට කාල බීල වරෙන්....උබල වගේ උන් ගිහින් ආවම මාර වදේ හැබයි වේස ගෑනිට සල්ලි නොදී මාරු උනා වගේ ඇඬියාව

    Gift ekatath wanguwak dhanna kathaawa. Munwa PR deela genna ganna barida??
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    Api me balanne wedding eka ganna minihata paadu nowenna kiiyak hari deela enna. Kana eka ithin wisi nokara kaawama iwarayi.

    මේවනම් මහ හිඟන කතා බං....උඹල හෙන ගනු දෙනුවක් වගේනේ දෙන ගානට මිම්මට කන්න බලන් යන්නේ....පුදුම යාලුවොනේ උඹලත්.... මිනිහෙක් තම්ගේ වෙඩින් එකට කතා කරන්නේ උඹව ඌට විශේශ එකෙක් නිසා..ඒකටවත් රෙස්පෙක්ට් තියලා තියෙන විදිහට කාල බීල වරෙන්....උබල වගේ උන් ගිහින් ආවම මාර වදේ හැබයි වේස ගෑනිට සල්ලි නොදී මාරු උනා වගේ ඇඬියාව

    bayyanta tiyana prashna tama itin :lol:

    Gift ekatath wanguwak dhanna kathaawa. Munwa PR deela genna ganna barida??

    කන්න බලාගෙන යන අනාත සින්හලයෙක්. තොපි වගේ උන්ට ජීවිතේට වෙඩිමක් කියන්න හොද නෑ.
    අනේ යකෝ තොපිට කියලා තියන සිංහල තේරෙන්නෙ නැද්ද? වෙඩිම තියන එකාට කොහොමත් දෙන ගාන දෙන්නෙ ගිෆ්ට් එකක් හැටියට තමා. ඒක වෙඩිමට ගියත් නැතත් දෙන්න ඕන. මෙතන කියලා තියෙන්නෙ උට දෙන ගානට පාඩුවක් නැතුව කන එකක් ගැන නෙවෙයි බේසිකයිනෙ. ඌ හොටෙල් එකට ගෙවන්නෙ ප්ලේට් ගානට. අපි ප්ලේට් එකක් අරගෙන බතුයි පරිප්පුයි කෑවත්, කොත ගහලා ඔක්කොම බෙදාගෙන විසි කරත්, ඔය මම කියලා තියන විදිහට කෑවත් ඌ හොටෙල් එකට ගෙවන ගානෙ වෙනසක් වෙන්නෙ නෑ. මම කියලා තියෙන්නෙ උට අපි දෙන ගානට පාඩු නැතුව කන උට්ටක් ගැන නෙවෙයි. ඌ හොටෙල් එකට අපි වෙනුවෙන් ප්ලේට් එකට දෙන ගානට පාඩුවක් නොවෙන්න + අපිටත් කෑම එක එන්ජෝයි කරලා ආතල් එකත් ගන්න පුලුවන් වෙන විදිහට කන එක ගැන. තොපෙ මොලේ පුකේද තියෙන්නෙ දෙයක් කියලා තේරුම් ගන්න බැරිවෙන්න 🤣🤣
     
    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93

    හෑල්ලක් ලියල. හරි බන් එල. කාපන් කාපන් හොදට. :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792

    Fair enough
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    වෙඩින් ඔන්නෙ නෑ බලප්ල්ලා 5 🌟 හොටෙල් එකක අපේ උන් කන හැටි. බත් කන්න පෝලිමේ.
    හැමදාම කන කෑමමයි කන්නෙ. Western කෑම කන්නෙ පොඩි පිරිසක්.
    අපේ උන් කන්න දන්නෙ නෑ
    මෙන්න මේක තමා මම කියලා තියෙන්නෙ. මේකෙ ඉන්න අනාත බේසිකයන්ට තේරෙන්නෑ ඒක 😒
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    උබට දැන් කාපු ගමන් රෙන්න ඕනෙ වෙන්නෙ නැද්ද?
    IBS වලට සාර්ථක බෙහෙතක් සෙට් උනා. දැන් 90% වගේ අඩුයි. ලගදිම ත්‍රෙඩ් එකක් දාන්නං ඒක ගැන කියලා 😎
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    iya yako hari wadak karala wage kiyawanne. thota kanna nadda :lol:

    Typical anatha sinhayayek. me wage 10 athi wedimak sudda wenna.
    තොපි වගේ කියලා තියන සිංහල නොතේරෙන ගොන් http ලාගෙ හිතසුව පිණිස ත්‍රෙඩ් එක අප්ඩේට් කරා බලහන් 🤣
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    හෑල්ලක් ලියල. හරි බන් එල. කාපන් කාපන් හොදට. :lol:
    හෑල්ලෙ අවුලක් තියනවද? ඒ කියලා තියන එකේ අවුලක් තියනවනං කියපන් බලන්න 🤣
     
    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    තොපි වගේ කියලා තියන සිංහල නොතේරෙන ගොන් http ලාගෙ හිතසුව පිණිස ත්‍රෙඩ් එක අප්ඩේට් කරා බලහන් 🤣
    kanna na wage kala kala hena wistarayak liyala dan eka dan hari kiyanna tawa huttak liyala. tho nam hugana huttege putek
     
    • Haha
    Reactions: handley

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    kanna na wage kala kala hena wistarayak liyala dan eka dan hari kiyanna tawa huttak liyala. tho nam hugana huttege putek
    ඒක හරි තමා පකෝ 🤣 නිකං බයිලා කියවන්නෙ නැතුව ඒකෙ වැරැද්දක් තියනවනං කියපිය බලන්න? ගොන් පොන්නයා 🤣
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    අනේ යකෝ තොපිට කියලා තියන සිංහල තේරෙන්නෙ නැද්ද? වෙඩිම තියන එකාට කොහොමත් දෙන ගාන දෙන්නෙ ගිෆ්ට් එකක් හැටියට තමා. ඒක වෙඩිමට ගියත් නැතත් දෙන්න ඕන. මෙතන කියලා තියෙන්නෙ උට දෙන ගානට පාඩුවක් නැතුව කන එකක් ගැන නෙවෙයි බේසිකයිනෙ. ඌ හොටෙල් එකට ගෙවන්නෙ ප්ලේට් ගානට. අපි ප්ලේට් එකක් අරගෙන බතුයි පරිප්පුයි කෑවත්, කොත ගහලා ඔක්කොම බෙදාගෙන විසි කරත්, ඔය මම කියලා තියන විදිහට කෑවත් ඌ හොටෙල් එකට ගෙවන ගානෙ වෙනසක් වෙන්නෙ නෑ. මම කියලා තියෙන්නෙ උට අපි දෙන ගානට පාඩු නැතුව කන උට්ටක් ගැන නෙවෙයි. ඌ හොටෙල් එකට අපි වෙනුවෙන් ප්ලේට් එකට දෙන ගානට පාඩුවක් නොවෙන්න + අපිටත් කෑම එක එන්ජෝයි කරලා ආතල් එකත් ගන්න පුලුවන් වෙන විදිහට කන එක ගැන. තොපෙ මොලේ පුකේද තියෙන්නෙ දෙයක් කියලා තේරුම් ගන්න බැරිවෙන්න 🤣🤣
    It’s just some fucking food man 🤣