වෙඩිමට උදව් ප්ලීස්. ..

John ayya

Active member
  • Jan 7, 2015
    190
    25
    28
    වෙඩිමට උදව් ප්ලීස්. ..

    මචන්ලා මගේ හොඳ ම ෆ්රේන්ඩා ගේ වෙඩිම මැයි වල. ඌට ඕනා වෙඩිං කේක්. කෑල්ලක් මේ දවස් වල ගාන කොහොමද? කෑලි 700 ක් විතර ඕනා පෙට්ටි නැතිව. දන්න කෙනෙක් උදව් ප්ලීස්..
     

    John ayya

    Active member
  • Jan 7, 2015
    190
    25
    28
    හදන යාලුවෝ ඉන්නවා නම් කියන්න කොළඹ. කලුතර අවට..
     

    John ayya

    Active member
  • Jan 7, 2015
    190
    25
    28
    තාම න

    Thanku යාලුවනේ... 30 ට 35ට නම් චාටර් ඇති 100ක් නම් වැඩියි ලු.... 60ක් ඕකේ ලු. තාම ඒ ගානට සෙට් වුනේ නෑ..