වෙඩිමෙත් ටැක්ස්මයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    යකෝ මල කරුමයක් ඕයි ටැක්ස් කතාව. නංගිගේ ⁣වෙඩිම යනවා. මේකේ උන් කුචු කුචු ගඟ කියවන්⁣නෙම ටැක්ස්ම මගුල ගැන. අස්ඨක කියනවාට වඩා ඒක. මට සාධාරණ සැකයක් තියනවා මුන් ටික බිලා ටැක්ස් ⁣එකක් අල්ලං ගහගනි කියලා. රටට අල්ලේ නටවපු වෘත්තිය සමිතියක සෙට් එකකුයි, එකට එගෙන්න් ⁣සෙට් එකකුයි තැනකට දාලා තියෙද්දි මොනා වෙයිද මන්දා.
    අර වේස රනිලත් මාර වෙලාවක මේක දැම්මේ.

    අනික අර නන්නත්තාර ජොත්ස්ස කාරයො, රටේ වැඩිම වෙඩින් තියන දවස. ග්‍රහයෝ අතේ තියන් කතාව, ඒ උනාට මුන්ට බැ මෙච්චර වින්නැහියක් වෙනවා කියන්න.

    ජිවත් වෙලා හිටියොත් එන්නම්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949

    Nangita watena collection eka adui kiyala hitha hada ganin lol
     
    • Haha
    Reactions: windows_ubuntu

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    ඔයාලගෙන් ටැක්ස් ගන්නෙ ඔයාලටම පඩි ගෙවන්න.

    ඒක මතක් වෙද්දි මොන වගෙ හැගීමක්ද එන්නෙ bocca
    ටැක්ස් ගැහුවට කමක් නැ, සාධාරණ ටැක්ස් අවශ්‍යයි රටක් දුවන්න, නමුත් නඩුකාරයන්ටයි දිසාපතිලාටයි ටැක්ස් ගෙවන්න බැ කියලා පිල්ලම් දාලා, අනෙක් මිනිස්සුන්ට ගෙවන්න කියන එක ඇහෙද්දි හරි අජුත ෆිලින් එකක් එනවා. මරන්න හිතෙනවා.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    ටැක්ස් ගැහුවට කමක් නැ, සාධාරණ ටැක්ස් අවශ්‍යයි රටක් දුවන්න, නමුත් නඩුකාරයන්ටයි දිසාපතිලාටයි ටැක්ස් ගෙවන්න බැ කියලා පිල්ලම් දාලා, අනෙක් මිනිස්සුන්ට ගෙවන්න කියන එක ඇහෙද්දි හරි අජුත ෆිලින් එකක් එනවා. මරන්න හිතෙනවා.
    e moakakda e kathawa unge padiyen kapala nedda
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    e moakakda e kathawa unge padiyen kapala nedda
    දැක්කේ නැද්ද ගෙවන්න බැ කියලා ලියුම් ගහලා තියනවා උන්.

    balan yaddi lankawe godak unta laksheta wada padi :rolleyes:
    ලක්ෂයක් අරන් මොන කරන්නද බං මේ රටේ. හිතපං. ජිවත් වෙන්න තියා ලෙවන්නත් බැ
    ------ Post added on Jan 26, 2023 at 12:02 PM
     
    • Like
    Reactions: siri_ayya and vgp

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,188
    67,538
    113
    දැක්කේ නැද්ද ගෙවන්න බැ කියලා ලියුම් ගහලා තියනවා උන්.

    ලක්ෂයක් අරන් මොන කරන්නද බං මේ රටේ. හිතපං. ජිවත් වෙන්න තියා ලෙවන්නත් බැ
    ------ Post added on Jan 26, 2023 at 12:02 PM
    ara luci inne youtube.e wage lifestyle tama lankawta hariyanne
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    ලක්ෂයක් අරන් මොන කරන්නද බං මේ රටේ. හිතපං. ජිවත් වෙන්න තියා ලෙවන්නත් බැ
    ------ Post added on Jan 26, 2023 at 12:02 PM
    kiyala wadak na. ekenuth tax kapuna hik gawenwa athi
     
    corn

    Active member
  • Feb 9, 2019
    100
    36
    28
    ටැක්ස් එක ගන්නවනම් අනිවාරෙන්ම ටැක්ස් නම්බර් එකක් තියෙන්න ඔනි නේද ?