වෙඩිමේ බොන්න දෙන්න උදව්

gepa

Well-known member
  • වෙඩිමේ බොන්න දෙන්න උදව්

    සියලු බොන දනන් ගෙන අවසරයි,

    මාගේ වෙඩිම අත ලඟට පැමින ඇත.. වෙඩිමේ බොන පිරිස 70කි.. මෙහි බෝතලෙන් බාගේ බොන 10ක් කාල ගානේ බොන 50ක් ශොට් එකක් ගහන අය 10ක් වගේ පිරිසක් සිටී..මට වෙඩිමට බොන්න දෙන්න ඕනි කමක් ඇත.. ඒ සඳහා 2000 ට අඩු ඩීසන්ට් බීමක් සොයා ගැනීමට උදව් කරන්ට.. එසේ ගන්නවා නම් ඩියුටි ‍ෆ්‍රී එකෙන් අරන් දීමට පින්වතෙක් සිටී නම් වඩාත් හොඳය..අනික් කරුන මේ සඳහා බයිට් වලට කුමක් දීම සුදුසුද?කොපමන ප්‍රමානයක් මිලට ගන්න වෙයිද?

    මට හිතෙන විදියට බෝතලේකට 4ක් දාලා 70 ට බෝතල් 17ක් බියර් බෝතල් 7ක් ගන්න හිතුවේ.. බොන්න ගැලරි විස්කිය ගන්න හිතුවේ.. සැන්ඩි විදියට ස්ප්‍රයිට් බෝතල් කීයක් යයිද කියන එක ගැන තාම අදහසක් නෑ..තව සැන්ඩි විදියට සෝඩාත් ගන්න ඕනි.. බයිට් වලට චිකන්.. බයිට් මික්ස්චර් එකක්....ඇපල්... සෝසේජස් දෙන්න හිට්වේ...එහෙම දෙන එක හොඳද නැද්ද මන්දා.... මේක ෆයිනලයිස් කර ගැනීමට එලකිරි බෙබා මල්ලිලා අයියලාගේ පිහිට පතමි..

    ජය වේවා
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Mama bonneth naa. kollekuta udauwwak karanna ona hinda by experince kiwwe. Machang uba 750 bothal gannawa nag 4k 1ltr gannawanag 5 dala ganag hadapan. bar ekata ube hodata beema gana danna lagama nayek dapan. uta bonna epaa kiyapan ewara wela bothalayak deepan.

    Bona ayata bites walata mixer ekath deepan. mokada parana dial walata oka ona. beer nag wadiya yanne naa. mage nag idea eka table walata serve karanna epaa. wenama bar area ekak dapan. nattan eka enna thanath bothale kadanawa. anthimata ubata kota godak ethuru wenawa.

    Soda, Sprite, Coke oya thunama kalawame ganig. mathakathiyaganig bonne nathi unta sprite, coke and bites denna ona.

    Bothal denakota minissu danna jathi deepan. minissu danna jathi neme nag kochara ganag unath wadak naa.

    Good luck for your wedding.
     
    Last edited:
    • Like
    Reactions: gepa

    gepa

    Well-known member
  • අපි බොන්නේ නෑ..... :P බීම ඩිසයිඩ් කරලා කියපන් අඩුවට අරන් දෙන්නම්.... :D :P

    බෝතල් දෙන්න සල්ලි එකතු කරනකොට බිලක් දාල ගියේ..සන්තෝසයි..

    මේ තිබේද අඩුවට බඩු.. කෝල් එකක් දෙන්නම්
     

    gepa

    Well-known member
  • Mama bonneth naa. kollekuta udauwwak karanna ona hinda by experince kiwwe. Machang uba 750 bothal gannawa nag 4k 1ltr gannawanag 5 dala ganag hadapan. bar ekata ube hodata beema gana danna lagama nayek dapan. uta bonna epaa kiyapan ewara wela bothalayak deepan.

    Bona ayata bites walata mixer ekath deepan. mokada parana dial walata oka ona. beer nag wadiya yanne naa. mage nag idea eka table walata serve karanna epaa. wenama bar area ekak dapan. nattan eka enna thanath bothale kadanawa. anthimata ubata kota godak ethuru wenawa.

    Soda, Sprite, Coke oya thunama kalawame ganig. mathakathiyaganig bonne nathi unta sprite, coke and bites denna ona.

    Bothal denakota minissu danna jathi deepan. minissu danna jathi neme nag kochara ganag unath wadak naa.

    Good luck for your wedding.

    thank you bro for the ideas..
     

    warna123456

    Junior member
  • Nov 4, 2008
    150
    11
    18
    Uba gedara natuwa ehema natnam catering service ekakin wage karanawanm hondama de unta kiyapan ena ayata dala denna, eken bothal gana adjust kara ganna wagema bila charter wena ganat adu kara ganna puluwan, ape un bothalayak denawanam dennek hitiyat seal kadapu nati ewa ganne, aneka iwara wenakal nogaha yan unut innawa, ube kenek ekka aruntama wede bara dipan, ube kenk danne catering service eke un matiya gahana eka nawatwanna, bothal gana nam hari, habai bear bothal gana madi wage
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    1L boothaleta 4i. ethakota boothal 17i

    Soda or Sprite Mega 12-15

    Gallery hondai.... $ eka wadi nisa VAT69 dan ganan... 2500++++

    Bite Chiken Deval / Kadala Badala Taste ekata / bite mixtures / Sausages
     
    • Like
    Reactions: gepa

    gepa

    Well-known member
  • Uba gedara natuwa ehema natnam catering service ekakin wage karanawanm hondama de unta kiyapan ena ayata dala denna, eken bothal gana adjust kara ganna wagema bila charter wena ganat adu kara ganna puluwan, ape un bothalayak denawanam dennek hitiyat seal kadapu nati ewa ganne, aneka iwara wenakal nogaha yan unut innawa, ube kenek ekka aruntama wede bara dipan, ube kenk danne catering service eke un matiya gahana eka nawatwanna, bothal gana nam hari, habai bear bothal gana madi wage

    කෙටරින් සර්විස් එකෙන් වැඩේ කරන්න සෙට් කරගන්න පුලුවන් මචන්.. එහෙම කලොත් මේ කියන විදියට හොඳයි වගේ තමා

    ubata blackmarket eken VAT69 eka 2200-2300 atara ganna puluvan.... menna mekanan oya mona jagatha unath bageta vada gahanne ne

    ගන එකෙක් සෙට් කරන්නබැරි වෙයිද මචන්.. මේ 1 ලීටර් බෝතලේද

    :Dweding eke weds okkoma harida banz...

    අලේ අලේ අලේ.. දන්න කියන කෙනෙක් ද?
     

    gepa

    Well-known member
  • 1L boothaleta 4i. ethakota boothal 17i

    Soda or Sprite Mega 12-15

    Gallery hondai.... $ eka wadi nisa VAT69 dan ganan... 2500++++

    Bite Chiken Deval / Kadala Badala Taste ekata / bite mixtures / Sausages


    මමත් ඔහොම තමා මචන් හිතුවේ.. ඒත් 750 මිලි බෝතලේට 4ක් දාල ගනන් හැදුවේ..එහෙම හරියන එකක් නැද්ද
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    කෙටරින් සර්විස් එකෙන් වැඩේ කරන්න සෙට් කරගන්න පුලුවන් මචන්.. එහෙම කලොත් මේ කියන විදියට හොඳයි වගේ තමා



    ගන එකෙක් සෙට් කරන්නබැරි වෙයිද මචන්.. මේ 1 ලීටර් බෝතලේද



    අලේ අලේ අලේ.. දන්න කියන කෙනෙක් ද?


    1 ltr tama
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)

    බෝතල් දෙන්න සල්ලි එකතු කරනකොට බිලක් දාල ගියේ..සන්තෝසයි..

    මේ තිබේද අඩුවට බඩු.. කෝල් එකක් දෙන්නම්

    :P ඉතින් බෝතලයක් දෙනවා කිව්වා නම් අඩුවට දෙනවනේ වැඩේ කරලා..... :rofl:
     
    • Like
    Reactions: gepa

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මමත් ඔහොම තමා මචන් හිතුවේ.. ඒත් 750 මිලි බෝතලේට 4ක් දාල ගනන් හැදුවේ..එහෙම හරියන එකක් නැද්ද
    750 dennatath madi bola... :rofl::rofl::rofl:

    Cost cutting nam 750 ta 3k daapan....:sorry:
     

    gepa

    Well-known member
  • bonda epa ban. mamath bonne ne, ida hita thola gewata oya kage hari ekakin. ber nam 7k madi wei mokada den genuth beer bonawa ooi hure dala ;)

    ගෑනු නම් නැ මචන් බියර් බොන කවුරුවත්..එහෙම උනාම 7ක් ඇති නේහ්

    සැන්ඩි 1:1අනුපාතයට ගනිං

    තැන්ක්ස් මචන්.. එහෙම ගන්නම්