වෙඩිමේ බොන්න දෙන්න උදව්
සියලු බොන දනන් ගෙන අවසරයි,
මාගේ වෙඩිම අත ලඟට පැමින ඇත.. වෙඩිමේ බොන පිරිස 70කි.. මෙහි බෝතලෙන් බාගේ බොන 10ක් කාල ගානේ බොන 50ක් ශොට් එකක් ගහන අය 10ක් වගේ පිරිසක් සිටී..මට වෙඩිමට බොන්න දෙන්න ඕනි කමක් ඇත.. ඒ සඳහා 2000 ට අඩු ඩීසන්ට් බීමක් සොයා ගැනීමට උදව් කරන්ට.. එසේ ගන්නවා නම් ඩියුටි ෆ්රී එකෙන් අරන් දීමට පින්වතෙක් සිටී නම් වඩාත් හොඳය..අනික් කරුන මේ සඳහා බයිට් වලට කුමක් දීම සුදුසුද?කොපමන ප්රමානයක් මිලට ගන්න වෙයිද?
මට හිතෙන විදියට බෝතලේකට 4ක් දාලා 70 ට බෝතල් 17ක් බියර් බෝතල් 7ක් ගන්න හිතුවේ.. බොන්න ගැලරි විස්කිය ගන්න හිතුවේ.. සැන්ඩි විදියට ස්ප්රයිට් බෝතල් කීයක් යයිද කියන එක ගැන තාම අදහසක් නෑ..තව සැන්ඩි විදියට සෝඩාත් ගන්න ඕනි.. බයිට් වලට චිකන්.. බයිට් මික්ස්චර් එකක්....ඇපල්... සෝසේජස් දෙන්න හිට්වේ...එහෙම දෙන එක හොඳද නැද්ද මන්දා.... මේක ෆයිනලයිස් කර ගැනීමට එලකිරි බෙබා මල්ලිලා අයියලාගේ පිහිට පතමි..
ජය වේවා

බීම ඩිසයිඩ් කරලා කියපන් අඩුවට අරන් දෙන්නම්....