වෙඩිමේ බොන්න දෙන්න උදව්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ශොට් එක ග්ලාස් එකට දාලා සර්ව් කරන්න හැදුවේ

    me widiha hodai .. katiya limit ekata bonawa sallit iturui

    loku hotels wala kohomat bebaddo wage bonna denne na serve karana system eka tamai yanne

    table 2 kata ekek wage waiters la innawane bun
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    08041114_53deec981088e.png

    මේක 1900/= වගේ වෙන්නේ වැඩිය ගහන්න බැහැ ඒක නිසා වැඩිය ඕනේ වෙන්නේ නැහැ... අදුරන බාර් එකක් තියනවනම් පේ කොරල අරන් ගිහින් ඉතුරු වුනොත් රිටර්න් කරන්න කතා කරගනින්.
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ලඟදි වෙඩිමක් තිබුන ලඟම යාලුවෙක්ගෙ. බොන්න හිටිය 80. vat29 1ltr බෝතල් 27, බියර් බෝතල් 15 ගෙනාව. බයිට් එකට ඌර, කුකුලා, මාලු, එළවලු, කඩල, මික්සර්.

    vat69 2 ඉතුරු. බියර් 12 ඉතුරුයි. :rofl:

    වැඩ ටික ඉවර වෙලා කපල් එක හොටලේටත් දාල බොන්න බලනකොට ඒ බෝතල් දෙකෙනුත් එකක් උස්සල. :sorry:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ලඟදි වෙඩිමක් තිබුන ලඟම යාලුවෙක්ගෙ. බොන්න හිටිය 80. vat29 1ltr බෝතල් 27, බියර් බෝතල් 15 ගෙනාව. බයිට් එකට ඌර, කුකුලා, මාලු, එළවලු, කඩල, මික්සර්.

    vat69 2 ඉතුරු. බියර් 12 ඉතුරුයි. :rofl:

    වැඩ ටික ඉවර වෙලා කපල් එක හොටලේටත් දාල බොන්න බලනකොට ඒ බෝතල් දෙකෙනුත් එකක් උස්සල. :sorry:

    adoooooooooooo

    vat29 1ltr බෝතල් 27

    ගෙනල්ල vat69 2 ඉතුරු වුන එක නම් බොන්න වටිනා වැඩක්....

    :P:P:P:P:P:P:P:P:P:P
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    adoooooooooooo

    vat29 1ltr බෝතල් 27

    ගෙනල්ල vat69 2 ඉතුරු වුන එක නම් බොන්න වටිනා වැඩක්....

    :P:P:P:P:P:P:P:P:P:P

    මම දෙකක් හැංගුව වැඩ ඉවර වෙලා ආතල් එකේ ගහන්න. අපේ උන් ඒකෙනුත් එකක් උස්සල.