වෙඩිම - නංගි හා ද

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    කෙල්ලත් ඔය විදිහටම හිතුව නම් හරි. ඒත් බන් ලංකාවේ එහෙම උන් හරිම අඩුයි. මම කෙල්ලට යෝජනා කරා පවුල් දෙකේ අයට විතරක් කියල වෙඩිම අරන් ලක්ෂ 3-4ක් හරි වියදම් කරල වැඩිහිටි නිවාසෙක නැත්තම් cancer hospitl එකේ හරි කන්න නැති මිනිස්සුන්ට හරි කන්න දීල ඕන නම් fb 1 ෆොටෝස් හරි දාමු කියල කට්ටියට බලන්න. වැඩෙත් වෙනව. සල්ලිත් ඉතුරුයි. අනික බන් අපේ නෑයො කන්න නැති මිනිස්සු නෙවෙයිනෙ. මේ සමාජෙ ඉන්නවනෙ බන් නැති බැරි මිනිස්සු. එහෙම කෙනෙකුට උදව්වක් කරා මක් වෙනවද සල්ලි නාස්ති නොකර. මුන් කැමති නෑ බන් එහෙම.

    තමන්ට කෙලින්න බලන් ඉන්න නෑයොන්ට පෙන්න මොකටද බන් වෙඩිංග්ස් ගන්නෙ ? සල්ලි උතුරන්න වගෙ තියෙනවානම් ගත්තාට කමක් නැහැ හෙලිකොප්ටරෙ හරි.
    පස්සෙ සල්ලි ප්‍රශ්න එද්දි බලපන්කො බැඳගත්ත බෙරෙ ගහන සීන් එකක් තියෙන්නෙ.
    මම නම් ඔය එදා ඉඳන් වෙඩිංග්ස් වලට වියදම් කිරීම අනුමත කරෙම නහැ දැනුත් එහෙමයි හෙටත් එහෙමයි.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    (පට්ට කැමරා එකයි ලෙන්ස් එකයි
    workstation pc එකයි ගත්තනම් එතනින් එහාට හම්බ කරන හැටි මං දන්නවා.)

    උබ මේ වෙඩින් වලට බැන බැන හම්බ කරන්න හදන්නේ wedding photography කරලද?

    ..හරිම කුජීතයි..

    :baffled::baffled::baffled:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    (පට්ට කැමරා එකයි ලෙන්ස් එකයි
    workstation pc එකයි ගත්තනම් එතනින් එහාට හම්බ කරන හැටි මං දන්නවා.)

    උබ මේ වෙඩින් වලට බැන බැන හම්බ කරන්න හදන්නේ wedding photography කරලද?

    ..හරිම කුජීතයි..

    :baffled::baffled::baffled:

    මුට ඒවගේ PHOTO ගහන්න ගියාම ගොඩක් රිදෙයි :no::no:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    :yes::yes:

    අපි හිතන විදියයි කෙල්ලෝ හිතන විදියයි දෙකක් සහෝ

    කෙල්ලෝ හිතන්නේ අපි ජීවත්වෙන්නේ, අපි හැම දේම කරන්නේ ලස්සන වෙඩින් එකක් ගන්න කියල. අවුරුදු 2 විතර ඉදන් කෙල්ලන්ගේ ජීවිතේ සිහිනයක්

    Sad Truth :yes: :yes: කෙල්ලෝ wedding plan කරන්නේ sex කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති කාලේ ඉඳන්. අපි wedding එක පොඩියට ගන්න හැදුවම උන් අපේ ඇඟට කඩා පාත් වෙනවා :dull: :baffled::baffled:
     
    DayalRangana

    Member
    Oct 16, 2015
    28
    3
    3
    මම ඔය සිද්දිය කලින්ම දැක්කා . කෙල්ලටත් කිව්වා (දැන් වයිෆ්)..මුලින් පොඩ්ඩක් බර බරේ දැම්ම. පස්සේ මන් කියන එක හරි කියල කෙල්ලටත් තේරුණා

    එදා, "නැන්දේ දියන් දුව" කිව්වා, නැන්ද "යමන් මාත් එන්නම්" කිව්වා. එච්චරයි

    එදා වියදම :-

    රෙජිස්ට්‍රාර්ට - 1000
    බුලත් අතට - 20 (රෙජිස්ට්‍රාර්ට සල්ලි දෙන්න)
    ත්‍රීවීල් එකට - 300

    මුළු වියදම - රුපියල් 1320ක් පමණි.

    මට බනින්න එපා, කුණු ලෝබය, හෙන චන්ඩිය අරකයි මේකයි කියල.

    මන් කරපු විදිය තමයි කිව්වේ හොදේ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519

    හදලා පරිස්සමට අරන් තිබ්බ account එකක් වගේ.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    owa ithing kellyi kellage ammalayi ape ammaliyai okkamage olu hadanna one
    mama nam ochchara boru wada karan nha podiayata degollangema palaweni dawasa gannawa lagama nadayoi bokkawal walata witharak kiyala

    mamath kunu lobaya kellath kunu lobi eka inda awlak nha ape salli waling ganna nisa kawaruth agili ghanna en nathi wei

    hugak wun loketama penna aranna ithuru jiwitha kalema lowa lowa innawa
     
    DayalRangana

    Member
    Oct 16, 2015
    28
    3
    3
    හදලා පරිස්සමට අරන් තිබ්බ account එකක් වගේ.

    මට ඉතින් එදා (මීට අවුරුදු 5කට කලින් ) වියදම හොඳට මතකයි. එකයි අන්තිම රුපියලටම කිව්වේ .

    හදහන් නෑ
    නැකත් නෑ
    චාරිත්‍ර නෑ
    විශේෂ හනිමූන් නෑ
    ප්රි ෂූට් අර ෂූට් මේ ෂූට් මොකුත් නෑ
    දෑවැදි නෑ
    පැනල ගියෙත් නෑ , හොරෙන් බැන්දෙත් නෑ
     
    Last edited:

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මම ඔය සිද්දිය කලින්ම දැක්කා . කෙල්ලටත් කිව්වා (දැන් වයිෆ්)..මුලින් පොඩ්ඩක් බර බරේ දැම්ම. පස්සේ මන් කියන එක හරි කියල කෙල්ලටත් තේරුණා

    එදා, "නැන්දේ දියන් දුව" කිව්වා, නැන්ද "යමන් මාත් එන්නම්" කිව්වා. එච්චරයි

    එදා වියදම :-

    රෙජිස්ට්‍රාර්ට - 1000
    බුලත් අතට - 20 (රෙජිස්ට්‍රාර්ට සල්ලි දෙන්න)
    ත්‍රීවීල් එකට - 300

    මුළු වියදම - රුපියල් 1320ක් පමණි.

    මට බනින්න එපා, කුණු ලෝබය, හෙන චන්ඩිය අරකයි මේකයි කියල.

    මන් කරපු විදිය තමයි කිව්වේ හොදේ

    අඩෝ උබ මාර වසනාවන්තයේක් ඔය වගේ කෙල්ලෙක් හම්බුන එකට.එකටත් එක්ක දැන් ඉන්න කෙල්ලෝ නොදකින් ..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕවානොකර බැන්දා කියලා හිතමුකෝ . කෙල්ලෝ උන්ගේ යාලුවන්ගේ වේදීන් වලට ගියාම / යාලුවන්ගේ ෆොටෝ ඇල්බම් දැක්කම . උන් අප්සෙට් වෙන එකක් නැද්ද ? :baffled:
     
    DayalRangana

    Member
    Oct 16, 2015
    28
    3
    3
    අඩෝ උබ මාර වසනාවන්තයේක් ඔය වගේ කෙල්ලෙක් හම්බුන එකට.එකටත් එක්ක දැන් ඉන්න කෙල්ලෝ නොදකින් ..

    ඔව් බන්, මන් මේ පොර ටෝක් දෙනවා නෙවෙයි.

    තියෙනවනම් කාල ඇඳලා ඉන්නවා, නැත්නම් තියෙන දෙකින් පිරිමහගෙන ඉන්නවා.

    ගෙදර කට්ටියට දෙයියන්ට වගේ සලකනවා

    තවත් මොනාද ඕනේ ඉතින්.
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    uba hari ban, boru wiyadam kapana ekai karanna one.. kattiya limit karana eke kisima wedak na..

    wedding car
    decorations
    music
    photos
    honeymoon hotels

    wage ewa hoda quality ekata karaganna puluwan api mahansi unot..

    එහෙම නෙවෙයි ෆ්‍රෙන්. තමන්ට පුළුවන් විදියට ගන්න ඕනි..
    ඇත්ත බොරු වියදමක් තමයි .
    එත් තාම ලංකාව ඔය කියන විදියට වෙනස් වෙලා නැහැ. :nerd:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඕවානොකර බැන්දා කියලා හිතමුකෝ . කෙල්ලෝ උන්ගේ යාලුවන්ගේ වේදීන් වලට ගියාම / යාලුවන්ගේ ෆොටෝ ඇල්බම් දැක්කම . උන් අප්සෙට් වෙන එකක් නැද්ද ? :baffled:

    මටනම් හිනා යනවා වෙඩින් දැක්කහම මෝඩ මිනිස්සු කියල
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඕවානොකර බැන්දා කියලා හිතමුකෝ . කෙල්ලෝ උන්ගේ යාලුවන්ගේ වේදීන් වලට ගියාම / යාලුවන්ගේ ෆොටෝ ඇල්බම් දැක්කම . උන් අප්සෙට් වෙන එකක් නැද්ද ? :baffled:

    hi ryndock :eek:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මම ලගදි වෙඩිමකට ගියා , මනමාලය දහ අතේ ලෝන් දාල තමා වැඩේ කොරල තිබුනෙ , ලොකු ෆැමිලි එකකුත් නෙවේ , වෙඩින් කාර් එකත් යාලුවෙක්ගෙන් ඉල්ලන් තිබුන ඇලියන් එකක්, වෙඩ්න් එකට ආපු දෙවනි හොදම වාහනේ ඒ කාර් එක , පලවෙනියට හොදම වාහනේ ප්‍රාඩෝ එකක්, ඒක පොටෝග්‍රැපර්ගෙ.

    ටහුකන්න යකෝ එ්ක

    උෟ studio එහෙම තියෙන ලොකු පොරක්ද
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ඕවානොකර බැන්දා කියලා හිතමුකෝ . කෙල්ලෝ උන්ගේ යාලුවන්ගේ වේදීන් වලට ගියාම / යාලුවන්ගේ ෆොටෝ ඇල්බම් දැක්කම . උන් අප්සෙට් වෙන එකක් නැද්ද ? :baffled:

    ඔව් ලංකාවෙ ගෑනුනෙ... යාලුව කරේ නෑ කියල දන්න නිසා අතින් පයිනුත් දාල ලුනු ඇඹුල් ඇතුව රහ කර කර කියයි අරකිට රිදෙන්නත් එක්ක.... හැබැයි ඉතින් හොදට ඉගෙන ගත්ත කෙල්ලෙක් නම් ඕව ගනන් ගන්න එකක් නෑ.........
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මට ඉතින් එදා (මීට අවුරුදු 5කට කලින් ) වියදම හොඳට මතකයි. එකයි අන්තිම රුපියලටම කිව්වේ .

    හදහන් නෑ
    නැකත් නෑ
    චාරිත්‍ර නෑ
    විශේෂ හනිමූන් නෑ
    ප්රි ෂූට් අර ෂූට් මේ ෂූට් මොකුත් නෑ
    දෑවැදි නෑ
    පැනල ගියෙත් නෑ , හොරෙන් බැන්දෙත් නෑ
    නෑ බන් wedding account එක ගැන නෙවේ කිව්වේ. උඹේ user account එක ගැන. 2015 හදලා පොස්ට් 3i.