ඊයෙ නිවුස් වලට පෙන්නුවා. පොලිසියෙ අය ඉඳලා තියෙන්නෙ නිල ඇඳුමෙන් නෙවෙයි. ඒකයි නවත්තලා නැහැ කියන්නෙ.
වෙඩි තියලා ඉවරවෙලා පොලිස් උන්නැහේ අඬනවා එහෙ මෙහෙ දුව දුව. වැරදිලා පත්තු උනේ කියලා... එකෙක් එක වීඩියෝ කරලා...
පුදුම රටක් බන් මේක...
පෙරහැරේ ගිහින් ආවට පස්සෙ අලියට වන ජීවී එකෙන්ම වෙඩි තියනවානම්
රතවාහන පොලිසියෙන් වාහන රියදුරාට වෙඩි තියනවානම් තව මොනවද..