වෙඩිවැදී රියදුරෙක් මරුට - SI අත්අඩංගුවට

jusi

Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    yako baya karanna kiyala pistol gannawanam eliyata adu gane safety eka on da balanna one.. man kiyanne lankawe nithi enna one arakshaka niladariyek unath.. waraduna.. paththu una... me wage scene waladi eka mini marumak widiyata salakala marana daduwama denna.. ethakota wepon ekak use karana eke responsibility eka unta therenawa.. mas malu kanawa thama.. eth kochchara unath sathek maranna hitha denne na mokektawath.. sathek unath kochchara dagalanawada mareddi..
     
    • Like
    Reactions: NaOH

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    යකෝ මුන් ඉන්නේ නිල ඇදුමෙන් නෙමෙයි නේ
    ලොරියේ ආපු කෙනා නවත්තපු නැති එක සාධාරණයි
    පොර හිතන්න ඇත්තේ මංකොල්ල කාරයෝ කියල
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පගා මූණක් තියෙන්නේ මොඩ කාලකන්නියට. කීයක් හරි ගලවාගන්න තමයි එන්න ඇත්තෙ.

    Video එක තිබුනේ නැත්නම් කියනවා අත් බෝම්බයකින් ගහන්න හැදුවා ඉට පස්සෙ වෙඩි තිබ්බ කියල. මුන්ට හෙණයක්වත් ගහන්නේ නැනේ
    ------ Post added on Jan 19, 2024 at 1:04 AM
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :angry: ඔය මෝඩ නූගත් පොලිස් හුකන වේසිගෙ පුතාලා ඔහොමම තමයි. මට ඉස්සර ඉදන්ම තියෙන සාදාරන බයක් තමයි මේ හුත්තලා නවත්තන්න කියල මං වැරදිලාවත් දැක්කෙ නැතුව ගියොත් මුන් මට පිටි පස්සෙ ඉදන් විඩි තියයිද කියන බය. අදටත් ඒ සාදාරන බය මගේ ඔලුවෙ වැඩ කරනව බයික් එකේ යද්දි :dull: දැන් ඉතින් බලපංකො අර මැරුන මනුස්සයගෙ පවුලෙ මිනිස්සු ඔක්කොම අනාතයිනෙ
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Police walin gewal walata awith Social media accounts, whatapp numbers, mobile, email illana program patan aran da
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,673
    3,392
    113
    ඔය වගෙ ජැකට් කෑල්ලක් දාගෙන, CT 100 එකකින් එන එකෙක් නවත්වන්න කිව්වම අපි නවත්වන්න ඕනෙද බන්??
    වාහනෙ මංකොල්ල කන උනුත් ඔය වගේ රෑට පාරවල් වලට පැනලා නවත්වන්න කියනො නෙහ්...
    Ow mee yaka nikan pissekne…ko uniform..aru hithanna athi mankolla karayek kiyala meya witarak dekkanam ..mee widiye ekek awith nawathwanna kiwwata api nawathwanneth nane …pissek
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අඩේ ඌ පොලිස් කාරයෙක්ද මම හිතුවෙ පාරේ යන සීන් එක බලන්න ආපු පොරක් කියල. පස්සෙනෙ පිසෝලෙ දැක්කෙ. ලොරියෙ ආපු පොරත් අඳුරගන්න නැතුව ඇති දැන් මංකොල්ලකෑම් වැඩීනේ කරුවලේ. මේවගේ අපතයොන්ට පිස්තෝල දෙනවද බං බලපන්කෝ ඒක ලෝඩ් කරගෙන කරකවන හැටි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    තල්ඩූව කියන එකා වගේ හැදෙන්න එපා කියලා ළමුන්ට පෙන්වලා දීපන්...

    පාර අතුගාන එක නම්බුකාරයි ඔය වගේ පච කෙල කෙල , ඇමතිලාගේ රනිලාගේ ගූ හෝදනවට වැඩිය.
     
    • Like
    Reactions: topkollek

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම හිතන්නේ ලිසිං එකෙන් වාහනේ උස්සන්න එනවා කියලා හිතෙන්න ඇති ලොරි රියදුරාට, පොලිස් පකයෝ දෙන්න ඉන්නේ ගෙදරට ඇදන් ඉන්න ඇදුම පිටින් වගේ නේ.

    වදුරාට දැලිපිහිය දුන්නා වගේ කියන්නේ ඕකට තමා.

    පොලිස් මෝඩයට උනේ මෙහෙම සින් එකක් තුවක්කුව හම්බුනාම.

     
    • Like
    Reactions: Solo Rider

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93

    Police අණ නොතකා දාවනය කියන්නේ ලංකාවේ තියන දරුණුම අපරාදයක් ගානට තමයි උන් කියන්නේ.​

    Firearm එකක් වැරදිලා පත්තු වෙන්ඩ විදියක් නෑ.​

    1. Weapon එක load කරන්න ඕන.
    2. Safety off කරන්න ඕන.
    3. Aim කරන්ඩ ඕන.
    4. Finger එක trigger එකට ගන්න ඕන. Finger එක trigger එකට එළියෙන් තියාගන්න ඕන. Fire කරන වෙලාවේ විටරයි trigger එකට finger එක ගන්නේ.
    5. Fire කරන්ඩ ඕන.
     
    • Sad
    • Like
    Reactions: gamerlk and Nu1Dnk

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,481
    113
    SI බේසිකයා හිතන්න ඇති නවත්තන්නැතුව යන්නේ කුඩ්ඩෙක් කියලා තරු වැඩිකරගන්න වෙඩි තියන්න ඇති.
    Ai tyre ekata thiyanna bari?