වෙඩි තියලා පොලිසියෙන් කොලෙක් ට

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113

    පොලිස් ජීප් රථයකට ගිනි තියන්න යයි… පොලිසිය වෙඩි තබයි.. අයෙක් රෝහලේ…

    May 10, 2022 at 10:22 pm | lanka C news
    පොලිස් ජීප් රථයකට ගිනි තියන්න යයි… පොලිසිය වෙඩි තබයි.. අයෙක් රෝහලේ…

    අංගොඩ හා ප්‍රදේශයේ දී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් තුවාල අයෙකු රෝහල් ගත කර තිබේ.

    බස් රථයකට ගිනි තැබූ පිරිසක් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට පහරදී පොලිස් ජීප් රථයට ගිනි තැබීමට සූදානම් වූ අවස්ථාවේ මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කල බව කියයි.

    ගිනි තබන ලද බස් රථය අරලියගහ මන්දිරයට ඊයේ දිනයේ පිරිස් රැගෙන පැමිණි එකක් බවද වාර්තා වෙයි.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,690
    5,532
    113
    Copied-දැන් මේක නවත්තපල්ල යකුනේ. තේරෙන්නෙ නැද්ද බොලාට මේකෙ යටින් හෙන ගේමක් තියනව කියල. ඔය ගිනි තියන එකයි ගහන එකයි නවත්තපල්ල.
    1. සවේයි, කමලුයි හරි නිවිච්ච විදියට ඉල්ලිම් කරනව මානුශික වෙන්නලු.
    2. මයිනගෙ මැරයො එකෙක්වත් arrest කරල කියල ආරංචියක් වත් නෑ.
    3. අන්න ඒ අස්සෙ ගාඩ් එක මොකුත් නැතුව සිවිල් ගිහිල්ල, senior DIG කෙනෙක් ස්වකැමැත්තෙන් මිනිස්සු අස්සට බැහැල ගුටි කනව.
    4. Curfew වෙලේ මල්වානෙ ගේ ගිනි තියනව නවත්තන්න කවුරුත් නෑ.

    උඹල හිතනවද මේ අපිට ආදරේකට කියල, දේශබන්දුව ආසාවට බැහැල ගුටි කෑව කියල? නෑ යකුනේ ඔය නන්දසේනය ශවේන්ද්‍රට හමුදා පාලනේකට ඕනෙ පිඹුරුපත් හදනව. ඒක වෙනව උඹල සංසුන් උනේ නැත්තං.
    වැදල ඉල්ලන්නෙ ඕක නවත්තපන්. යාලුවො ටික සංසුන් කරපන්. මාසෙකට වැඩිය ගෝල්ෆේස් එකේ කට්ට කාපු උන්ගෙ මහන්සිය වතුරෙ යවන්න එපා. නීතීඥයො ඔක්කොම අපි එක්ක. ඕකුන්ගෙ ඔක්කොම රාජසන්තක කරල හිරේ ඇතුලෙ විදවන්න ඕනෙ චරිත . ඒක නැතිකරන්න එපා.

    නරකම ප්‍රජාතන්ත්‍රවාදෙ හොදම හමුදා පාලනේට වැඩිය හොදයි
     
    • Like
    Reactions: SK29

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අහ් ඔය මැරෙන්නෙ අරගලකාරයො නෙමේ රාජපක්ශගෙ අය ඒක නිසා ගැටලුවල් නැ..

    Copied-දැන් මේක නවත්තපල්ල යකුනේ. තේරෙන්නෙ නැද්ද බොලාට මේකෙ යටින් හෙන ගේමක් තියනව කියල. ඔය ගිනි තියන එකයි ගහන එකයි නවත්තපල්ල.
    1. සවේයි, කමලුයි හරි නිවිච්ච විදියට ඉල්ලිම් කරනව මානුශික වෙන්නලු.
    2. මයිනගෙ මැරයො එකෙක්වත් arrest කරල කියල ආරංචියක් වත් නෑ.
    3. අන්න ඒ අස්සෙ ගාඩ් එක මොකුත් නැතුව සිවිල් ගිහිල්ල, senior DIG කෙනෙක් ස්වකැමැත්තෙන් මිනිස්සු අස්සට බැහැල ගුටි කනව.
    4. Curfew වෙලේ මල්වානෙ ගේ ගිනි තියනව නවත්තන්න කවුරුත් නෑ.

    උඹල හිතනවද මේ අපිට ආදරේකට කියල, දේශබන්දුව ආසාවට බැහැල ගුටි කෑව කියල? නෑ යකුනේ ඔය නන්දසේනය ශවේන්ද්‍රට හමුදා පාලනේකට ඕනෙ පිඹුරුපත් හදනව. ඒක වෙනව උඹල සංසුන් උනේ නැත්තං.
    වැදල ඉල්ලන්නෙ ඕක නවත්තපන්. යාලුවො ටික සංසුන් කරපන්. මාසෙකට වැඩිය ගෝල්ෆේස් එකේ කට්ට කාපු උන්ගෙ මහන්සිය වතුරෙ යවන්න එපා. නීතීඥයො ඔක්කොම අපි එක්ක. ඕකුන්ගෙ ඔක්කොම රාජසන්තක කරල හිරේ ඇතුලෙ විදවන්න ඕනෙ චරිත . ඒක නැතිකරන්න එපා.

    නරකම ප්‍රජාතන්ත්‍රවාදෙ හොදම හමුදා පාලනේට වැඩිය හොදයි

    ------ Post added on May 10, 2022 at 11:00 PM
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    මාරයා වැහෙනවා කියලා එකක් අහලා තියෙනවද? අන්න ඒක දැන් උනේ. මිනිස්සුන්ට මාරයා වැහුනම සිහියක් නැහැ. මැරෙන්නම යි දඟලන්නේ.
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    71 දි 87/89 දිත් පොලිසියට හමුදාවට ගහන්න ආපු එවුන් මැරුන. සුද්දගෙ කාලෙත් පොලිසියට ගහන්න ආපු එවුන් මැරුන.

    ඉදිරියෙදිත් පොලිසියට ගහන්න , මිනිස්සුන්ගෙ දේපල හානි කරන්න එන එවුන් මැරෙයි.
     
    • Like
    Reactions: siri_ayya

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    දැන් මයිනලගෙ සෙට් එක රිටන් එකක් දෙනව වෙන්න පුලුවන්, පොලිසියෙන් හරි ආමි එකෙන් හරි වෙඩි තියල කියයි උන්ට කරදර කරන්න ආව නිසා තිබ්බ කියල, ආය ඉතින් ඔප්පු කරන්නද.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    71 දි 87/89 දිත් පොලිසියට හමුදාවට ගහන්න ආපු එවුන් මැරුන. සුද්දගෙ කාලෙත් පොලිසියට ගහන්න ආපු එවුන් මැරුන.

    ඉදිරියෙදිත් පොලිසියට ගහන්න , මිනිස්සුන්ගෙ දේපල හානි කරන්න එන එවුන් මැරෙයි.
    පොලිසිය කියන්නෙත් සන්කල්පයක් ජනතාව කියන්නෙත් සන්කල්පයක්

    ඔය කාලවල් වල පොලිසියට ගහපු ජනතාව නැති උනෙත් නැහැ පොලිසිය නැති උනෙත් නැහැ .ජනතාවත් ඉන්නව පොලිසියත් ඉන්නවා.
    ඒ ඒ අවස්ථාවල සන්කල්ප දෙකෙ මානවයො එකිනෙකා අතින් මැරුම් කෑවා.
    පොලිස් කාරයොත් මැරුම් කෑවා උන්ට ගහපු උනුත් මැරුම් කෑවා
    ඒ වගෙම දෙපසම එවුන් ඒ කාලෙ ගැටුනු තාම ජීවත් වෙනව.
    මෙ වතාවෙත් ඒක වෙනවා.

    වෙනස අද digital ලෝකයක් නිස දෙපසටම නීතිය ක්‍රියාත්මක කිරීමෙදි යම් වෙනසක් වෙවි .
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මෙච්චර කියලත් අහන්නේ නැත්නම් එක්කෝ ලොහාන් දුමි ගේ සෙට් නැතනම් නැත්නම් නිස්සන්කගේ වෙඩි තියන්නම ඕනේ නැත්නම් මේ මගුල ඉවරයක් නැහැ
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    පොලිසිය කියන්නෙත් සන්කල්පයක් ජනතාව කියන්නෙත් සන්කල්පයක්

    ඔය කාලවල් වල පොලිසියට ගහපු ජනතාව නැති උනෙත් නැහැ පොලිසිය නැති උනෙත් නැහැ .ජනතාවත් ඉන්නව පොලිසියත් ඉන්නවා.
    ඒ ඒ අවස්ථාවල සන්කල්ප දෙකෙ මානවයො එකිනෙකා අතින් මැරුම් කෑවා.
    පොලිස් කාරයොත් මැරුම් කෑවා උන්ට ගහපු උනුත් මැරුම් කෑවා
    ඒ වගෙම දෙපසම එවුන් ඒ කාලෙ ගැටුනු තාම ජීවත් වෙනව.
    මෙ වතාවෙත් ඒක වෙනවා.

    වෙනස අද digital ලෝකයක් නිස දෙපසටම නීතිය ක්‍රියාත්මක කිරීමෙදි යම් වෙනසක් වෙවි .
    මැරෙනව ඉපදෙනව මැරෙනව ඉපදෙනව ...

    මැරෙන හැමෝම සුපිරි ධනවත් රටවල් වලම ඉපදේවා !
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    නිලධාරීන්ට පහරදී පොලිස් ජීප් රථයට ගිනි තැබීමට සූදානම් වූ අවස්ථාවේ
    hoda wade ..kochchara kiiwath ahanne nathi una kaaranta thiyanna one..
    nattan okun ithuru wunoth ilaga chandekadith badu hari..
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,663
    1,157
    113
    Kottawa
    me wagey kalakannitanam wedi thiyana eka thamai honda... moratuwe nagara sabhawe karala thiyena winasaya dakkada...yako apema badu salli walin gatta ewa.. gon pakku inne