වෙඩි තියලා මරන්න ආසයි- මර්වින්
මර්වින්ගේ තුවක්කුව කාටපත්තු වේයිද ?
2011 පෙබරවාරි 16 වෙනි බදාදා, 21:53 Sri Lanka Mirror Editor
තමා අත ඇති පිස්තෝලය පත්තු කරන්නට තමන් ආශාවෙන් බලා සිටින බව මහජන සබඳතා සහ මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ මහජන රැළියකට සහභාගි වෙමිනි.
පිස්තෝලය පත්තු කිරීමට අවශ්‍ය උච්චතම අවස්ථාව එන තෙක් තමා බලා සිටින බව පැවසූ අමාත්‍ය වරයා එම සුභ මොහොත ළඟාවන තෙක් කල් මරමින් සිටින බවදස කීය.
මෙවර මැතිවරණයේදී ෆොන්සේකාගේ පැන ගිය සෙබළුන්, යූ.ඇන්.පී හා ජේ.වි.පේ. හොර හවුල් ලේ වැගිරවීම ආරම්භ කළහොත් පළමු වෙඩිල්ල කැලණියෙන් පත්තු කරන බවද අමාත්‍යවරයා පැවසීය.