වෙඩි නොවදින තෙලක්‌

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    මන්නම් කියන්නේ ඕක මදුරු තෙල් වගේ රටපුරාම ගහන්න ඕනේ.. පස්සේ ඕන රටක් එක්ක ගේම ඉල්ලන්න පුළුවන් :baffled::baffled:
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    හමුදාවේ කොල්ලන්ට දෙන්න හෙන රාජ තෛලය තියෙන්න ඕන නේ බන්. ඕක තියෙන එකෙක් ඕක පැන වගේ ආරක්ෂා කරන්නේ. එහෙව් එකෙක් හමුදාවේ කොල්ලන්ට දෙන්න මෙන්න තෛලේ කියලා ගෙනත් දෙයිද? අනික බන් එහෙම ගෙනත් දුන්න කියලා හිතපන්කෝ හමුදාවට.

    ඌට දැන් උඹලා හිනා වෙනවා වගේ ආමි එකේ එවුනුත් හිනා වෙලා පන්නලා දායි. අනික මම හිතන්නේ නෑ ඕක මහා පරිමානෙන් හදන්න පුළුවන් කියලා. ඕක පොඩි ප්‍රමාණයක් හදන්නත් සෑහෙන වියදමක් සහ කැපකිරීමක් කරන්න වෙනවා ඇති. ඒකනේ සරදියෙල්ගේ වුනත් යාළුවන්ට ඕක දුන්නේ නැත්තේ.

    උබත් අර ආසිරිගේ ගෝලයෙක්ද බං :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕව හොදයි බත් කන බුරුවන්ට

    ඕකුන්ට තේරෙන්නේ නැද්ද කුප්පිය පොඩි නිසායි වේඩි වදින්නේ නත්හ්තේ කියල. ඕක ඔච්චරට sure නම් හදපු එකට ඔක අගේ ගාගන්න කියල වෙඩි තියල බලමු වදිනවද නැද්ද කියල. ඕකා මලාට එන්නේ නෑ එහෙම challenge එකක් ගන්න


    නළලෙ ගාල තියන්න ඕනෙ සෙන්ටර් කරලා :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලංකාවේ සුපිරි පොරවල් ඉන්නවා මේ වගේ. එත් ඒ අයට ඉදිරියට එන්න අත දීමක් නෑ කාගෙන්වත්. මේකට පේටන්ට් එකක් ගත්තා නම් රට දියුණු කරන්න ඕකම ඇති.

    පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් රට පාලනය කරනකොට ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ තමයි.

    අනේ හරකෝ. එහෙනම් නිකන් කුප්පියක් තියලත් ඔය වැඩේ කරලා බලපන්කො වෙඩි වදින්නේ නැද්ද කියලා. ලංකාවේ එකෙක් මොකක් හරි අලුත් සොයාගැනීමක් කරහම ලංකාවේ එවුන්මයි ඌව පාගලා අපහාස කරලා ඌට යන එන මං නැති කරන්නේ. ඒකයි රටට හෙන ගැහිලා ගිහින් තියෙන්නේ. අවුරුදු 30ක් දිනන්න බැරි වෙච්ච යුද්දේ දිනපු නායකයා එළවලා නිවටයෙකුයි වඳ පොන්නයෙකුයි රට පාලනේ කරන්න තෝර ගත්තු ලක්ෂ 62ක හරක් රැලක්ගෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත්.

    ඕක ඇමරිකාවේ එකෙක් හොයා ගත්තා කිව්වා නම් තොපි මල් අරන් යන්නේ ඌට වඳින්න. ලංකාවේ එකෙක් හැදුවා කිව්වහම ඌ ජෝක් එකට ගන්නවා. අර අතේ පලවෙන කෙප්ප කියපු ස්ටීවන් හෝකින් මැරුණම ලංකාවේ එවුන් පොලවේ පස් කෑවේ නැතුව විතරයි.

    මගේ අදහස මම කිව්වේ. උඹ දන්නවද උතුවන්කන්දේ සරදියෙල්ව සුද්දන්ට අල්ලන්න බැරි වුනේ ඇයි කියලා? හෙන රාජ තෛලය කියන්නේ මොකක්ද කියලා? පොඩි විජේ රට හෙල්ලුවේ මොන බලයක් නිසාද කියලා.

    අපි මීට කලින් දැකලා නෑ අහලා නෑ කියලා ඒ දේවල් ඔක්කොම බොරු ගොන් කතා කියලා පිටරටින් එන ඒවා ඔක්කොම ඇත්ත කියලා හිතන මානසිකත්වෙන් ඉන්න අයට මේවා පැහැදිලි කරන්න බෑ. පුළුවන් නම් මම කියපු විස්තර ගැන හොයලා බලන්න.

    මේ තෙල හරියටම හරි කියලා මම කියන්නේ නෑ. එත් එහෙම තෙල් වර්ග තියෙනවා. ඒ කාලෙත් තිබිලා තියෙනවා. සරදියෙල්ගේ කලවා පලලා යන්තරයක දාල තමයි ඔය තෙල ඇඟට ඇතුල් කරලා තියෙන්නේ.ඒකෙ බලය තියෙනකන් වෙඩි වදින්නේ නෑ. එතකන් සිංහයෙක් වගේ ඕනේ දෙයක් කරන්න පුළුවන්. පොඩි විජේ වුනත් එහෙමයි. එත් බලය නැති වුනාට පස්සේ බලු වෙන්න වෙනවා.

    හමුදාවේ කොල්ලන්ට දෙන්න හෙන රාජ තෛලය තියෙන්න ඕන නේ බන්. ඕක තියෙන එකෙක් ඕක පැන වගේ ආරක්ෂා කරන්නේ. එහෙව් එකෙක් හමුදාවේ කොල්ලන්ට දෙන්න මෙන්න තෛලේ කියලා ගෙනත් දෙයිද? අනික බන් එහෙම ගෙනත් දුන්න කියලා හිතපන්කෝ හමුදාවට.

    ඌට දැන් උඹලා හිනා වෙනවා වගේ ආමි එකේ එවුනුත් හිනා වෙලා පන්නලා දායි. අනික මම හිතන්නේ නෑ ඕක මහා පරිමානෙන් හදන්න පුළුවන් කියලා. ඕක පොඩි ප්‍රමාණයක් හදන්නත් සෑහෙන වියදමක් සහ කැපකිරීමක් කරන්න වෙනවා ඇති. ඒකනේ සරදියෙල්ගේ වුනත් යාළුවන්ට ඕක දුන්නේ නැත්තේ.
    ofwms.jpg




     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    yatath vigitha yugaye , Sinhala, Muslim kolahalayakadi, ohoma unalu. Suddho, muslim ayage side eka ara gena , Sinhalunata vedi thibbalu. Sinhala ayata vedi vadila naha.Suddho soyala baluvalu reason eka. Hamuduru kenek, oil ekak hadala deela thibunalu, Sinhala ayata. Suddho Hamuduruvo allala, courts valata idiripath kalalu. Judge ahuvalu, Hamuduruvan gen thuvakku badinne kohomaadha kiyala[vedi navathvanna]. Hamuduruvo kiyala naha. Lanuvak gennna kiyala, vihiluvata thuvakkuva badala pennuvalu.
     
    Last edited:

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Pattapal boru.
    meken black holes wage bullet eka absorbe karanawada nathnam centrifuge ekak wage wada karanawada danne na :D

    මේ තෙල් කතාව නම් ඇත්ත නොවෙන්න පුලුවන්. ඒත් හැමදේම තමන් දන්න දැනුමෙන් විතරක් මනින්න, පැහැදිලි කරන්න යන්න එපා. තමන් නොදන්න ගොඩක් දේවල් මේ ලෝකෙ තියනවා කියලා දැනන් ඉන්න එකත් ලොකු දැනුවත් කමක්.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඇත්ත බන් මම බැලුව මේ තෙල් කුප්පියේ ඉමේජ් එක තියෙන තැනට හයියෙන් පාරක් ගහල. මොනිටරේ තාම වැඩ. ඕනෙනම් ටෙස්ට් කරලා බලන්න.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    ඕව බොරු කියල කියන්නම බැහැ. රනිලුත් බොහොම හොර රහසේ "කර්ණරසායන ගොන්සන් 50Kg" මහා බලසම්පන්න තෛලය ගාල ඉන්නේ. ජීවිතෙය්ට පක්ෂ නායක කමින් අයින් කරන්න බැහැ . හරිම බලවත් තයිලයක්.
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    රෝසි ආච්චි;22988274 said:
    මම කියන්නේ උතුවන්කන්දේ සරදියෙල් ගැන. උත් හාමුදුරුවෝ කෙනෙක්ගෙන් මේ වගේ තෙල් එකක් උස්සල එක පාවිච්චි කරලා තියෙනවලු

    :yes::yes::yes:
     

    Similar threads