හමුදාවේ කොල්ලන්ට දෙන්න හෙන රාජ තෛලය තියෙන්න ඕන නේ බන්. ඕක තියෙන එකෙක් ඕක පැන වගේ ආරක්ෂා කරන්නේ. එහෙව් එකෙක් හමුදාවේ කොල්ලන්ට දෙන්න මෙන්න තෛලේ කියලා ගෙනත් දෙයිද? අනික බන් එහෙම ගෙනත් දුන්න කියලා හිතපන්කෝ හමුදාවට.
ඌට දැන් උඹලා හිනා වෙනවා වගේ ආමි එකේ එවුනුත් හිනා වෙලා පන්නලා දායි. අනික මම හිතන්නේ නෑ ඕක මහා පරිමානෙන් හදන්න පුළුවන් කියලා. ඕක පොඩි ප්රමාණයක් හදන්නත් සෑහෙන වියදමක් සහ කැපකිරීමක් කරන්න වෙනවා ඇති. ඒකනේ සරදියෙල්ගේ වුනත් යාළුවන්ට ඕක දුන්නේ නැත්තේ.

ඕව හොදයි බත් කන බුරුවන්ට
ඕකුන්ට තේරෙන්නේ නැද්ද කුප්පිය පොඩි නිසායි වේඩි වදින්නේ නත්හ්තේ කියල. ඕක ඔච්චරට sure නම් හදපු එකට ඔක අගේ ගාගන්න කියල වෙඩි තියල බලමු වදිනවද නැද්ද කියල. ඕකා මලාට එන්නේ නෑ එහෙම challenge එකක් ගන්න

ලංකාවේ සුපිරි පොරවල් ඉන්නවා මේ වගේ. එත් ඒ අයට ඉදිරියට එන්න අත දීමක් නෑ කාගෙන්වත්. මේකට පේටන්ට් එකක් ගත්තා නම් රට දියුණු කරන්න ඕකම ඇති.
පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් රට පාලනය කරනකොට ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ තමයි.
අනේ හරකෝ. එහෙනම් නිකන් කුප්පියක් තියලත් ඔය වැඩේ කරලා බලපන්කො වෙඩි වදින්නේ නැද්ද කියලා. ලංකාවේ එකෙක් මොකක් හරි අලුත් සොයාගැනීමක් කරහම ලංකාවේ එවුන්මයි ඌව පාගලා අපහාස කරලා ඌට යන එන මං නැති කරන්නේ. ඒකයි රටට හෙන ගැහිලා ගිහින් තියෙන්නේ. අවුරුදු 30ක් දිනන්න බැරි වෙච්ච යුද්දේ දිනපු නායකයා එළවලා නිවටයෙකුයි වඳ පොන්නයෙකුයි රට පාලනේ කරන්න තෝර ගත්තු ලක්ෂ 62ක හරක් රැලක්ගෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත්.
ඕක ඇමරිකාවේ එකෙක් හොයා ගත්තා කිව්වා නම් තොපි මල් අරන් යන්නේ ඌට වඳින්න. ලංකාවේ එකෙක් හැදුවා කිව්වහම ඌ ජෝක් එකට ගන්නවා. අර අතේ පලවෙන කෙප්ප කියපු ස්ටීවන් හෝකින් මැරුණම ලංකාවේ එවුන් පොලවේ පස් කෑවේ නැතුව විතරයි.
මගේ අදහස මම කිව්වේ. උඹ දන්නවද උතුවන්කන්දේ සරදියෙල්ව සුද්දන්ට අල්ලන්න බැරි වුනේ ඇයි කියලා? හෙන රාජ තෛලය කියන්නේ මොකක්ද කියලා? පොඩි විජේ රට හෙල්ලුවේ මොන බලයක් නිසාද කියලා.
අපි මීට කලින් දැකලා නෑ අහලා නෑ කියලා ඒ දේවල් ඔක්කොම බොරු ගොන් කතා කියලා පිටරටින් එන ඒවා ඔක්කොම ඇත්ත කියලා හිතන මානසිකත්වෙන් ඉන්න අයට මේවා පැහැදිලි කරන්න බෑ. පුළුවන් නම් මම කියපු විස්තර ගැන හොයලා බලන්න.
මේ තෙල හරියටම හරි කියලා මම කියන්නේ නෑ. එත් එහෙම තෙල් වර්ග තියෙනවා. ඒ කාලෙත් තිබිලා තියෙනවා. සරදියෙල්ගේ කලවා පලලා යන්තරයක දාල තමයි ඔය තෙල ඇඟට ඇතුල් කරලා තියෙන්නේ.ඒකෙ බලය තියෙනකන් වෙඩි වදින්නේ නෑ. එතකන් සිංහයෙක් වගේ ඕනේ දෙයක් කරන්න පුළුවන්. පොඩි විජේ වුනත් එහෙමයි. එත් බලය නැති වුනාට පස්සේ බලු වෙන්න වෙනවා.
හමුදාවේ කොල්ලන්ට දෙන්න හෙන රාජ තෛලය තියෙන්න ඕන නේ බන්. ඕක තියෙන එකෙක් ඕක පැන වගේ ආරක්ෂා කරන්නේ. එහෙව් එකෙක් හමුදාවේ කොල්ලන්ට දෙන්න මෙන්න තෛලේ කියලා ගෙනත් දෙයිද? අනික බන් එහෙම ගෙනත් දුන්න කියලා හිතපන්කෝ හමුදාවට.
ඌට දැන් උඹලා හිනා වෙනවා වගේ ආමි එකේ එවුනුත් හිනා වෙලා පන්නලා දායි. අනික මම හිතන්නේ නෑ ඕක මහා පරිමානෙන් හදන්න පුළුවන් කියලා. ඕක පොඩි ප්රමාණයක් හදන්නත් සෑහෙන වියදමක් සහ කැපකිරීමක් කරන්න වෙනවා ඇති. ඒකනේ සරදියෙල්ගේ වුනත් යාළුවන්ට ඕක දුන්නේ නැත්තේ.
Pattapal boru.
meken black holes wage bullet eka absorbe karanawada nathnam centrifuge ekak wage wada karanawada danne na![]()
muta kiyala katawath penne nathi wenna ona thnakata yanna telak hada ganna berida danne neha

ඇත්ත බන් මම බැලුව මේ තෙල් කුප්පියේ ඉමේජ් එක තියෙන තැනට හයියෙන් පාරක් ගහල. මොනිටරේ තාම වැඩ. ඕනෙනම් ටෙස්ට් කරලා බලන්න.

රෝසි ආච්චි;22988274 said:මම කියන්නේ උතුවන්කන්දේ සරදියෙල් ගැන. උත් හාමුදුරුවෝ කෙනෙක්ගෙන් මේ වගේ තෙල් එකක් උස්සල එක පාවිච්චි කරලා තියෙනවලු


