වෙඩි පිට වෙඩි! 3ක් එතනමයි! ලපයා දැඩි නින්දක!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,161
    13,849
    113
    පෘථිවිය
    මරු බන් මේ ආණ්ඩුව.. ගාල්ලේ 3ක්වෙඩි තියලා මරලා.. කෝ මුන්ගේ ශානිලා බුදිද? රවීලා..?????
    GieeLVKbYAULPkP
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,263
    34,902
    113
    අනුරයියලා ශානිලා හිටියා කියලා නෑ තුවක්කුවේ කොකා ගැස්සුවොත් පත්තු වෙනවා. ඉවසලා ඉඳපං මාසයක්. පාතාලේ සුද්ද කරනකොට බොලාගේ හාම්පුත්තු කොනක ඉඳලා අහුවෙද්දි කෙඳිරි ගාන්න විතරක් එපා
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,645
    50,007
    113
    සේදවත්ත
    mita kalin lankawe mini marala naha neda ban, ane manda ubala
    ඕං එනව පාතාලේ සුද්ද කරන්න , බ්ල්ලා බ්ලා බ්ල්ලා , ඉස්සර මේමයි බ්ල්ලා බ්ලාආආඅ .

    පාතාලේ හෑල්ලු කරලා ත්‍රෙඩ් එකක් දාපන්
     
    • Haha
    Reactions: Lionzzz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අනුරයියලා ශානිලා හිටියා කියලා නෑ තුවක්කුවේ කොකා ගැස්සුවොත් පත්තු වෙනවා. ඉවසලා ඉඳපං මාසයක්. පාතාලේ සුද්ද කරනකොට බොලාගේ හාම්පුත්තු කොනක ඉඳලා අහුවෙද්දි කෙඳිරි ගාන්න විතරක් එපා
    කවුද පොන්ස් NPP ආපු ගමන් පාතාලය ඉවරයි කියලා කිව්වේ අපි ද 🤣🤣
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    කවුද පොන්ස් NPP ආපු ගමන් පාතාලය ඉවරයි කියලා කිව්වේ අපි ද 🤣🤣
    වෙඩි තියල තමයි පකෝ මරන්නේ නැතුව උන්ට උණ හදවල මරන්නද කියන්නේ :angry: මෝඩ කැරිය
     
    • Haha
    Reactions: Hasistranger

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    මරු බන් මේ ආණ්ඩුව.. ගාල්ලේ 3ක්වෙඩි තියලා මරලා.. කෝ මුන්ගේ ශානිලා බුදිද? රවීලා..?????
    siyawa gemu bun ilaga para. ethakan five year katai pukai wahan innako
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,756
    28,894
    113

    JVP Death Squad Victim​

    MATARA, SRI LANKA - JANUARY 1: A victim of the JVP death squads lies along a road January 1, 1989 outside of Matara, Sri Lanka. The JVP was a Sinhalese-Buddhist Marxist organization also known as the Sinhalese People's Liberation Front. (Photo by Robert Nickelsberg/Getty Images)

    HFioLCC.jpeg

    -

    කොහොමද ජනවාරි 1 වෙනිදා සුභ මොහොතට වැඩ අල්ලලා තියන විදිය? ඉතින් ඔකුන්ම දැන් රට පාලනය කරනකොට ඕක පුදුමයක්ද ? :lol:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,468
    113
    Gampaha
    මරු බන් මේ ආණ්ඩුව.. ගාල්ලේ 3ක්වෙඩි තියලා මරලා.. කෝ මුන්ගේ ශානිලා බුදිද? රවීලා..?????
    කාට කියන්නද මෙව්වා.. මාලිමාවට කතිරේ ගහපු එවුන්ට මඩු වලිගයෙන් තලන්න ඔනේ.. :yes: