වෙඩි වැදුනම කොහොමද ෆීල් එකක්ද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    ඇත්තටම කොහොමද බන් වෙඩි වැදුනම එන ෆීල් එක ? ඇඟට වැදුනම නම් වේදනයි. මොළයට වැදුනොත් එහෙම්ම හැඟීමක් දැනීමක් නැතුව යනවද ?

    බයෝ කරපු එළකිරි වැඩ්ඩෝ වඩින්න!
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    ඇත්තටම කොහොමද බන් වෙඩි වැදුනම එන ෆීල් එක ? ඇඟට වැදුනම නම් වේදනයි. මොළයට වැදුනොත් එහෙම්ම හැඟීමක් දැනීමක් නැතුව යනවද ?

    බයෝ කරපු එළකිරි වැඩ්ඩෝ වඩින්න!
    මොළයට මොළයේ වෙදනාව දැනෙන්නැ. මොකද මොල පටකේ ඒකට අවශ්‍ය සංවේදක නැ. ⁣නමුත් මොළය තියෙන්නේ ඔලුව ඇතුලේ නිසා සම අස්ථි පටක වලට වෙන හානිය නිසා වේදනාව තියනවා.
    අනික වදින තැන අනුව ඕක වෙනස් වෙනවා. මොලයෙත් තියනවා ඉතාම වැදගත් තැන්. හැම තැනම ඒකාකාරයෙන්ම වැදගත් නැ. ඉතින් හදවත ස්වසනය පාලනය කරන තැනකට ⁣එක එල්ලේ වැදුනෙත් සොරි ඩොට්කොම්.
    නමුත් අනිත් තැනකට වැදුනොත් සිහිය නැති උනත් මොලේ එක එක තැන් ට්‍රිගර් වෙන නිසා මිනිත්තු ගානක මොලේ වැඩ කරනවා. තව තැන් තියනවා වැදුනට එහෙම අවුලක් නැතත් අඩපණ වන නිසා තද වේදනාවෙන් ඉන්න වෙන. හරිම දුකක්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    සාමාන්‍යෙන් උරහිසකට වගේ සාමාන්‍ය ලොකු ඩේන්ජර් එකක් නැති තැනකට වෙඩි වැදිලා තිබ්බොත් හොස්පිට්ල් එකෙන් කරන ප්‍රතිකාර මොනවද බං? පේන් කිලර්ස් ගහලා වෙඩි වැදුන තැන හාරලා බුලට් එක අරන් බෙහෙත් දාලා තුවාලෙ මහණ එකද කරන්නෙ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    උරහිසකට වගේ සාමාන්‍ය ලොකු ඩේන්ජර් එකක් නැති
    උරහිසම ඩෙන්ජර් පුතා. ඉතාම වැදගත් ස්නායු පද්ධති, රුධිර නාල පද්ධති, පිටින් තියෙන්නේ

    වෙඩි වැදුන උන් කීප දෙනෙක්ම කිව්වා ඕක මට.
    උබ නේත KPI

    K කියන්නේ කලේගාන නේත
    ------ Post added on Jul 11, 2024 at 6:18 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මොළයට මොළයේ වෙදනාව දැනෙන්නැ. මොකද මොල පටකේ ඒකට අවශ්‍ය සංවේදක නැ. ⁣නමුත් මොළය තියෙන්නේ ඔලුව ඇතුලේ නිසා සම අස්ථි පටක වලට වෙන හානිය නිසා වේදනාව තියනවා.
    අනික වදින තැන අනුව ඕක වෙනස් වෙනවා. මොලයෙත් තියනවා ඉතාම වැදගත් තැන්. හැම තැනම ඒකාකාරයෙන්ම වැදගත් නැ. ඉතින් හදවත ස්වසනය පාලනය කරන තැනකට ⁣එක එල්ලේ වැදුනෙත් සොරි ඩොට්කොම්.
    නමුත් අනිත් තැනකට වැදුනොත් සිහිය නැති උනත් මොලේ එක එක තැන් ට්‍රිගර් වෙන නිසා මිනිත්තු ගානක මොලේ වැඩ කරනවා. තව තැන් තියනවා වැදුනට එහෙම අවුලක් නැතත් අඩපණ වන නිසා තද වේදනාවෙන් ඉන්න වෙන. හරිම දුකක්.
    තොට නං මොලයක් නැහැනේ අඩු කුලේ පරයා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    බ නේත KPI

    K කියන්නේ කලේගාන නේත
    හපෝ ඕවට නම් මම නැ, එත් ඔය කන්ජිපානි එක්ක ඉස්කෝලේ ගියපු මාලිගාවත්තේ කොල්ලෝ කීපදෙනෙක්ම මෙහෙ ඉන්නවා මම අදුරන.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,930
    113
    ජිවත් විම එපා වෙනවා. මිනිස්සු ජිවිතේ නැති කරන්න කියලා තියනවා අනන්තවත්.
    Hethuw පැහැදිලි karanna , ganunge clit ekat hariyatama wadunoth monada wenne e වෙලාවේ ha පසුව
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හපෝ ඕවට නම් මම නැ, එත් ඔය කන්ජිපානි එක්ක ඉස්කෝලේ ගියපු මාලිගාවත්තේ කොල්ලෝ කීපදෙනෙක්ම මෙහෙ ඉන්නවා මම අදුරන.
    ඔබතුමාට ටී56 සෙල්ලං බඩුවක් වගේ කියලා ඒ කාලේ ඉදන් අපි දන්නවා.

    බඩට වෙඩි තියලා පණ පිටින් හිටපු පතීගම නන්දෙ එහෙම ටයර් එකක් බෙල්ලට දාලා පෙට්‍රල් ටිකක් දාලා සිගරට් එක පත්තු කරන ඒ ගිනි කූර ටයර් සෑයට විසි කරලා හිනා වේවි හිටියා මතක නැද්ද සර්.
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    සාමාන්‍යෙන් උරහිසකට වගේ සාමාන්‍ය ලොකු ඩේන්ජර් එකක් නැති තැනකට වෙඩි වැදිලා තිබ්බොත් හොස්පිට්ල් එකෙන් කරන ප්‍රතිකාර මොනවද බං? පේන් කිලර්ස් ගහලා වෙඩි වැදුන තැන හාරලා බුලට් එක අරන් බෙහෙත් දාලා තුවාලෙ මහණ එකද කරන්නෙ?
    No. Bullet eka ain karana eka least priority. Bood loss eka nawwattana eka tamai main priority. Immediate life threat ekak netnam, patient stable unahama surgery karala repair karanawa.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    බඩට වෙඩි තියලා පණ පිටින් හිටපු පතීගම නන්දෙ එහෙම ටයර් එකක් බෙල්ලට දාලා පෙට්‍රල් ටිකක් දාලා සිගරට් එක පත්තු කරන ඒ ගිනි කූර ටයර් සෑයට විසි කරලා හිනා වේවි හිටියා මතක නැද්ද සර්.
    ආපහු ඔය නන්දෙල ඒවි මේ පාර මාලිමාව දින්නම