වෙඩි_තැබීම_නිත්‍යානුකුලයි

50KG

Member
Jul 17, 2016
6,648
1,374
0
මැඩම් ළඟ
වෙඩි_තැබීම_නිත්‍යානුකුලයි

යාපනය කඩු ප්‍රහාරය: පොලිසිය වෙඩි තැබුවේ "ආත්මාරක්ෂාවට"

වෙඩි තැබීම නිත්‍යනුකුලයි.

_102093608_jaffnastf02.jpg

යාපනය, මල්ලාකම් ප්‍රදේශයේ මහමග සිදුවූ ගැටුමක් සමථයකට පත්කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩුවකින් පහරදීමට තැත්කළ පුද්ගලයෙකුට ආත්මාරක්ෂාව සඳහා කළ වෙඩි තැබීමේදී ඔහු මරණයට පත් වූ බව පොලිසිය පවසයි. ඉරිදා (17) සිදුවූ අදාල ගැටුම හේතුවෙන් කැපුම් තුවාල සහිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනෙකු ද ඇතුළුව පස්දෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර බීබීසී සිංහල සේවයට පැවසීය.

තෙලිප්පලේ පොලිස් බල ප්‍රදේශයේ ඇති මල්ලාකම් හන්දියේ දෙපිරිසක් තියුණු ආයුධ සහිතව ගැටුමක් ඇතිකරගෙන තිබූ අතර ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිස් නිලධාරීන් අහසට වෙඩි තබා ඇති බවත්, එහිදී පොලීසියට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පුද්ගලයෙකුට ආත්මාරක්ෂාව පතා වෙඩි තැබීමට පොලිස් නිලධාරීන්ට සිදුවී ඇති බවත් ඔහු සඳහන් කළේය.

ප්‍රදේශවාසීන් පවසන පරිදි එහිදී මියගොස් ඇත්තේ මල්ලාකම් ප්‍රදේශයේ පදිංචි පාක්‍යරාසා සුදර්ශන් නමැති 33 හැවිරිදි තරුණයෙකි.
මල්ලාකම් ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් කැඳවා ඇති බව ද ප්‍රදේශවාසීහු පැවසූහ.

_102093610_jaffnastf01.jpg

කෝවිල් උත්සවය ආරම්භවීමෙන් අනතුරුව යාපනය චුන්නාකම් ප්‍රදේශයේ හා යාපනය මල්ලාකම් ප්‍රදේශයේ තරුණයින් කණ්ඩායම් දෙකක් අතර නොසන්සුන්කාරි තත්වයක් හටගෙන ඇති අතර, අදාළ අවස්ථාවේදී වෙඩි තැබීම සිදුව ඇති බවත් ඔවුහු පවසති. මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා ඉරිදා දින රාත්‍රියේම සිදුවීම සිදුවූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය ආරම්භ කළ බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට පත්වු තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය රෝහලේදී සිදුකෙරෙන බවත් කියා සිටියේය.

අදාල සිද්ධියට මුහුණ පෑ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල සේවය කළ විමසීමේදී සඳහන් කළේය. මීට පෙර අවස්ථාවකදී ද යාපනය චුන්නාකම් ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකදී යාපනය විශ්ව විද්‍යල සිසුන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර, එහිදි යාපනය ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරි තත්වයක් හට ගත්තේය.

|Dinusha|

Member
Apr 2, 2012
350
48
0
Forever Alone
එහෙම කොහොමද දෙමළ සහෝදරයෝ මරන්නෙ කියාගෙන එයි දැන් මහින්ද
දෙමළ සහෝදරයෙක් මැරුණට සමාව ඉල්ලයි මෛත්‍රියා
 
malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈයි මේ වෙලාවේ පොලිස් කාරයෝ වෙඩි තිබ්බේ නෑත්තේ

    http://nethgossip.lk/article/30827

    "අපේ කොල්ලා බේරගනිල්ලා කියූ සැනින් මුස්ලිම් ජනතාව 50ක් රැස් වෙලා" පොලීසියට පහර දී අත්අඩංගුවේ සිටි සැකකරුවා බේරා ගත් පොතුවිල් චන්ඩි .!

    බීමත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පොලිස් නිළධාරීන්ට සහ සිවිල් ආරක්ෂක නිළධාරීන්ට පහර දුන් කණ්ඩායමක් පිළිබදව වාර්තා වෙනවා.

    පොතුවිල් ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරකයන් ගැවසෙන හෝටලයක්‌ අසල බීමත්ව අශෝභනව හැසිරුණු පුද්ගලයෙක්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ එම පුද්ගලයාගේ හිතවතුන් පිරිසක්‌ පැමිණ මෙලෙසින් පොලිස්‌ නිලධාරියෙකුට සහ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් තුන් දෙනකුට පහරදී අත්අඩංගුවට ගත් සැකකරුට පැනයාමට ඉඩ සලසා දී තිබේ.

    පසුගිය 12 වැනිදා සවස 6.30 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී තිබේ. එම අවස්‌ථාවේ ඒ අවට සිටි මුස්‌ලිම් ජනතාව 50 ක්‌ පමණ ඒකරාශී වී තිබෙන අතර සැකකරුගේ මිතුරන් හත් දෙනෙකු විසින් ආරක්‍ෂක නිලධාරීන්ට හෙල්මට්‌වලින් සහ අතින් පයින් පහර දී තිබෙන බව සදහන්. මෙම ප්‍රහාරයට ලක්‌වූ පොලිස්‌ නිලධාරියා සහ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් තිදෙනා පොතුවිල් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට ඔවුන් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

    එම ප්‍රහාරයට ලක්‌වූ සිවිල් ආරක්‍ෂක බළකායේ නිලධාරියෙකු මාධ්‍යයට පවසන්නේ බීමත්ව සිටි සැකකරු පාලනය කළ නොහැකි වූ හෙයින් මාංචු දමා පෞද්ගලික ත්‍රීරෝද රථයකින් පොලීසියට රැගෙන යන අවස්‌ථාවේ මග හරස්‌ කර ත්‍රීරෝද රථය නවතා අපේ කොල්ලා බේරගන්න එන්න කියා පිරිසක්‌ කෑ ගැසූ බවයි. ඉන්පසු විශාල පිරිසක් එකතු වූ බවත් සැකකරු පොලිස් නිළධාරියා අසල සිටි බවද පොලිස් නිළධාරියා වෙනම කොටු කරගත් මෙම පිරිස ආරක්‍ෂකයින් වෙනම කොටු කර බිම දමා ගැසු බවද ඔහු පවසනවා.
    "රාළහාමිගේ අත් දෙකට ගැහුවම සැකකරු අතහැරුණා. ඉන් පසු ඔවුන් සැකකරු උස්‌සන් ගියා" යෑයි සිවිල් ආරක්‍ෂක නිලධාරියා කියා සිටියේය.

    පහරදුන් සැකකරුවන් ගෙන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඉතිරි සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    හම්බ ඡන්ද ඉහළින් තියෙන්නේ:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    වෙඩි තැබීම නිත්‍යනුකුලයි.
    මිය යෑම නීති විරෝධියි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඈයි මේ වෙලාවේ පොලිස් කාරයෝ වෙඩි තිබ්බේ නෑත්තේ

    http://nethgossip.lk/article/30827

    "අපේ කොල්ලා බේරගනිල්ලා කියූ සැනින් මුස්ලිම් ජනතාව 50ක් රැස් වෙලා" පොලීසියට පහර දී අත්අඩංගුවේ සිටි සැකකරුවා බේරා ගත් පොතුවිල් චන්ඩි .!
    .....
    ......

    :angry::angry: