වෙඩි_වැදී_මියගියේ පාසල් ශිෂ්‍යයෙක්‌

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වෙඩි_වැදී_මියගියේ පාසල් ශිෂ්‍යයෙක්‌

    වෙඩි පහරින් මියගියේ පාසල් ශිෂ්‍යයෙක්‌

    akila.jpg
    වැලිවේරියේ රතුපස්‌වල පෙරේදා (01 වැනිදා) පැවැති උද්ඝෝෂණය විසුරුවා හැරීමේ සිද්ධියේදී වෙඩි පහරකට ලක්‌ව මියගිය අය 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු බවට හඳුනාගෙන තිබේ.

    ඔහු වැලිවේරිය හෙලන්වත්තේ පදිංචිව සිටි කේ. ඒ. අකිල දිනේෂ් ජයවර්ධන නමැති යක්‌කල චන්ද්‍රජෝති විද්‍යාලයේ උසස්‌ පෙළ හදාරන සිසුවෙකි. වෙඩි ප්‍රහාරයට ලක්‌වීමෙන්

    බරපතළ තුවාල ලැබූ සිවුදෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ගම්පහ රෝහලේ 18 දෙනකුත්, වතුපිටිවල රෝහලේ 08 දෙනකුත්, රාගම රෝහලේ 4 දෙනකුත් ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. මෙයින් කිහිප දෙනකුටම ශල්‍යකර්ම සිදුකර ඇත.

    නම ප්‍රකාශ කිරීමට අකමැති තුවාලකරුවෙක්‌ මෙසේ පැවසීය.

    "අපි අතුරු පාරක සිට උද්ඝෝෂණය පැවති පැත්තට යමින් සිටියේ. මියගිය අය ගියේ සේවය සඳහා ගොස්‌ සිටි මව නිවසට එක්‌කගෙන එන්න. යකඩ පොලු අතේ තියාගෙන සිටි හමුදා නිලධාරීන් එම යකඩ පොලුවලින් පහර දුන්නා. ගුටිකාගෙන දුවන අය හමුදා නිලධාරීන්ට ගල්වලින් පහර දුන්නා. එවිට හමුදා නිලධාරීන් දස අතේ වෙඩි තිබ්බා. වෙඩි වැදී බිම වැටුණ මා හට යකඩ පොලුවලින් පහර දුන්නා.

    වෙඩි වැදීමෙන් තුවාල ලබා ගම්පහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අයගේ සුවදුක්‌ විමසීම සඳහා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සහ ඇමැති මර්වින් සිල්වා මහතා ඊයේ (02 දා) දහවල් රෝහලට පැමිණ සිටින අයුරු දක්‌නට ලැබිණි.

    divaina

    මෙන්න සංවේදී නායකයා මිනී මරනවෝ.....

    9079_202160533281443_1599313863_n.jpg

    46462_397566810354723_584989604_n.jpg
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mun patta ballo ban. lankavata hamadama mehema venne akayi.

    lankavata issarahata yanna batrih du\iyuvajk naththeth ape lanakave minussu maha thuppahi, kuhakayi. eka gana hodatama therene pae gavth e gathi guna thioyanava
     
    කර්ම පල විපාකය අපිට වඩා හොදට දන්නෙ බෞද්දයොනේ.. කල කම් පල දේ.. හැබැයි අවාසනාව, මේ පොඩි එකා පිටින් ගියේ.. සින්හල ලේ කකියන්නෙ සින්හල ලේ හැලෙද්දි.. :(:(
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    mun patta ballo ban. lankavata hamadama mehema venne akayi.

    lankavata issarahata yanna batrih du\iyuvajk naththeth ape lanakave minussu maha thuppahi, kuhakayi. eka gana hodatama therene pae gavth e gathi guna thioyanava

    පෙරුමාල් ජයසුන්;15393431 said:
    කර්ම පල විපාකය අපිට වඩා හොදට දන්නෙ බෞද්දයොනේ.. කල කක් පල දේ.. හැබැයි අවාසනාව, මේ පොඩි එකා පිටින් ගියේ.. සින්හල ලේ කකියන්නෙ සින්හල ලේ හැලෙද්දි.. :(:(

    :(
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අපි බදු ගෙවන්නේ මේ හුත්^ පුතාලටත් එක්කම නේ .වැඩක් නැත්තම් වැඩිපුර හමුදාව විසුරැවා හැරපල්ලා අපිව මරන් කන්න හදන්නේ නැතිව
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mekayi koheth karanne ahinsaka minissunva iththo kara ganna eka. koti kele ahinsaka demalunva iththo kara hgaththa. evage thayi hama ekama. me ratata hari yenne naha ban. ape rate inne maha gon harak kuhaka wesavo. apth aithi e godath mamath aithi.

    lanakavata issarahata yanna bari okayi balapanko heta chndayak tthiyaala. oka karanna ana dipu un ma balayata pat vena hiti. lanakavata hari yanne naha. kavadavath. ada ubala duk unata oya siddiyata hda avde vkiyana un kochchra innavaada??? elakiriyema anduvata kade yana ekek math ekke kiuwa okunva marannamayi tiyenne kiyala. mokadda ban me rate thathve.

    onna okani ban ratata vela tiyenne
     
    ගමයා;15393440 said:
    අපි බදු ගෙවන්නේ මේ හුත්^ පුතාලටත් එක්කම නේ .වැඩක් නැත්තම් වැඩිපුර හමුදාව විසුරැවා හැරපල්ලා අපිව මරන් කන්න හදන්නේ නැතිව
    කට්ටියගෙම ඇස්වල කඩතුරා ගලවලා වගේ.. දැන් හොදට ලොකය පේනවද? සින්හල කම දැන් කොයි හරියෙද? :lol::lol::lol:
     
    mekayi koheth karanne ahinsaka minissunva iththo kara ganna eka. koti kele ahinsaka demalunva iththo kara hgaththa. evage thayi hama ekama. me ratata hari yenne naha ban. ape rate inne maha gon harak kuhaka wesavo. apth aithi e godath mamath aithi.

    lanakavata issarahata yanna bari okayi balapanko heta chndayak tthiyaala. oka karanna ana dipu un ma balayata pat vena hiti. lanakavata hari yanne naha. kavadavath. ada ubala duk unata oya siddiyata hda avde vkiyana un kochchra innavaada??? elakiriyema anduvata kade yana ekek math ekke kiuwa okunva marannamayi tiyenne kiyala. mokadda ban me rate thathve.

    onna okani ban ratata vela tiyenne

    අනේ පලයන් බන් යන්න.. SWAT team එකක් වගේ එකක් මේ වගේ කේස් වලට වෙන රටවල නම් deploy කරන්නෙ.. කෙලින්ම Army base එකකින් පිස්සො ටිකක් ගෙනත් අතහරින්නෙ නැ සිවිල් කැරලි මර්දනය කරන්න.. මොකද මේ මිනිස්සු ත්‍රස්තවාදිද? තොපෙ ආන්ඩුවට බැරිකම කියපල්ලා.. තවත් යනවා..
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    පෙරුමාල් ජයසුන්;15393459 said:
    කට්ටියගෙම ඇස්වල කඩතුරා ගලවලා වගේ.. දැන් හොදට ලොකය පේනවද? සින්හල කම දැන් කොයි හරියෙද? :lol::lol::lol:

    අනේ සුදු ඔයා පුක නොදි ඉන්නවද .මුන් මේ රටේ කැලි ඉල්ලා නෙමෙයි මැරැනේ වතුර ඉල්ලලා
     
    ගමයා;15393464 said:
    අනේ සුදු ඔයා පුක නොදි ඉන්නවද .මුන් මේ රටේ කැලි ඉල්ලා නෙමෙයි මැරැනේ වතුර ඉල්ලලා
    ආහ්.. කැලි ඉල්ලුවාම සාකච්චා කරනවා, වතුර ඉල්ලුවහම වෙඩි තියනවද?? අම්මපා ආශ්චර්ය ඒකනෙ බන්.. :lol::lol:
     
    තොපි හිටියත් එකයි නැතත් එකයි.. මේ කොල්ලගේ කේස් එක අපි ඉලග ජිනීවා සමුලුවෙදි ගේනවා. ඇස් පනාපිට කරපු දේවල් බොරු කරවන්න බැ දැන්.. සින්හල ශ්‍රි ලන්කා හමුදාව නිරායුද සිවිල් පාසල් සිසුවෙක් මැරුවා කියන එක වහන්න උබට හම්බ වෙන්නෙ නැ.. :frown::frown::frown:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    පෙරුමාල් ජයසුන්;15393470 said:
    ආහ්.. කැලි ඉල්ලුවාම සාකච්චා කරනවා, වතුර ඉල්ලුවහම වෙඩි තියනවද?? අම්මපා ආශ්චර්ය ඒකනෙ බන්.. :lol::lol:

    :yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    පෙරුමාල් ජයසුන්;15393477 said:
    තොපි හිටියත් එකයි නැතත් එකයි.. මේ කොල්ලගේ කේස් එක අපි ඉලග ජිනීවා සමුලුවෙදි ගේනවා. ඇස් පනාපිට කරපු දේවල් බොරු කරවන්න බැ දැන්.. සින්හල ශ්‍රි ලන්කා හමුදාව නිරායුද සිවිල් පාසල් සිසුවෙක් මැරුවා කියන එක වහන්න උබට හම්බ වෙන්නෙ නැ.. :frown::frown::frown:

    හා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පෙරුමාල් ජයසුන්;15393477 said:
    තොපි හිටියත් එකයි නැතත් එකයි.. මේ කොල්ලගේ කේස් එක අපි ඉලග ජිනීවා සමුලුවෙදි ගේනවා. ඇස් පනාපිට කරපු දේවල් බොරු කරවන්න බැ දැන්.. සින්හල ශ්‍රි ලන්කා හමුදාව නිරායුද සිවිල් පාසල් සිසුවෙක් මැරුවා කියන එක වහන්න උබට හම්බ වෙන්නෙ නැ.. :frown::frown::frown:

    11.gif
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Nodakin wesige puththu salli karayonge company bera ganna ahinsaka minissu maranawa.awama balaya kiyanne wedi thina eka nam :P
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    පෙරුමාල් ජයසුන්;15393477 said:
    තොපි හිටියත් එකයි නැතත් එකයි.. මේ කොල්ලගේ කේස් එක අපි ඉලග ජිනීවා සමුලුවෙදි ගේනවා. ඇස් පනාපිට කරපු දේවල් බොරු කරවන්න බැ දැන්.. සින්හල ශ්‍රි ලන්කා හමුදාව නිරායුද සිවිල් පාසල් සිසුවෙක් මැරුවා කියන එක වහන්න උබට හම්බ වෙන්නෙ නැ.. :frown::frown::frown:
    :yes::yes::yes::yes::yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පෙරුමාල් ජයසුන්;15393477 said:
    තොපි හිටියත් එකයි නැතත් එකයි.. මේ කොල්ලගේ කේස් එක අපි ඉලග ජිනීවා සමුලුවෙදි ගේනවා. ඇස් පනාපිට කරපු දේවල් බොරු කරවන්න බැ දැන්.. සින්හල ශ්‍රි ලන්කා හමුදාව නිරායුද සිවිල් පාසල් සිසුවෙක් මැරුවා කියන එක වහන්න උබට හම්බ වෙන්නෙ නැ.. :frown::frown::frown:

    mahinda 87 di jiniwa council ekata giya unp eka mini maranawa kiyala
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    Me para anduwai anduwe maha ballai para hamudawai pannala danna oni karana tukkita wada walata. Hamudawe ballo ahinsaka minissunwa maranne marapallako oya maha awalam ballawa:growl::growl::growl::growl::growl::growl:.
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,630
    906
    113
    http://aboutrenewableenergy.com
    aniwa

    :):):):)