චන්දෙ දුන්නෙ හිට්ලර් කෙනෙකුට ඒක දැන් තේරෙනවා ඇති
Eka ne thawama a minissu හිට්ලර්ta wadinne 
හිට්ලර් thamangema jathiye ayawa maruwe naha company karayange salli walata yata welaEka ne thawama a minissu හිට්ලර්ta wadinne
![]()

පෙරුමාල් ජයසුන්;15393477 said:තොපි හිටියත් එකයි නැතත් එකයි.. මේ කොල්ලගේ කේස් එක අපි ඉලග ජිනීවා සමුලුවෙදි ගේනවා. ඇස් පනාපිට කරපු දේවල් බොරු කරවන්න බැ දැන්.. සින්හල ශ්‍රි ලන්කා හමුදාව නිරායුද සිවිල් පාසල් සිසුවෙක් මැරුවා කියන එක වහන්න උබට හම්බ වෙන්නෙ නැ..![]()
මේකේ ටැග් බැලුවම පේනවා අනුන්ගේ දේශපාලන අරමුණු සාක්ෂාත් කරලා දෙන්න ණයට කරන තුප්පහි අමන ගොන් රැලක් කියල .දවස් ගානක් සාමකාමිව තිබ්බ තත්වේ එකපාරටම ඔහොම රුදු උනේ කොහොමද?
මේ කොම්පැනිය කාගේද? කාගේ උවමනාවටද මෙතන සාමාන්‍ය ජනතාව ප්‍රකෝප උනේ කියල කව්රුවත් දැන් කතා නැහැ,කොල්ල මරපු එක වැරදි,ඒක පට්ටම වැරද්දක්,එත් ප්‍රධාන ප්‍රශ්නේ තියෙත්දී අතුරු ප්‍රශ්නයක් හදාගෙන එක විකුණගෙන ප්‍රදාන ප්‍රශ්නෙන් ලොක්කෝ පැනල යනවා කියල ඇයි මේ මිනිස්සුන්ට නොතේරෙන්නේ?
උබ යන්නෙත් හම්බන්තොට මැදමුලනේ කඩේට බව පේනවා.. අනේ පලයන් මහත්තයො යන්න..ජිනීවා සමුලුවට යනකොට උඹෙ පුල්ලි අමුඩෙත් අඳන් පලයන්...අනාථයා


denwath ase areida ape minissunge.
![]()
උඹ වගේ හෙලුවැල්ලෙන් කඩේ යන්නේ නෑ බන් අපි.උඹ ඉතින් අනාතයා නේ.ඔහෙටම වෙලා හිටහන්.ලංකාවට එන්නෙපා කොටියෝ.පෙරුමාල් ජයසුන්;15394197 said:උබ යන්නෙත් හම්බන්තොට මැදමුලනේ කඩේට බව පේනවා.. අනේ පලයන් මහත්තයො යන්න..![]()
api atha natha danne na......e wunta me minissu attha prashnayakata parata basse kiyala hithenwa