වෙඩි_වැදී_මියගියේ පාසල් ශිෂ්‍යයෙක්‌

උඹ වගේ හෙලුවැල්ලෙන් කඩේ යන්නේ නෑ බන් අපි.උඹ ඉතින් අනාතයා නේ.ඔහෙටම වෙලා හිටහන්.ලංකාවට එන්නෙපා කොටියෝ.

මිනිස්සු පාරට බැස්සේ ඇත්ත ප්‍රශ්නෙකට තමයි.ඒ මිනිස්සු අහිංසකයි.ඒ අහිංසකයෝ අස්සට රිංගලා කලබලේ ඇති කරපු උන් කව්ද කියල කව්රුත් හොයන් නෑ .අර කොම්පැනියට විරුද්දව මිනිස්සු පාරට බහිනකොට ලොක්කන්ට රිදෙන්නේ ඇයි කියලා කල්පනා කරපල්ලා

උබේ අප්පා හමුදාවෙද? පුදුම කැක්කුමක්නෙ තියෙන්නෙ.. බලපන් තුවක්කු අතට ගත්ත උන් හිනා වෙන ලස්සන.. ඔය මිනිස්සු මොනවට උද්ගොශනය කලත් සිවිල් ජනතාවට හමුදා අනු කන්ඩයක් ප්‍රහාර එල්ල කරන්න තරම් මේක සිරියාවද? ගාසා තීරයද? ඇ බොල පුස් පාන්ඩුවො.. මෙච්චර වෙලා තොට විහිලුවෙන් කතා කලේ බැරි කමට නෙමෙයි හිවලො, තොගෙ ඇස් ඇරෙන්න ඔට එක බූට් සපත්තු කාරයෙක් තොගෙ ගෙදට්ටම ඇවිත් නන්ගි උස්සලා තො ඉස්සරහම කරපු දවසට තමා.. වැරැද්ද වැරදි විදියට දැකපන්..
 
tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    wesa haththa!!! mahinda kiyana ate nati ekai,, gotabaya kiyana ponz ekathu wela karana hapankam...nedakin ponna haththa ara ahinsaka skole yana kollage jiwthe nikarune bili gatta.. :growl: :growl: :growl: :growl: :growl: :growl:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    46935_553804881347643_936880955_n.jpg

    නැති වුනු මේ ජීවිත ආයේ ලැබෙන්නේ නෑ කිසිදින
    සොයුර ඔබට නිවන් සුව !!
    නැවත මේ වගේ පක්කිලියෝ නැති රටක ඉපදීමට ලැබේවා!!

    මේ ඝාතනය කරපු එවුන්ට වගේම,
    මේ මිනීමැරුම් සාධාරණය කරන රට කරවන පක්කිලියන්ට කඩේ යන එවුන්ට

    හෙන ගහනවා යකෝ !
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පෙරුමාල් ජයසුන්;15394272 said:
    උබේ අප්පා හමුදාවෙද? පුදුම කැක්කුමක්නෙ තියෙන්නෙ.. බලපන් තුවක්කු අතට ගත්ත උන් හිනා වෙන ලස්සන.. ඔය මිනිස්සු මොනවට උද්ගොශනය කලත් සිවිල් ජනතාවට හමුදා අනු කන්ඩයක් ප්‍රහාර එල්ල කරන්න තරම් මේක සිරියාවද? ගාසා තීරයද? ඇ බොල පුස් පාන්ඩුවො.. මෙච්චර වෙලා තොට විහිලුවෙන් කතා කලේ බැරි කමට නෙමෙයි හිවලො, තොගෙ ඇස් ඇරෙන්න ඔට එක බූට් සපත්තු කාරයෙක් තොගෙ ගෙදට්ටම ඇවිත් නන්ගි උස්සලා තො ඉස්සරහම කරපු දවසට තමා.. වැරැද්ද වැරදි විදියට දැකපන්..

    අනේ බෝල නරියෝ,තොගේ කයිවාදන් වලට මොකෙක් වත් බය වෙන්නේ නෑ බන්.කොටින්ට පශ්චාත් බාගේ පූජා කරන තෝ වගේ නිවටයෝ ඉස්සරත් හිටියා.ඉතින් උඹව ගණන් ගන්නේ කව්ද බන්?
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කාටදෝ රිදිලා රෙප් කපලා....හිකිස්
    ආණ්ඩුවට කඩේ යන හින්ගන්නොයි කොටියි...මරේ මරු සංකලනය.. :p
    පෙරුමාල්ගේ කයිවාදන් කියවා එන ලෙස එතුමාට මම ආරාධනා කරමි
     
    කාටදෝ රිදිලා රෙප් කපලා....හිකිස්
    ආණ්ඩුවට කඩේ යන හින්ගන්නොයි කොටියි...මරේ මරු සංකලනය.. :p
    පෙරුමාල්ගේ කයිවාදන් කියවා එන ලෙස එතුමාට මම ආරාධනා කරමි
    උබලා කවදාවත්ම හැඩෙන කොටසක් නෙමෙයි.. උබලට හරියන්නෙත් මහින්ද වගේ එකෙක්ම තමා.. උබලා පත් කරන්නෙත් එහෙම උන්මයි.. උබලා බත් කන හරක්.. තව බොදි පූජා තියලා රනවිරු ගම්මනම හදලා දීපියව්.. :lol::lol::lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පෙරුමාල් ජයසුන්;15394419 said:
    උබලා කවදාවත්ම හැඩෙන කොටසක් නෙමෙයි.. උබලට හරියන්නෙත් මහින්ද වගේ එකෙක්ම තමා.. උබලා පත් කරන්නෙත් එහෙම උන්මයි.. උබලා බත් කන හරක්.. තව බොදි පූජා තියලා රනවිරු ගම්මනම හදලා දීපියව්.. :lol::lol::lol:

    කොටියෙක්ට රිදිලා....
    මහින්දගෙ රෙද්දක් අපිට වැඩක් නෑ ඕයි... :P
     
    කොටියෙක්ට රිදිලා....
    මහින්දගෙ රෙද්දක් අපිට වැඩක් නෑ ඕයි... :P
    වැඩක් නැති බව ඇත්ත.. ඒත් උබලව උබ අක්මති උනත් නැතත් පාලනය කරනවනේ.. ඉතින් රිදිලා තියෙන්නෙ මට ද? මැරුනේ දෙමලෙක්ද? මැරුන එකා ත්‍රස්තවදියෙක්ද?

    ආහ්.. දැන් තෙරෙනවද මහින්දග රෙද්ද තමා උබට අන්දලා තියෙන්නෙ කියලා.. හොව්.. හොව්.. මෙතන ගලවන්න එපා උබේ ලින්ග විපර්යාසෙ පෙනෙයි..
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පෙරුමාල් ජයසුන්;15394467 said:
    වැඩක් නැති බව ඇත්ත.. ඒත් උබලව උබ අක්මති උනත් නැතත් පාලනය කරනවනේ.. ඉතින් රිදිලා තියෙන්නෙ මට ද? මැරුනේ දෙමලෙක්ද? මැරුන එකා ත්‍රස්තවදියෙක්ද?

    ආහ්.. දැන් තෙරෙනවද මහින්දග රෙද්ද තමා උබට අන්දලා තියෙන්නෙ කියලා.. හොව්.. හොව්.. මෙතන ගලවන්න එපා උබේ ලින්ග විපර්යාසෙ පෙනෙයි..

    කොයි එකාත් එකයි යකෝ බලේට ආවාම,එකෙක්වත් රටට ආදරේට එන්නෙ නෑ...ඒත් තෝ නම් කොටින්ට කහින දෙකයි පණහේ පිම්පියෙක් කියල දන්නවා
     
    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    ඔතන මිනිස්සු ගල් වලින් පොලුවලින් ගහන්න ගත්ත කියල මිනිස්සුන්ට වෙඩි තිබ්බ නම්, එක මිනිහෙක් හරි මන්නෙකින් හරි කැත්තකින් හරි ආමි කාරයෙකුට කෙටුව නම් මල්ටි බැරල් වලින් ගහයිනේ යකෝ මුන්. ආමි එක දැම්මේ යුද්ධ කරන්න නෙමෙයි තත්වය පාලනය කරන්න. අනික කිසිම මිනිහෙක් ආමි එකට ගහන්න යන්නෙ නෑ ඒක ඕනම ලංකාවේ මිනිහෙක්ගේ හැටියක්. දිගට හරහට වෙඩි තියන්න ගත්තම දන්න අඳුරන මිනිස්සු වෙඩි වැදිලා වැටෙනකොට අතට අහුවෙන දේකින් දමල ගහන එක කවුරු උනත් කරනව.

    අහිංසක මිනිස්සුන්ට වෙඩි තියපු මානසික අසහන කාරයෝ ටිකට අනිවාර්යෙන් මරණ දඬුවම ලබාදිය යුතුයි. අවසන් සටනේ හිටපු ආමි කාරයෙක් නෙමෙයි මොන හු*තේ හිටපු මොන ප*ක් උනත් වැඩක් නෑ තමන්ගේ මේක මිනී මැරුමක්.

    තොපි ඉඩි අමීන් ට බයේ චන්දෙ දුන්නෙ හිට්ලර් කෙනෙකුට ඒක දැන් තේරෙනවා ඇති

    පළමුව ඔවුන් මංගල සොයා පැමිණියහ,
    මම මංගල රසිකයෙක් නොවන නිසා මම නිහඩව සිටියෙමි,
    දෙවනුව ඔවුන් සරත් සොයා පැමිණියහ,
    මම සරත් රසිකයෙක් නොවන නිසා මම නිහඩව සිටියෙමි,
    තෙවනුව ඔවුන් මැගසින් සොයා පැමිණියහ,
    මම සිරකරුවෙක් නොවන නිසා මම නිහඩව සිටියෙමි,
    ඉන්පසු ඔවුන් ශ්‍රියානි සොයා පැමිණියහ,
    මම නඩුකාරයෙක් නොවන නිසා මම නිහඩව සිටියෙමි,
    ඊයේ ඔවුන් පිපාසිතයන් සොයා පැමිණියහ,
    මම පිපසිතයෙක් නොවන නිසා මම නිහඩව සිටියෙමි,
    හෙට ඔවුන් මා සොයා පැමිණෙනු ඇත,
    හෙට මා වෙනුවෙන් හඩ නගන්නට කවුරුත් නොමතිවනු ඇත...!
    Vilash Gamage 02.08.2013

    ලංකාවේ ඉන්න බත්කන හරක්ට තේරෙන්නේ නෑ මචෝ..
    දැන් මගේ අම්මට බනිවි මේක දැම්මට..:growl::growl:
     
    කොයි එකාත් එකයි යකෝ බලේට ආවාම,එකෙක්වත් රටට ආදරේට එන්නෙ නෑ...ඒත් තෝ නම් කොටින්ට කහින දෙකයි පණහේ පිම්පියෙක් කියල දන්නවා

    මම කොටින්ට කහින්නෙ නැ.. එහෙම කහිනවනම් මව අතඩන්ගුවට ආගෙන චොද්නා ඉදිරිපත් කරලා පෙන්නපන්.. මම ලන්කාවෙ ඉන්නවා ගොඩක් වෙලවට.. කවුරුත් මට එහෙම නඩු දාපු බවක් නම් දන්නෙ නැ, හැබැයි කොටින්ගේ මේලේච්ච හමුදාවෙ හිටපු කරුනා පිල්ලෙයාන්, KP වගේ උන්ව හුරතල් කරන්නෙ අපි නෙමෙයිනේ.. සින්හල උබලගේ මහ එකා.. මම පෙනී සිටින්නෙ දෙමල මිනිස්සු වෙනුවෙ.. ලන්කාවෙ දෙමල මිනිස්සු, තමිල්නාඩු අවතාර නෙමෙයි.. :):)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පෙරුමාල් ජයසුන්;15394496 said:

    මහින්ද රාජපක්ශ කියන්නෙ සින්හල අපෙ විතරක් නෙවේ,ලන්කාවෙම ඉන්න මහ එකා.ඉතින් ඇයි උඹ එහෙම කියන්නෙ?උඹ ඔව්ව කියහන් මහින්ද එක්ක.සින්හලයින්ට බනින්නෙ ඇයි?මම උඹට පර දෙමල කියල බැන්නද උලමො?
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පළමුව ඔවුන් මංගල සොයා පැමිණියහ,
    මම මංගල රසිකයෙක් නොවන නිසා මම නිහඩව සිටියෙමි,
    දෙවනුව ඔවුන් සරත් සොයා පැමිණියහ,
    මම සරත් රසිකයෙක් නොවන නිසා මම නිහඩව සිටියෙමි,
    තෙවනුව ඔවුන් මැගසින් සොයා පැමිණියහ,
    මම සිරකරුවෙක් නොවන නිසා මම නිහඩව සිටියෙමි,
    ඉන්පසු ඔවුන් ශ්‍රියානි සොයා පැමිණියහ,
    මම නඩුකාරයෙක් නොවන නිසා මම නිහඩව සිටියෙමි,
    ඊයේ ඔවුන් පිපාසිතයන් සොයා පැමිණියහ,
    මම පිපසිතයෙක් නොවන නිසා මම නිහඩව සිටියෙමි,
    හෙට ඔවුන් මා සොයා පැමිණෙනු ඇත,
    හෙට මා වෙනුවෙන් හඩ නගන්නට කවුරුත් නොමතිවනු ඇත...!
    Vilash Gamage 02.08.2013

    ලංකාවේ ඉන්න බත්කන හරක්ට තේරෙන්නේ නෑ මචෝ..
    දැන් මගේ අම්මට බනිවි මේක දැම්මට..:growl::growl:

    උඹ කිව්වෙ ඇත්ත....යතාර්තය තේරුම් ගන්නෙ නෑ කවදාවත්.මේ බනින එවුන්ම මහින්දට චන්දෙ දෙන් නැද්ද බලහන්කො අනිත් පැත්තටම?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඔතන මිනිස්සු ගල් වලින් පොලුවලින් ගහන්න ගත්ත කියල මිනිස්සුන්ට වෙඩි තිබ්බ නම්, එක මිනිහෙක් හරි මන්නෙකින් හරි කැත්තකින් හරි ආමි කාරයෙකුට කෙටුව නම් මල්ටි බැරල් වලින් ගහයිනේ යකෝ මුන්. ආමි එක දැම්මේ යුද්ධ කරන්න නෙමෙයි තත්වය පාලනය කරන්න. අනික කිසිම මිනිහෙක් ආමි එකට ගහන්න යන්නෙ නෑ ඒක ඕනම ලංකාවේ මිනිහෙක්ගේ හැටියක්. දිගට හරහට වෙඩි තියන්න ගත්තම දන්න අඳුරන මිනිස්සු වෙඩි වැදිලා වැටෙනකොට අතට අහුවෙන දේකින් දමල ගහන එක කවුරු උනත් කරනව.

    අහිංසක මිනිස්සුන්ට වෙඩි තියපු මානසික අසහන කාරයෝ ටිකට අනිවාර්යෙන් මරණ දඬුවම ලබාදිය යුතුයි. අවසන් සටනේ හිටපු ආමි කාරයෙක් නෙමෙයි මොන හු*තේ හිටපු මොන ප*ක් උනත් වැඩක් නෑ තමන්ගේ මේක මිනී මැරුමක්.

    තොපි ඉඩි අමීන් ට බයේ චන්දෙ දුන්නෙ හිට්ලර් කෙනෙකුට ඒක දැන් තේරෙනවා ඇති

    Civil kaala koolahaala mardanaya karanna ganne rubber bullet misak aththa ewa neme. ape inne huththige puthaala thiyala thiyenne live ammo walin.
     
    මහින්ද රාජපක්ශ කියන්නෙ සින්හල අපෙ විතරක් නෙවේ,ලන්කාවෙම ඉන්න මහ එකා.ඉතින් ඇයි උඹ එහෙම කියන්නෙ?උඹ ඔව්ව කියහන් මහින්ද එක්ක.සින්හලයින්ට බනින්නෙ ඇයි?මම උඹට පර දෙමල කියල බැන්නද උලමො?
    උබලගෙ දෙබිඩි පිලිවෙතයි මම විවේචනය කලේ.. සින්හල මිනිහට ප්‍රතිපත්තියක් නැ.. උදාහරන ඔනා තරම් තියනවා,එදා බොදි පුජා තියලා වැදපු මහින්ද අද ගහලයා වෙලා, ඇමතිලා පිල් මාරු කරනවා ගෙම්බො පනිනවා වගේ.. ඊට පස්සෙ කියන්නෙ අලුතෙන් ඉපදුන උන් වගේ.. ලග උදහරනේ දයාසිරි කියන පුද්ගලයා.. තව අර මර්වින් කියන මැරයා මිනිස්සුන්ට කියනවා ඌ මිනිස්සු වෙනුවෙන් ඉන්නවා කියලා, ෆැක්ටරියට ගිහින් උන්ට කියනවා උන් වෙනුවෙන් ඔනා දේකට ඉන්නවලු විදේශ විනිමය ගේන නිසා.. මේ වගේ දේශ්පාලන තකතීරුවො බලෙට ගෙනාවෙ, දෙමල මිනිස්සුද? නැනේ.. සින්හල මහජාතියනේ.. ඉතින් දැන් මෙහෙම උනා කියලා ඊලග චන්දෙදි වැලිවෙරිය ආන්ඩුව පරදීද? ඒත් නැනේ.. ඔය ගුටිකාපු,වෙඩිකාපු උන්ම ගිහින් බුලත් කොලේට ගහලා එනව. අර මැරිච්ච අහින්සකයා විතරක් එක මතේක හිටියි.. ඉතින් වැරද්ද සින්හල උන්ගෙ නැතුව ඉන්දියාවෙ එන්ගලන්තෙ ඇමෙරිකාවෙ උන්ගෙද? පල්ලියකට ගිහින් දනගස්සලා වෙඩි තියන තත්වෙ හමුදාවක් රටක ඉන්නවා කියන්නෙ තව මොන කතාත් මහත්තයො..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රණ විරුවො කියල ජාතියක් නෑ, රැකියාවක් නැතිකමට හමුදාවකට බැඳෙන කුලී හේවායො තමයි මේ, ඉහලින් එන අණ පිළිපැදීම මිසක් උන්ට මොන ඉටිගෙඩියක්ද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරුමාල් ජයසුන්;15394533 said:
    උබලගෙ දෙබිඩි පිලිවෙතයි මම විවේචනය කලේ.. සින්හල මිනිහට ප්‍රතිපත්තියක් නැ.. උදාහරන ඔනා තරම් තියනවා,එදා බොදි පුජා තියලා වැදපු මහින්ද අද ගහලයා වෙලා, ඇමතිලා පිල් මාරු කරනවා ගෙම්බො පනිනවා වගේ.. ඊට පස්සෙ කියන්නෙ අලුතෙන් ඉපදුන උන් වගේ.. ලග උදහරනේ දයාසිරි කියන පුද්ගලයා.. තව අර මර්වින් කියන මැරයා මිනිස්සුන්ට කියනවා ඌ මිනිස්සු වෙනුවෙන් ඉන්නවා කියලා, ෆැක්ටරියට ගිහින් උන්ට කියනවා උන් වෙනුවෙන් ඔනා දේකට ඉන්නවලු විදේශ විනිමය ගේන නිසා.. මේ වගේ දේශ්පාලන තකතීරුවො බලෙට ගෙනාවෙ, දෙමල මිනිස්සුද? නැනේ.. සින්හල මහජාතියනේ.. ඉතින් දැන් මෙහෙම උනා කියලා ඊලග චන්දෙදි වැලිවෙරිය ආන්ඩුව පරදීද? ඒත් නැනේ.. ඔය ගුටිකාපු,වෙඩිකාපු උන්ම ගිහින් බුලත් කොලේට ගහලා එනව. අර මැරිච්ච අහින්සකයා විතරක් එක මතේක හිටියි.. ඉතින් වැරද්ද සින්හල උන්ගෙ නැතුව ඉන්දියාවෙ එන්ගලන්තෙ ඇමෙරිකාවෙ උන්ගෙද? පල්ලියකට ගිහින් දනගස්සලා වෙඩි තියන තත්වෙ හමුදාවක් රටක ඉන්නවා කියන්නෙ තව මොන කතාත් මහත්තයො..
    උඹලා ඒ කාලේ යාල්පානම් වල බලය දීල මෙහෙට එවපු එවුන් ගැන මම කියන්න ද?

    ඇත්තටම පිරපාහරන් කෙනෙක් බිහිවෙන්න හේතුව අන්න උන්........
    එස්.ජේ.වී.චෙල්වනායහම් ලා වගේ දෙමළ මිනිස්සුන් ගේ කර පිටින් ඇවිත් සුර සැප විදලා, ඒ දෙමල මිනිස්සුන්ට වෙනම රාජ්‍යයක ගොං පාට් එක පෙන්නලා, උන්ව අනාථ කරපු පාහර හැත්ත ගැන මම කියන්න ද?
    තම්බි, උඹලයි අපියි දෙගොල්ලම රැවටෙනවා. ඒක තේරුම් ගනින්. අපි රැවටුනා ජේ.ආර් ගේ ඇට අටට, ප්‍රේෙම ගෙ ජනසවියට, චන්ද්‍රිකා ගෙ විවෘත ආර්ථිකේ මානුෂික මුහුණුවරට සහ මරා ගේ චින්තනයට......
    උඹල රැවටුනා චෙල්ව ගේ වඩුක්කෝඩෙයි ගිවිසුමට, අමිර්තලිංගම්ල ගේ දෙමල හමුදා බින්නෙට, වර්ධලා ගේ තමිල් නැෂනල් ආමි එකට, පිරපාහරන් ගේ ඊලමට, දැන් උමල රැවටෙනව ටීඑන්ඒ එකේයි යූඑන් එකේ නවනීතන් පිල්ලෙයි ලට...............

    යකෝ අපි දෙගොල්ලම රැවටෙනවා......අපි විතරක් නෙවෙයි....
    අන්න ඒක තේරුම් ගනින්........
    උඹලව උසි ගන්නල ඩෙගා නටන උන්, ෆිල්ම් ගහන උන් උඹල ගේ සල්ලි වලින් සුර සැප විදිනවා.....අපේ හු***පුතාල වගේම.....

    උඹයි මමයි මෙතන කෑ ගහගත්තට, අපේ ලොක් හැතිකරේ ඔක්කොම එකයි......
    අන්න ඒක තේරෙන්නෙ නැති එක තමා අපි දෙගොල්ලන්ගෙම ප්‍රශ්නෙ............