වෙඩි_වැදී_මියගියේ පාසල් ශිෂ්‍යයෙක්‌

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕකුංව ජිනීවා අරං යන්නමයි තියෙන්නේ.

    අනිවා දැන් නම් මාත් කැමතියි..මටත් දැන් නම් හිතෙනවා අපි රණ විරුවෝ කියලා මේ තරම් ගෞරව කරලා තියෙන්නේ පිස්සු බලු රැලකට කියලා..මේ වීඩියෝ එක දැක්කහම හමුදාවත් එක්ක එපා උනා..

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රණ විරුවො කියල ජාතියක් නෑ, රැකියාවක් නැතිකමට හමුදාවකට බැඳෙන කුලී හේවායො තමයි මේ, ඉහලින් එන අණ පිළිපැදීම මිසක් උන්ට මොන ඉටිගෙඩියක්ද ?

    :yes:තිත්ත ඇත්ත ඕක තමා..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    devivaru wage salakuwa hamudawath ballata watuna meken... me rate maha winasayak atha laga wage...
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    ඔතන මිනිස්සු ගල් වලින් පොලුවලින් ගහන්න ගත්ත කියල මිනිස්සුන්ට වෙඩි තිබ්බ නම්, එක මිනිහෙක් හරි මන්නෙකින් හරි කැත්තකින් හරි ආමි කාරයෙකුට කෙටුව නම් මල්ටි බැරල් වලින් ගහයිනේ යකෝ මුන්. ආමි එක දැම්මේ යුද්ධ කරන්න නෙමෙයි තත්වය පාලනය කරන්න. අනික කිසිම මිනිහෙක් ආමි එකට ගහන්න යන්නෙ නෑ ඒක ඕනම ලංකාවේ මිනිහෙක්ගේ හැටියක්. දිගට හරහට වෙඩි තියන්න ගත්තම දන්න අඳුරන මිනිස්සු වෙඩි වැදිලා වැටෙනකොට අතට අහුවෙන දේකින් දමල ගහන එක කවුරු උනත් කරනව.

    අහිංසක මිනිස්සුන්ට වෙඩි තියපු මානසික අසහන කාරයෝ ටිකට අනිවාර්යෙන් මරණ දඬුවම ලබාදිය යුතුයි. අවසන් සටනේ හිටපු ආමි කාරයෙක් නෙමෙයි මොන හු*තේ හිටපු මොන ප*ක් උනත් වැඩක් නෑ තමන්ගේ මේක මිනී මැරුමක්.

    තොපි ඉඩි අමීන් ට බයේ චන්දෙ දුන්නෙ හිට්ලර් කෙනෙකුට ඒක දැන් තේරෙනවා ඇති

    :yes::yes::yes::yes::yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    devivaru wage salakuwa hamudawath ballata watuna meken... me rate maha winasayak atha laga wage...

    හිටියොත් දෙකට නැමී දෙවියොත් පුke අරී කියන්නෙ ඕකට තමා :dull:
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    ගමයා;15394151 said:
    1034552254main-M.jpg

    ඔන්න අවම බලයේ තරම

    මචන් video වල තියෙන විදිහට වෙඩි තියල තියෙන්නෙ army එක විතරයි. STF නෑ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මචන් video වල තියෙන විදිහට වෙඩි තියල තියෙන්නෙ army එක විතරයි. STF නෑ

    STF නෙමේ 58 සේනාංකය ගෙනල්ලා අහිංසක මිනිස්සුන්ට ගහන්න..STF කරා නම් දුකක් නැහැ..:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    STF නෙමේ 58 සේනාංකය ගෙනල්ලා අහිංසක මිනිස්සුන්ට ගහන්න..STF කරා නම් දුකක් නැහැ..:(
    ඒක තමා බං......
    58 කියන්නේ ඇසෝල්ට් ප්ලැටූන් එකක්....
    මේකට උන්ව දැම්මෙ මොන හුකංපාරුවද කියන එක තමා මටත් තියන ප්‍රහ්නෙ
     
    උබ කියන කතාව ඇත්ත.. අපි දෙගොල්ලො මරාගන්නකොට වාසිය ගහ්තෙ මුස්ලිම් උන්.. ඒක කොච්චර දුර ගියාද කියනවනම් අද් ලන්කාවෙ අදිකරන ඇමතිත් මුස්ලිම්..
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඒක තමා බං......
    58 කියන්නේ ඇසෝල්ට් ප්ලැටූන් එකක්....
    මේකට උන්ව දැම්මෙ මොන හුකංපාරුවද කියන එක තමා මටත් තියන ප්‍රහ්නෙ

    කව්රු එව්වත් ලස්සනට ප්ලෑන් එක ගහල ඔක්කොම යට ගහල තියෙනවා . මහා එව්වො මේ ගැන නිහඬයි.ඒ ඇයි?කවුරුත් ඒ ගැන අහන් නැත්තේ ඇයි?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒක තමා බං......
    58 කියන්නේ ඇසෝල්ට් ප්ලැටූන් එකක්....
    මේකට උන්ව දැම්මෙ මොන හුකංපාරුවද කියන එක තමා මටත් තියන ප්‍රහ්නෙ

    STF eka police anika stf ekata training denawa oya wage ewa control karannath 58 mekata hariyanne naha meka war ekak neme ne anithimedi un meka war ekak kara
     
    58 සෙනාන්කය කියලා වෙනසක් නැ, ඔය කුලි හෙවායො.. ආයේ දෙකක් නැ, ඔය වගේ situation පලනය කරන්න උන්ට පුහුනුවක් නැ.. ෆයර් කිවපුවම නන්නත්තාර වෙන්න වෙඩි තියන්න විතරයි දන්නෙ.. වෙඩි තියන්න තරම් කොහෙද බන් දෙයක් ඔතන උනේ.. ඊජිප්තුවෙ, ඉරාකේ ලිබියාවෙ කැරලි එක්ක බලපුවම මේක ගෙවල් ඇතුලෙ ගැනි මිනිහගෙ අඩදබරෙකට වඩා ලොකු නැ.. මේ මිනිස්සු නිරායුදයි.. කැරලි ගහන්නෙ මෙහෙම උන් නෙමෙයි.. මේ එකෙක්වත් ප්‍රතිපහාර එල්ල කලාද නැනේ.. ඉතින් ඇයි වෙපන්ස් පාවිච්චි කලේ.. පැහැදිලිවම මෙතන උනේ, රටේ මිනිස්සුන්ට දුන්න පනිවිඩයක්.. උබලා කැරලි ගහන්න ලැස්ති වෙන්න එපා.. ප්‍රශ්න තිබුනත් කියන විදිය්ට හිටපියව්. කැරලු ගැහුවොත් අවම බලේ live ammo.. මොන හමුදාවද riots මර්දනයට first step එකෙන්ම live ammo use කරන්නෙ..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඒක තමා බං......
    58 කියන්නේ ඇසෝල්ට් ප්ලැටූන් එකක්....
    මේකට උන්ව දැම්මෙ මොන හුකංපාරුවද කියන එක තමා මටත් තියන ප්‍රහ්නෙ

    ahh.. mechchara kalekata civilians lata wedi thiyanna order eka dena kena danne nedda ayubowan (Katunayaka, Chilaw ..). Wena kawda ithin bohoma balagathu hasthayak..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පෙරුමාල් ජයසුන්;15394807 said:
    58 සෙනාන්කය කියලා වෙනසක් නැ, ඔය කුලි හෙවායො.. ආයේ දෙකක් නැ, ඔය වගේ situation පලනය කරන්න උන්ට පුහුනුවක් නැ.. ෆයර් කිවපුවම නන්නත්තාර වෙන්න වෙඩි තියන්න විතරයි දන්නෙ.. වෙඩි තියන්න තරම් කොහෙද බන් දෙයක් ඔතන උනේ.. ඊජිප්තුවෙ, ඉරාකේ ලිබියාවෙ කැරලි එක්ක බලපුවම මේක ගෙවල් ඇතුලෙ ගැනි මිනිහගෙ අඩදබරෙකට වඩා ලොකු නැ.. මේ මිනිස්සු නිරායුදයි.. කැරලි ගහන්නෙ මෙහෙම උන් නෙමෙයි.. මේ එකෙක්වත් ප්‍රතිපහාර එල්ල කලාද නැනේ.. ඉතින් ඇයි වෙපන්ස් පාවිච්චි කලේ.. පැහැදිලිවම මෙතන උනේ, රටේ මිනිස්සුන්ට දුන්න පනිවිඩයක්.. උබලා කැරලි ගහන්න ලැස්ති වෙන්න එපා.. ප්‍රශ්න තිබුනත් කියන විදිය්ට හිටපියව්. කැරලු ගැහුවොත් අවම බලේ live ammo.. මොන හමුදාවද riots මර්දනයට first step එකෙන්ම live ammo use කරන්නෙ..

    meka therena aya bohoma aduy.. mama eelangata wena deth kiyannam.. ape athi garu jana-adhipathi thuma oka hoyanna wishesha commission ekak path karanawa.. hebey ee commission report eka kawadawath eliyata enne ne, eeta passe western province chande aawata passe ethumano.. weliweriya ground ekata gihilla jathiya amathanawa..papuwata athin gahagena, ape hamuduruwane kiyagena.. langa pathaka inna lapay sipayyek wadagena.. bohoma hengeembara kathawak karanawa.ape minissu ahoo, apita pinwath rajek lebee ethey kiya apramana preethiyata path wela gihilla bulath koleta kathire gahanawa.. End of the Drama..
     
    • Like
    Reactions: Tom Riddle

    100% true,mechcharakal uneth okama thamai,heta wenneth okama thamai bun.ada ka gahana ewun edata yasa ageta mal thiyala wandiwi.un wenuwen ka gahapu samanya miniha hamadamath thalewi
     
    meka therena aya bohoma aduy.. mama eelangata wena deth kiyannam.. ape athi garu jana-adhipathi thuma oka hoyanna wishesha commission ekak path karanawa.. hebey ee commission report eka kawadawath eliyata enne ne, eeta passe western province chande aawata passe ethumano.. weliweriya ground ekata gihilla jathiya amathanawa..papuwata athin gahagena, ape hamuduruwane kiyagena.. langa pathaka inna lapay sipayyek wadagena.. bohoma hengeembara kathawak karanawa.ape minissu ahoo, apita pinwath rajek lebee ethey kiya apramana preethiyata path wela gihilla bulath koleta kathire gahanawa.. End of the Drama..
    පැහැදිලිවම නයාට කිරි පොවලා තියෙන්නෙ.. දැන් නයාට කිරි නොලැබුනොත් නයා දශ්ට කරනවා.. ඒක නිසා හැම චන්දෙටම ගහපියව් මුන්ටම කතිරේ.. නැත්තම් අවම බලේ live ammo.