වෙදාගෙන්-රියල් වැඩක්
ඔන්න වෙදා අලුත් වැඩකට අත ගහන්න යන්නෙ....
ලංකා ඉතිහාසයේ දැවැන්ත තම සිනමා නිර්මාණය වන මෙය..
මෙතෙක් විද්‍යා ප්‍රබන්ධකයන් කතා බහට ලක් නොකල මාතෘකාවක්
පිලිබද සංවාදයට ලක් කරයි...
කතාව දෙබස් තිර රචනය ඔයාල කවුරුත් දන්න Djwathila ගෙන්..
මේ සදහා නිෂ්පාදකයින් කිහිප දෙනෙකුම එකමුතුවෙන් සම නිෂ්පාදනයක්
ලෙස එලි දැක්වීමට නියමිතයි...
මෙහි රෑගත කිරීමි 100% ක්ම යුනිවර්සල් චිත්‍රාගාරයේ සිදුකිරීමට නියමිත අතර
සිංහල සිනමාවේ මෙන්ම.... ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ දැවැන්ත
චරිතයන් මෙහි චරිතය නිරෑපනය කිරීමට නියමිතයි....
තවමත් මේ පිලිබද මාධ්‍යයන් දැනුවත් කර නොමැති අතර, පලමුව.... එලකිරි එකේ ඔයාලට
කියන්න හිතුව...
කතා තේමාව
පිටසක්වල ජීවීන්ගේ ග්රහනයට හසුකර ගන්නා ඔස්ට්‍රෙලියානු ගැන්ගරුවන් කිහිප දෙනෙකු
ඔවුන්ගේ පරීක්ෂණ සදහා යොදා ගන්නා අතර... පසුව ඔවුන් මුදා හැර පිටසක්වල ජීවීන්
පිටව යනු ලබනවා.. නමුදු එම පර්යේෂණයේදී ජාන වෙනස් වීමකට මුහුණ දෙන
මෙම කැන්කරුවන් වසර 30 - 40 ක් තුල ඔවුන්ගේ වර්ගයා ක්ෂණික පරිනාමයකට
මුහුණ දෙනවා.... ඔවුන් බුද්ධියෙන් මනසින් මිනිසා හා කරට කර සිටින අතර...
දියුණු ජීවීන් විෂේෂ දෙකක්... එකම ග්‍රහ ලොවක ජීවත් වීමේදී සිදුවන...
ගැටලුව මෙයින් මනාව කතා බහට ලක්කරනු ලබනවා.....
අවසානයේ කුමක් සිදුවිය හැකිද.... කැන්ගරුවන් පෘතුවිය යටත් කරගනීද...
මිනිසා කැන්ගරැවන් පරාජය කරයිද ....
2012 වසරේ රෑගත කිරීම් ආරම්භ කිරීමට නියමිත මෙම චිත්‍රපටය....
2013 වසරේ තිරගත කිරීමට සැලසුම්කර තිබෙනවා...
භාෂා කිහිපයකින් මෙය නිකුත් කිරීමටත් සූදානම්...
දැන් ඉතිං මට ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනෙ....
එලකිරි එකේ ඉන්නවනෙ නියම කලා කාරයෝ සෙට් එකක්..
මට දැන් ඕනෙ... ක්ෂණික පරිනාමයකට ලක්වූන කැන්ගරුවන්ගේ හැඩ
රැව තියෙන නව ජීවියෙකුගේ හැඩ රුවක්.
හැමෝම මොකෙක් හරි අැදල දාපල්ල එතකොට ඔක්කොම එකතු
කරල එකෙක් හරි හදා ගන්න පුලුවන් වෙයි...

r u kidding?