වෙදාගෙන්-රියල් වැඩක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෙදාගෙන්-රියල් වැඩක්

    ඔන්න වෙදා අලුත් වැඩකට අත ගහන්න යන්නෙ....
    ලංකා ඉතිහාසයේ දැවැන්ත තම සිනමා නිර්මාණය වන මෙය..
    මෙතෙක් විද්‍යා ප්‍රබන්ධකයන් කතා ‍බහට ලක් නොකල මාතෘකාවක්
    පිලිබද සංවාදයට ලක් කරයි...
    කතාව දෙබස් තිර රචනය ඔයාල කවුරුත් දන්න Djwathila ගෙන්..
    මේ සදහා නිෂ්පාදකයින් කිහිප දෙනෙකුම එකමුතුවෙන් සම නිෂ්පාදනයක්
    ලෙස එලි දැක්වීමට නියමිතයි...
    මෙහි රෑගත කිරීමි 100% ක්ම යුනිවර්සල් චිත්‍රාගාරයේ සිදුකිරීමට නියමිත අතර
    සිංහල සිනමාවේ මෙන්ම.... ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත
    චරිතයන් මෙහි චරිතය නිරෑපනය කිරීමට නියමිතයි....
    තවමත් මේ පිලිබද මාධ්‍යයන් දැනුවත් කර නොමැති අතර, පලමුව.... එලකිරි එකේ ඔයාලට
    කියන්න හිතුව...

    තා තේමාව
    පිටසක්වල ජීවීන්ගේ ග්‍රහනයට හසුකර ගන්නා ඔස්ට්‍රෙලියානු ගැන්ගරුවන් කිහිප දෙනෙකු
    ඔවුන්ගේ පරීක්ෂණ සදහා යොදා ගන්නා අතර... පසුව ඔවුන් මුදා හැර පිටසක්වල ජීවීන්
    පිටව යනු ලබනවා.. නමුදු එම පර්යේෂණයේදී ජාන වෙනස් වීමකට මුහුණ දෙන
    මෙම කැන්කරුවන් වසර 30 - 40 ක් තුල ඔවුන්ගේ වර්ගයා ක්ෂණික පරිනාමයකට
    මුහුණ දෙනවා.... ඔවුන් බුද්ධියෙන් මනසින් මිනිසා හා කරට කර සිටින අතර...
    දියුණු ජීවීන් විෂේෂ දෙකක්... එකම ග්‍රහ ලොවක ජීවත් වීමේදී සිදුවන...
    ගැටලුව මෙයින් මනාව කතා බහට ලක්කරනු ලබනවා.....

    අවසානයේ කුමක් සිදුවිය හැකිද.... කැන්ගරුවන් පෘතුවිය යටත් කරගනීද...
    මිනිසා කැන්ගරැවන් පරාජය කරයිද ....

    2012 වසරේ රෑගත කිරීම් ආරම්භ කිරීමට නියමිත මෙම චිත්‍රපටය....
    2013 වසරේ තිරගත කිරීමට සැලසුම්කර තිබෙනවා...
    භාෂා කිහිපයකින් මෙය නිකුත් කිරීමටත් සූදානම්...

    දැන් ඉතිං මට ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනෙ....
    එලකිරි එකේ ඉන්නවනෙ නියම කලා කාරයෝ සෙට් එකක්..
    මට දැන් ඕනෙ... ක්ෂණික පරිනාමයකට ලක්වූන කැන්ගරුවන්‍ගේ හැඩ
    රැව තියෙන නව ජීවියෙකුගේ හැඩ රුවක්.
    හැමෝම මෙ‍ාකෙක් හරි අැදල දාපල්ල එතකොට ඔක්කොම එකතු
    කරල එකෙක් හරි හදා ගන්න පුලුවන් වෙයි...

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    එල වේදෝ එල
    පුළුවන් විදියකට සප් එකක් දෙන්නම්

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    uba kannadiyak issarahata gihin hita ganin.atakota kannadiyen oluwa nathi loweth nathi sathek penei.anna uge 4to akak ganin....
    උඹටත් මාර අයිඩියා තියෙන්නෙ.....................
    (මට හිනා බඩ අල්ලන්)

    අනේ.................. ගස් නරියො....‍තොගෙ එකක් එවකො........
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ගැන්ගරුවන් පස්සේ කැන්කරුවන් වෙනවාද....? එතකොට ඕකේ
    කැන්ගරුවෝ නැද්ද ...?:lol::lol::lol:
    ඩොකා උදේම නාන්න වගේ යන්නේ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න වෙදා අලුත් වැඩකට අත ගහන්න යන්නෙ....
    ලංකා ඉතිහාසයේ දැවැන්ත තම සිනමා නිර්මාණය වන මෙය..
    මෙතෙක් විද්‍යා ප්‍රබන්ධකයන් කතා ‍බහට ලක් නොකල මාතෘකාවක්
    පිලිබද සංවාදයට ලක් කරයි...
    කතාව දෙබස් තිර රචනය ඔයාල කවුරුත් දන්න Djwathila ගෙන්..
    මේ සදහා නිෂ්පාදකයින් කිහිප දෙනෙකුම එකමුතුවෙන් සම නිෂ්පාදනයක්
    ලෙස එලි දැක්වීමට නියමිතයි...
    මෙහි රෑගත කිරීමි 100% ක්ම යුනිවර්සල් චිත්‍රාගාරයේ සිදුකිරීමට නියමිත අතර
    සිංහල සිනමාවේ මෙන්ම.... ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත
    චරිතයන් මෙහි චරිතය නිරෑපනය කිරීමට නියමිතයි....
    තවමත් මේ පිලිබද මාධ්‍යයන් දැනුවත් කර නොමැති අතර, පලමුව.... එලකිරි එකේ ඔයාලට
    කියන්න හිතුව...

    තා තේමාව
    පිටසක්වල ජීවීන්ගේ ග්‍රහනයට හසුකර ගන්නා ඔස්ට්‍රෙලියානු ගැන්ගරුවන් කිහිප දෙනෙකු
    ඔවුන්ගේ පරීක්ෂණ සදහා යොදා ගන්නා අතර... පසුව ඔවුන් මුදා හැර පිටසක්වල ජීවීන්
    පිටව යනු ලබනවා.. නමුදු එම පර්යේෂණයේදී ජාන වෙනස් වීමකට මුහුණ දෙන
    මෙම කැන්කරුවන් වසර 30 - 40 ක් තුල ඔවුන්ගේ වර්ගයා ක්ෂණික පරිනාමයකට[/COLOR]
    මුහුණ දෙනවා.... ඔවුන් බුද්ධියෙන් මනසින් මිනිසා හා කරට කර සිටින අතර...
    දියුණු ජීවීන් විෂේෂ දෙකක්... එකම ග්‍රහ ලොවක ජීවත් වීමේදී සිදුවන...
    ගැටලුව මෙයින් මනාව කතා බහට ලක්කරනු ලබනවා.....

    අවසානයේ කුමක් සිදුවිය හැකිද.... කැන්ගරුවන් පෘතුවිය යටත් කරගනීද...
    මිනිසා කැන්ගරැවන් පරාජය කරයිද ....

    2012 වසරේ රෑගත කිරීම් ආරම්භ කිරීමට නියමිත මෙම චිත්‍රපටය....
    2013 වසරේ තිරගත කිරීමට සැලසුම්කර තිබෙනවා...
    භාෂා කිහිපයකින් මෙය නිකුත් කිරීමටත් සූදානම්...

    දැන් ඉතිං මට ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනෙ....
    එලකිරි එකේ ඉන්නවනෙ නියම කලා කාරයෝ සෙට් එකක්..
    මට දැන් ඕනෙ... ක්ෂණික පරිනාමයකට ලක්වූන කැන්ගරුවන්‍ගේ හැඩ
    රැව තියෙන නව ජීවියෙකුගේ හැඩ රුවක්.
    හැමෝම මෙ‍ාකෙක් හරි අැදල දාපල්ල එතකොට ඔක්කොම එකතු
    කරල එකෙක් හරි හදා ගන්න පුලුවන් වෙයි...

    මේකේ සත්තු කී ජාතියක් ඉන්නවද බං.....
    0002064B.gif
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹටත් මාර අයිඩියා තියෙන්නෙ.....................
    (මට හිනා බඩ අල්ලන්)

    අනේ.................. ගස් නරියො....‍තොගෙ එකක් එවකො........

    wedo goda wedakamak karagena paththakata wela hitu.kangaruwanta ** denna yanne nathuwa.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොවෙත් නැති වෙද කැන්ගරුවා උඹනේ බොල... උඹේ මූණ නම් රියල් කන්ගරුවෙක් වගේම තමා ........ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකේ සත්තු කී ජාතියක් ඉන්නවද බං.....
    0002064B.gif

    රඟපෑම, කතාව, තිර රචනය, පිටපත, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරන එකම සතා මූ තමා ... :lol::lol:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මොකටද යකෝ කන්ගරුවෝ ගන්නේ
    ගනින් හොද මී ගොන් නාම්බෙක් :rofl::rofl::baffled::P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේකේ සත්තු කී ජාතියක් ඉන්නවද බං.....
    0002064B.gif
    ඔන්න ඉතිං මලා ආව....... පිල්ම් එක හදන්නත් කලින් විචාරය කරන්න...........:(

    wedo goda wedakamak karagena paththakata wela hitu.kangaruwanta ** denna yanne nathuwa.
    හික්.................... අනේ........... ගෙම්බො:baffled::baffled::baffled: