වෙදාගෙන්-රියල් වැඩක්

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: එව්ව ඔට්ටු නෑ
    අයියෙ උඹ අරකෙ රොටර් එක කඩා ගත්තද?

    ඔව් බන් ... ස්පෙයාර් පාර්ට් ගන්න ඕන :(:baffled: ...උඹත් කොහෙන් හරි කොනක් දකිනවා නේද ? :rolleyes::rofl:
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ


    දැන් ඉතිං මට ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනෙ....
    එලකිරි එකේ ඉන්නවනෙ නියම කලා කාරයෝ සෙට් එකක්..
    මට දැන් ඕනෙ... ක්ෂණික පරිනාමයකට ලක්වූන කැන්ගරුවන්‍ගේ හැඩ
    රැව තියෙන නව ජීවියෙකුගේ හැඩ රුවක්.
    හැමෝම මෙ‍ාකෙක් හරි අැදල දාපල්ල එතකොට ඔක්කොම එකතු
    කරල එකෙක් හරි හදා ගන්න පුලුවන් වෙයි...




    මුගේ තවත් ගොන් වෑඩක්
    අඩෝ වතිලයෝ මොකට මහන්සි වෙනවද බන්..උබේ මූනේ 4ටෝ එකක් ගහලා දාපන්...රියල් කැන්ගරුව :lol::lol::lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මුගේ තවත් ගොන් වෑඩක්
    අඩෝ වතිලයෝ මොකට මහන්සි වෙනවද බන්..උබේ මූනේ 4ටෝ එකක් ගහලා දාපන්...රියල් කැන්ගරුව :lol::lol::lol:
    පල යන්න පොලොස් කොට්ටොරුවා................
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පැන පැන යන්න නෙමේ මම තොපි දෙන්නට දෙන්නෙ.... කොර ගගහ යන්න

    උඹේ ෆිල්ම් එකේ මිනුවන්ගොඩ කැන්ගරුව තමා කොර ගගහ යන්නේ ........:P:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    roomom.gif
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ඈ බොල වෙදො උඹ්ට ඔය වැඩෙට ගන්න වෙන සතෙක් හිටියෙම නැද්ද බන්..අඩුම තරමෙ ගොරිල්ලෙක් වත් ගත්ත නම් ඌ මිනිහට පොඩ්ඩක් සමාන නිසා හරියනව..මෙ කොහෙද නැති කැන්ගරුවෙක් අරන්නෙ මූ.....